Akethya Creations

Akethya Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akethya Creations, Business service, Kandy.
(4)

Akethya Creations | IT Service Provider 💻✨
Innovative Solutions • Reliable Support • Your Digital Partner.

🇱🇰 +94 772 701 702 / +94 71 295 295 6
🇳🇿 +64 204 900 101
📧 [email protected]
📍 Kandy, Sri Lanka | Auckland, New Zealand

09/09/2026
“ඔයගේ වටේට ගොඩක් අය  හිටියත්,  සමහර විට එයාට කවුරුත්ම නැතුව ඇති ඒ වේදනාව කියන්නවත් කෙනෙක්. ඒ නිසා කවදාවත් තවත් කෙනෙක්ගේ ...
08/09/2026

“ඔයගේ වටේට ගොඩක් අය හිටියත්, සමහර විට එයාට කවුරුත්ම නැතුව ඇති ඒ වේදනාව කියන්නවත් කෙනෙක්. ඒ නිසා කවදාවත් තවත් කෙනෙක්ගේ දුකට හේතුවක් වෙන්න එපා.”

"කිසිම දිනක ඔබට දවසක් හෝ ආදරය කල කෙනෙකු හේතු නොපවසා අත්හැර නොදමන්න. මන්ද ඔවුන් ඉන්පසු උදාවන සෑම දිනකම ඔබ එසේ කලේ ඇයිදැයි...
08/09/2026

"කිසිම දිනක ඔබට දවසක් හෝ ආදරය කල කෙනෙකු හේතු නොපවසා අත්හැර නොදමන්න. මන්ද ඔවුන් ඉන්පසු උදාවන සෑම දිනකම ඔබ එසේ කලේ ඇයිදැයි සොයනවා මිනා ඔවුන් එතැනින් එකදු පියවරක් හෝ ඉදිරියට නොයමින් තැනම හිදී. එබැවින් ඔවුන්ගෙන් සමගන්නා විට ඔවුන්ගේ ආදරයට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදෙන්න තරම් කාරුණික වන්න."

30/08/2026

භූත ආච්චි…!

#භූතආච්චි

හැමෝම දකින්නේ කාන්තාවකගේ කඳුළු විතරයි.. නිහඬව වේදනාව දරාගෙන, බිඳුණු හදවතක් එක්ක තනියම ජීවිතය ඉදිරියට ගෙන යන පිරිමි කොතෙක...
27/08/2026

හැමෝම දකින්නේ කාන්තාවකගේ කඳුළු විතරයි.. නිහඬව වේදනාව දරාගෙන, බිඳුණු හදවතක් එක්ක තනියම ජීවිතය ඉදිරියට ගෙන යන පිරිමි කොතෙකුත් නම් මේ ලෝකේ ඇතිද. 🖤

කෙනෙක්ගේ නිහඬකම, ඔහුට වේදනාවක් නැති බවට සාක්ෂියක් නෙවෙයි…

#නිහඬවේදනාව #ජීවිතය #ආදරය #හදවතේකතා

27/08/2026

මරෝගන්න එපා මට කියාලා හරිත රාලහාමි.. 🦣🦣🦣

විටෙක සත්‍ය කුමක්දැයි ඔබේ මනසට දැනෙනතෙක් ඔබ යමෙකුට අසීමිතව ආදරය කරනු ඇත.ඉන්පසු ඔබ‍, ඔබ ගැන පසුතැවෙනු ඇත 🙂💔
31/07/2026

විටෙක සත්‍ය කුමක්දැයි ඔබේ මනසට දැනෙනතෙක් ඔබ යමෙකුට අසීමිතව ආදරය කරනු ඇත.ඉන්පසු ඔබ‍, ඔබ ගැන පසුතැවෙනු ඇත 🙂💔

28/07/2026

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම Digital සහ IT සහය එකම තැනකින් ලබාගන්න! 💻✨

Akethya Creations වෙතින් ඔබට:

✅ Website Development
✅ Software Solutions
✅ Digital Marketing
✅ Graphic Design
✅ Cyber Security
✅ Social Media Recovery
✅ IT Support & Business Solutions

ඔබගේ ව්‍යාපාරය තාක්ෂණයෙන් ඉදිරියට ගෙන යන්න අදම අප සමඟ සම්බන්ධ වන්න.

📞 Hotline: 0772 701 702
📞 Hotline: 071 295 295 4

🌐 වැඩි විස්තර සඳහා:
www.akethyacreations.com

Akethya Creations
Smart Digital Solutions for Your Business

"ඔබ සහ අන් කෙනෙකු අතර ඇතිවන විරසක අවස්තාවක පවා අනෙකාගේ ජීවිතයේ ඔවුන්ට  වඩාත්ම රිදෙන ඔවුන් විඳවන යමක් නැවත නැවත  මතක් කර ...
26/07/2026

"ඔබ සහ අන් කෙනෙකු අතර ඇතිවන විරසක අවස්තාවක පවා අනෙකාගේ ජීවිතයේ ඔවුන්ට වඩාත්ම රිදෙන ඔවුන් විඳවන යමක් නැවත නැවත මතක් කර ඔවුන්ව රිදවීමට තරම් සිතක් පහළ නොවේ නම් ඔබ සැබැවින්ම මනුෂ්‍යයෙකි..!"

15/07/2026

ගෑනු නම් කොහෙත් එකයි නම් විතරයි වෙනස් 😂😂😂

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Akethya Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akethya Creations:

Shortcuts

Share