23/05/2026
මම තෝරාගෙන ඉන්න side hustle එක
හරිම portable...
මම travel කරනකොට, මගේ business එකත් මගෙත් එක්ක travel කරනවා...
හරිම Flexible
මම දවසේ ඕනෙම වෙලාවක, මට පහසු වෙලාවක, ඔලුවට බරක් නොවී freely මගේ business එක run කරනවා....
Fully automated
මම family එකේ දේවල් එක්ක busy උනත් මගේ business එක මම වෙනුවෙන් දවසේ ඕනෙම වෙලාවක automatically run වෙනවා...
ඉතින් මම තෝරාගෙන ඉන්නේ මට අනූව නම් perfect ම Side huatle එක...