25/05/2026
𝘿𝙚𝙡𝙞𝙫𝙚𝙧𝙮 𝙣𝙤𝙩𝙚 🚚
කජු ලෝලීන්ට සුභ ආරංචියක්! 😍✨
ගුණාත්මකභාවයෙන් ඉහළම, නැවුම් කජු මද රැගෙන 2026.05.29 (සිකුරාදා) දින අපි "ගම්පහ" ට එනවා! 🛣️🇱🇰
බඩල්ගම ➡️ මරදගහමුල ➡️ මිනුවන්ගොඩ ➡️ උඩුගම්පොල ➡️ ගම්පහ
යන ප්රදේශය අවට ඔබට, කිසිදු අමතර ප්රවාහන ගාස්තුවක් (No Delivery Charges) නැතිව, ඔබ ඉන්නා තැනටම පහත සදහන් කජු වර්ග ගෙන්වා ගත හැක.
🌟 අපගේ මිල ගණන් (1kg):
❇️ කිරි කජු — රු. 4000/-
💡 විශේෂ වාසියක්: මිල ගණන් සාකච්ඡා කරගත හැක! ඔබ මිලදී ගන්නා ප්රමාණය අනුව විශේෂ මිල අඩු කිරීම් සිදු කරනු ලැබේ. 🤝📉
ඇණවුම් සීමිත බැවින්, ප්රමාද නොවී අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න!
📞 ඇණවුම් කිරීමට සහ විස්තර සඳහා:
📱 Mobile: 0778865225 /0714006236
💬 WhatsApp: 0766311921
🌍 අපගේ නිෂ්පාදන වල නව මිල ගණන්, කජු මද රැගෙන ඔබගේ ප්රදේශයට පැමිණෙන දිනයන් ඇතුළු සියලුම විස්තර දැනගැනීම සඳහා අපගේ Facebook පිටුව Like කර Follow කරන්න
Page Name: Sanka Cashew
Page Link: https://www.facebook.com/profile.php?id=61550123606621&mibextid=LQQJ4d
Please share this post ❤️🤝
#කජු