01/04/2026
මේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් බත්ගම ස්ටෝර්ස් වෙතින් ඔබට, අත්‍යාවශ්‍ය භාණ්ඩ සිටල්ලක්ම විශේෂ මිල වට්ටම් සහිතව දැන් මිලදී ගත හැක.
පරිප්පු 1kg - රු. 330.00
බී ළූණු 1kg - රු. 175.00
හාල් 1kg - රු. 175.00
සැමන් - රු. 380
මීට අමතරව බිස්කට් සදහා 20% සිට 30% දක්වා වට්ටම් ද ලබාගත හැක.
වෙළඳපොළේ අඩුම මිලට භාණ්ඩ ගන්න බත්ගම ස්ටෝර්ස් වෙත අදම පැමිණෙන්න.
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
(බත්ගම ස්ටෝර්ස්, උග්ගොඩ)