Nilu power hands - Avissawella

Nilu power hands - Avissawella පරිසර හිතකාමී ආයොජනයක් කර ජීවීතය ජය ගන්න අප හා එක්වන්න

17/06/2026
17/06/2026

🙏 සිවුදෙස සිසාරා සෙත් පිරිත් සජ්ජායනා පුණ්‍ය මහෝත්සවය 🙏

සද්ධර්ම චාරිකාමය පින්කම ☸️

📍 ජුනි 17
අම්බලන්ගොඩ සිට අලුත්ගම කන්දේ විහාරය දක්වා

ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, සෙත් පිරිත් නාදයත් සමඟ පැවැත්වෙන මෙම උතුම් සද්ධර්ම චාරිකාවට සැදැහැ සිතින් ඔබත් එක්වන්න.

බැතිබර දායකත්වය
POWER HANDS™ PLANTATION (PVT) LTD

සියලු ලෝකවාසීන්ට සෙත්, ශාන්තිය හා සෞභාග්‍යය උදා වේවා! 🙏✨

#සිවුදෙසසිසාරාසෙත්පිරිත් #සද්ධර්මචාරිකාව #අම්බලන්ගොඩ #අලුත්ගම #කන්දේවිහාරය

12/06/2026

🙏 සිවුදෙස සිසාරා සෙත් පිරිත් 🙏

ලෝකවාසී සැමට සෙත්, ශාන්තිය හා සෞභාග්‍යය උදාවෙවා! 🪔

📅 ජුනි 12 වනදා
📍 කතරගම කිරි වෙහර පූජාභූමියේ සිට

කතරගම දේවාලයේ දේවාර්චිතවලයන් සහ
කතරගම සිට අම්බලන්තොට ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය දක්වා
පැවැත්වෙන මෙම පුණ්‍යමය වැඩසටහන සමඟ එක්වී
සෙත් පිරිත් ශ්‍රවණය කරමින් ආශිර්වාද ලබාගන්න. 🙏

බැතිබර දායකත්වය:
POWER HANDS PLANTATION (PVT) LTD

#සිවුදෙසසිසාරාසෙත්පිරිත් #කතරගමකිරිවෙහර #බෞද්ධධර්මය

Address

C155/1,Polatagama,wee Oya, Yatiyantota
Yatiyantota
71700

Alerts

Be the first to know and let us send you an email when Nilu power hands - Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share