Sales Mastery Stars

  • Home
  • Sales Mastery Stars

Sales Mastery Stars Welcome to Sales Mastery Stars, your premier destination for high-impact training in Sales and Marketing.

ඔයා දක්ෂ අලෙවිකරණයක නිරත වෙන කෙනෙක් නම් ප්‍රගුණ කල යුතු කාරණා කිහිපයක් තියෙනවා.එකක් තමයි ඉවසිලිවන්තභාවය.ගොඩක් අයගේ ඉවසිල...
09/06/2026

ඔයා දක්ෂ අලෙවිකරණයක නිරත වෙන කෙනෙක් නම් ප්‍රගුණ කල යුතු කාරණා කිහිපයක් තියෙනවා.එකක් තමයි ඉවසිලිවන්තභාවය.ගොඩක් අයගේ ඉවසිලිවන්තභාවය හරිම අඩුයි.ඔවුන් තමන්ගෙ ගනදෙනුකාර භවතුන්ට ලබාදෙන පොරොන්දු අතිශය වැඩිවන්නේම අන්න ඒක නිසා.හැබැයි අමතක කරන්න එපා පොරොන්දු වැඩිවුන නිසා විතරයි ඔවුන් ඔබට සේල් එක දෙන්නෙ.හිතන්න පොරොන්දු ඉටු නොකලොත් ඔවුන් ටඔයා ගැන ඔයාගෙ ආයතනය ගැන තියෙන ප්‍රතිරූපය නැතිවෙන්න පුලුවන්.

ඊළඟ එක තමයි අලෙවිකරයේ නිරත අය තමන්ගෙ මහන්සිය සම්පූර්ණයෙන් ඒ සඳහා ලබාදෙන්න උත්සුක වෙන්නෙ නෑ.මෙිකත් එච්චර හොද දෙයක් නෙමෙයි.මහන්සිවුනොත් ඔයාට දෙයක් කරගන්න බැරිකමක් නෑ.නමුත් මහන්සිය අවම වුනොත් ඔයාට මෙික හරිම අමාරුම කාර්යයක් විදිහට පේන්න පුලුවන්.

Imagine කරන්න ඔයාගෙ අනාගතය ගැන ඔයා කොච්චර හොඳ achievements වලට යන්න පුලුවන් ද කියල.එතකොට අපිට ඉබෙිම ඒකට යොමුවෙනවා.ඒ වගේම සාර්ථිකත්වය ලගාකරගන්නත් පුලුවන්.

මෙි ලිපි මාලාව වැදගත්නම් Sales Mastery Stars Nadisha Nirmana Herath follow කරලා තියාගන්න

අපගේ අළෙවි workshops සඳහා වට්ස් ඇප් හරහා සම්බන්ධවන්න 072 634 3317

26/05/2026

Sales Inquiry එකක් ආවට පස්සෙ ඔයා ඒකට Reply කරන විදිහ එක්ක ඔයාගෙ සේල් එක තීරණය වෙනවා.

22/05/2026

වර්තමානයේ අළෙවි ක්ෂේත්‍රයේ පවතින තරගාකාරිත්වය වගේ ම ඇතැම් පාරිභෝගික ඉලක්කවලට යෑමෙි අසීරුතාවයන් නිසාම බොහෝ අය දිවා රෑ වෙහෙස වී වැඩ කරනවා.හැබැයි මෙි ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක් ඉද්දි ඔයාට තේරෙනවා පුංචි විවෙිකයකුත් තිබුණ නම් මට ඊළඟ Sales ටික ඉක්මනින් Close කරගන්න තිබුණා නේද කියලා.

Sale සම්බන්ධයෙන් තියෙන ඕනාම ප්‍රශ්නයක් 072 634 3317 හරහා අපෙන් විමසන්න.

Sales Mastery Stars Nadisha Nirmana Herath ඔයාගෙ Sales Life එක Grow කරගන්න වැදගත් නම් ෆලෝ කරලා තියාගන්න.

