Studio Sanjaya

Studio Sanjaya Abbie Roddy ulcu5qn6qu

සොඳුරුතම දිනයක මතක සටහනක්.දීප්තිමත් අනාගතයක් උදාවේවා....
11/23/2025

සොඳුරුතම දිනයක මතක සටහනක්.
දීප්තිමත් අනාගතයක් උදාවේවා....

11/15/2025
හිමානි හෝටලයේ අධිපති ,මැණික් ව්‍යාපාරික කරුණෙ මහතාගේ නිවසේදී  ,පිරිත් සජ්ඣායනා පින්කම ඊයේ රාත්‍රියේදී පැවැත්විණ..sounds ...
11/15/2025

හිමානි හෝටලයේ අධිපති ,මැණික් ව්‍යාපාරික කරුණෙ මහතාගේ නිවසේදී ,පිරිත් සජ්ඣායනා පින්කම ඊයේ රාත්‍රියේදී
පැවැත්විණ..sounds ලබාදීම සඳහා අපට ආරාධනා කළ එතුමා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු!

ප්‍රියන්ත හේම කුමාරගේ ආදරණීය බිරිඳගේ පියාණන්ට නිවන් සැප ලැබේවා!!!
11/14/2025

ප්‍රියන්ත හේම කුමාරගේ ආදරණීය බිරිඳගේ පියාණන්ට නිවන් සැප ලැබේවා!!!

රූපවාහිනී ගුවන් විදුලි  විචිත්‍ර ධර්ම දේශක,පූජ්‍ය දිඹුල්වල  අරියධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශ...
11/08/2025

රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක,පූජ්‍ය දිඹුල්වල අරියධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනාවට, ශබ්ද විකාශන යන්ත්‍ර,15 වැනි වරටත් ලබාදීමට හැකිවීම මා ලැබූ උතුම් පින්කමකි.

11/07/2025
අම්මඩුව කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්ලය ,නිවේදන කටයුතු සඳහා ආරාධනා කළ බස්නායක නිලමේ තැන්පත්  y m සෙනෙවිරත්න බණ්...
11/02/2025

අම්මඩුව කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්ලය ,නිවේදන කටයුතු සඳහා ආරාධනා කළ බස්නායක නිලමේ තැන්පත් y m සෙනෙවිරත්න බණ්ඩාර මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය.

10/31/2025

ලෙල්ලෝපිටියේ "විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ" කඨින පින්කමේ
පිරිත් සජ්ඣායනාවට සූදානම් වෙමින් වෙමින්,

ලෙල්ලෝපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කමට,මෙවරත් ශබ්ද වාහිනි යන්ත්‍ර  ලබාදීමට හැකිවීම මා ලැබූ වාසනාවකි.
10/31/2025

ලෙල්ලෝපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කමට,
මෙවරත් ශබ්ද වාහිනි යන්ත්‍ර ලබාදීමට හැකිවීම මා ලැබූ වාසනාවකි.

10/22/2025

කාව්‍යමය ධර්ම දේශක අතිපූජ්‍ය බටේවෙල මංගල ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය! උන්වහන්සේගේ මියුරු කවි බණ හඬ අපේ සිත් සනසනවා. 'සවුන්ඩ්' පිළිබඳව විශේෂ කවියක් කියන උන්වහන්සේට උතුම් වූ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා!"

10/21/2025

අටමහ කුසල් අතරින් අග්‍ර වූ කඨින චීවර පූජා පින්කම 🙏
​පින්වත් දායකකාරකාදීන්ගේ සහ ගම්වාසී සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්
​ඇම්පිටි තැන්න පන්සලේදී
​පැවැත්වෙන 2025 වර්ෂයේ උතුම් කඨින චීවර පූජා මහෝත්සවය.

Address

835 Shiloh Court
Redding, MN
96003

Alerts

Be the first to know and let us send you an email when Studio Sanjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Sanjaya:

Share

Category