20/05/2026

ඔයාට බැලූ බැල්මට මෙි තේ කෝප්පය ගැන මොකද හිතෙන්නෙ.ඔයාගෙ Mind එක ඔයාට අමතක වෙලා තේ කෝප්පය හෝදගන්න බැරිවුනු දවස් ගැන මතකයට එනවා.ඇත්තටම ඒකට හේතුවක් දෙකක් තුනක් තියෙන්න පුලුවන්.නමුත් බහුතරයක් කාර්යබහුලත්වය නිසාම ඔයා ඔයාගෙ තේ කෝප්පය හෝදන එක කල් දානවා.

ඔයා ගෙදර ඉන්නවා නම් අම්මා එහෙමත් නැත්නම් ඔයාගෙ සහකාරයා සහකාරිය තේ කෝප්පය හෝදන නිසා සමහර විට ඒක අත්‍යවශ්‍ය දෙයක් විදියට ඔයා දකින් එකක් නෑ.

මං කියන්න යන්නෙ මෙහෙම තේ කෝප්පයේ ඒ චචන ටික ප්‍රින්ට් කරන එකෙන්ම විධානයක් මොළයට ලැබෙනවා මෙික ගත යුතුයි කියලා.මොකද මෙික අනිත් කෝප්පවලට වඩා වෙනස්.

ඔයාට රසවත් තේ කෝප්පයක් හදලා දෙන කෙනා තවදුරටත් නිහඩව ඔයාට ඒක දෙන එක විතරයි තියෙන්නෙ.මෙික අදාළ නිෂ්පාදනයේ සේල් එක ගොඩක් වැඩි කරගන්න පුලුවන් පුංචි සිතුවිල්ලක්.සමහර භාණ්ඩ තියෙනවා එහි විදිහ ගැන සඳහන් ඒ වගේම ක්‍රියාත්මක කරන විදි ගැන ලියලා තියෙනවා.ඔය වගේ භාණ්ඩ මිලට ගැනීමට අපි ගොඩක් හිතනවා.මොකද අපි කැමතියි නිතරම විධානයක⁣ට අනුකූලව වැඩකරන්න.මිනිස් මොළය තනියෙන් වැඩ කරනවට වඩා අවනත තව කෙනෙකුගේ විධානය.

ඉතින් අදාළ ආයතනයේ සේල් එක වැඩිවෙන එක අහන්න දෙයක් නෑ.මෙි වගේ හොද කන්සෙෆ්ට් තියෙනවා නම් බොරු රෙකමන්ඩින් නැතිව භාණ්ඩ අලෙවි කරන්න අමාරු නෑ. විකුණන්න අමාරු දෙයක විකුණන විදිහ වෙනස් කරන්න.ඔයාට හොද සේල් එකක් ලැබෙයි.

අපේ Nadisha Nirmana Herath Sales Mastery Stars ෆලෝ කරලා ඔයාගෙ අලෙවිකරණයට අදාළව නොදන්න දේ දැනගන්න.

නදීෂ නිර්⁣මාණ හේරත්

19/05/2026

අද අපි කතා කරන්නෙ හොඳ සේල්ස්මන් (salesman,saleswoman) කෙනෙකුගෙ තියෙන්න ඔින ම ලක්ෂණයක් ගැන.ඒ තමයි තමන්ගෙ සේවාව නැත්නම් නිෂ්පාදනය ගනුදෙනුකරුවන් වෙත කොච්චර හොදින් පැහැදිලිකරනවද කියන කාරණාව.
මෙතනදි ඔයාට පුළුවන් පුද්ගලයා අනුව සරල ක්‍රම වලට වගේම විස්තරාත්මක ක්‍රමවලටත් යන්න.අදාළ ගනුදෙනුකරුවාගේ Bodymoment එක අනුව ඔහු හෝ ඇය කලබලයෙන් දෙයක් අහන වෙිලාව ගැන උපරිම සිතන කෙනෙකුට වඩාත් සංක්ෂිප්තව හා මතකයට වැටෙන ක්‍රමයක් වගේම දීර්ඝව ගැටලු විමසන අයෙකුට ඊට ගැළපෙන විදියට ද මෙය සිදුකළ යුතු වනවා.

ඔයත් සාර්ථික අලෙවිකරණයේ සන්නිවෙිදනය හොදින් හදාරන්න කැමතිනම් 072 634 3317 අංකයට ඔයාගෙ ගැටලුවත් අපිට වට්ස් ඇප් කරන්න.නැත්නම් කමෙන්ට් කරන්න.

Sales Mastery Stars අපිව ෆලෝ කරලා ඔයාගෙ ව්‍යාපාරයේ නැත්නම් අළෙවි ජිවිතයේ හොඳම ඉලක්ක වෙත යන්න.

සමහර මාකටින් ට්‍රික්ස් ටිකක් වෙනස් කියලා හිතෙනවා නේද.මෙික ගැන කියන්න හිතුවෙ පහළ සිට සාමාන්‍ය පුද්ගලයන් සියලු දෙනාටම මිල ...
12/05/2026

සමහර මාකටින් ට්‍රික්ස් ටිකක් වෙනස් කියලා හිතෙනවා නේද.මෙික ගැන කියන්න හිතුවෙ පහළ සිට සාමාන්‍ය පුද්ගලයන් සියලු දෙනාටම මිල දී ගන්න ඉඩ තියෙන දෙයක් නිසා. සපත්තුවක මිල දැන් වැඩි ගානක් වෙනවා.අඩුම සපත්තුවක් ( හොද යැයි සලකන ) එකක මිල Rs 7000 ක් විතර වෙනවා.ඉතින් වැඩිපුර සපත්තු කැඩෙන්නෙම පිරිමි අයගේ කිව්වොත් හරි.මොකද එහෙම අය ට ඇස් වලට ළඟ වචන ටිකක් තමා දැන්වීමෙ තියෙන්නෙ.

පිරිමි ⁣බහුතරයක් මදුවිත පානය සදහා සරලව " අඩියක් ගහමුද " යනුවෙන් භාවිතා වීම ඔවුන් ව්‍යාපාරයේ මෙි බෝඩ් එක අවධානයට ලක්කරලා තියෙනවා. මෙහෙම දෙයක් දැක්කහම පිරිමි එකපාරක් හැරිලා බලනවා.

Nadisha Nirmana Herath Sales Mastery Stars

ඔයා කොච්චර දක්ෂ ව අලෙවිකරණයේ යෙදුණ කෙනෙක් වුනත් ඔයාට හම්බෙන හැම ගනුදෙනුකරුවකුම ඒ මොහොත අළුත් කියලා අවධාරණයට ගන්න.විශේෂයෙ...
12/05/2026

ඔයා කොච්චර දක්ෂ ව අලෙවිකරණයේ යෙදුණ කෙනෙක් වුනත් ඔයාට හම්බෙන හැම ගනුදෙනුකරුවකුම ඒ මොහොත අළුත් කියලා අවධාරණයට ගන්න.

විශේෂයෙන් සේල්ස් එක ගැන කතාබහක් යන අතරේ ජංගම දුරකථන ඇමතුම ට යොමුවීම තුළ ඔයයි ගනුදෙනුකරුවයි අතර අන්තර් සම්බන්ධය බිදවට්ටනවා වෙන්න පුළුවන්.

කාර්යබහුල ලෝකයේ ඔයාට ඔහු හෝ ඇය දුන් කෙටි වෙලාව ඇතුළත උපරිමයෙන් කරන්න.එහෙම නැතිනම් ඔයාට මගහැරිලා යන්නෙ හොඳම Sales Opportunity එකක් වෙන්න පුළුවන්.

සේල්ස් කරන එකක් නම් ඔයා ව්‍යාපාරයේ බිස්නස් Grow කරගන්න හිතනවා නම් Nadisha Nirmana Herath Sales Mastery Stars අපිව ෆලෝ කරලා තියාගන්න.

28/04/2026

|විකුණුම් සහ අලෙවිකරණ ක්ෂේත්‍රය පිළිබඳව නිවැරදි සහ කාලීන දැනුම ලබා දෙමින් සාර්ථක ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් බිහි කිරීම. Sales Mastery Stars අපගේ අරමුණයි |

Address


Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sales Mastery Stars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share