Jalah Shopping

20/03/2026

Happiness 🖤

11/01/2026
20/12/2025
18/12/2025

🫂🤍

Level 25 unlocked 🎮✨” • “Feeling 25 & alive 🌟”
25/09/2025

Level 25 unlocked 🎮✨”
• “Feeling 25 & alive 🌟”

30/10/2024

ඔයා මගේ අහනවා මම මොන තිරණයක් ගන්න එකද මේ මම කැමති කියලා ඒකට මම ඔයාට උත්තරයක් මෙහෙම දෙන්නම්
කවදාවත් ඉල්ලන් නෑ මං ඔයාව
මගේ වෙනවා නම්
ඔයා මගේම වෙන්න ඔනේ ඔයාගේ මුළු ආදරෙන්ම
එහෙම නැත්තම් රිදුනත් කමක් නෑ
ඔයා කැමති තැනක හොදින් ඉන්නයි මට ඔනේ මම දන්න ආදරේ නම් ඉල්ලලා ගන්න ඔනේ දෙයක් නෙවෙයි
දැනුනාම නිවෙන්න පුලුවන් දෙයක්
ඔයාට මාව ඔනේ නම් මම ඔයාට ආදරේයි
ඒත් ඇත්තටම ඔයාට මාව එපා නම්......
ඒත් මම ඔයාට මහා ගොඩක් ආදරේයි
ඔයා මගේ උනාත් මම ආදරේයි
මගේ උනේ නැතත් මම ආදරේයි හැමදාම

කවදාවත් නොකී කතාවක කෙලවෙරේ මම ඉන්නවා ඇතී 🍃
22/10/2024

කවදාවත් නොකී කතාවක කෙලවෙරේ මම ඉන්නවා ඇතී 🍃

මට හිතෙනවා ඔයාට ලියන්න...මම ගොඩක් තනි වෙලා කියන්න රෑ හීනෙක් ඔයාව දැක්ක කියන්න මතක් වෙන හැම වෙලාවක ඇස් වල කඳුලු පිරුණා කි...
26/09/2024

මට හිතෙනවා ඔයාට ලියන්න...

මම ගොඩක් තනි වෙලා කියන්න
රෑ හීනෙක් ඔයාව දැක්ක කියන්න
මතක් වෙන හැම වෙලාවක ඇස් වල කඳුලු පිරුණා කියන්න
ඔයාගෙ ෆොටෝ එකක් දිහා බලනකොට ඔය හිනාව මතක් උනා කියන්න
නපුරු ආදරේ හදවතේ පරිස්සම් කියන්න

මට ඕනෙ උනා
ඔයා එනකන් මම බලාගෙන ඉන්නවා කියලා ලියන්න..

හොදටම දන්න මිනිස්සු ආගන්තුකයො වෙන එක හරි අමාරු දෙයක් 🖤✨සමහර වෙලාවට ජීවිතේ හැමදේම කිව්ව ,හැමදේම බෙදාගත්ත මිනිස්සු පෙනි පෙ...
08/09/2024

හොදටම දන්න මිනිස්සු ආගන්තුකයො වෙන එක හරි අමාරු දෙයක් 🖤✨

සමහර වෙලාවට ජීවිතේ හැමදේම කිව්ව ,හැමදේම බෙදාගත්ත මිනිස්සු පෙනි පෙනීත් නන්නාඳුනන මිනිස්සු වගේ ඉන්න අපට සිද්ධ වෙනවා.

ඉස්සර දවසක්වත් නොදැක ඉන්න බැරි උන මිනිස්සු නොදැක මාස ගණන් අවුරුදු ගණන් ඉන්න අපිට සිද්ධ වෙනවා.

අපි හොදටම දන්න මිනිස්සු ගැන මුකුත් ම නොදන්න ගානට ඉන්න අපිට සිද්ධ වෙනවා.

ලගින්ම ජිවිතේ බෙදාගත්ත මිනිස්සු අපි ලගම ඉද්දිත් කිසිම හැගීමක් නැතුව නිහඩව ඉන්න අපිට සිද්ධ වෙනවා.

ඉස්සර වරු ගණන් කියවපු මිනිස්සු එක්ක වචනයක්වත් කතා නොකර ඉන්න අපිට සිද්ධ වෙනවා.

එක බැල්මකින් පවා අපිට කියවන්න පුලුවන් මිනිස්සු ගැන මුකුත්ම දන්නෙ නැති හිස් හැගීමකින් ඉන්න අපිට සිද්ධ වෙනවා .

ජීවිතේ දුර හීන දැකපු මිනිස්සු එක්ක පුංචි හිනාවක්වත් බෙදාගන්න බැරි ආගන්තුක හැගීමකින් අපට ඉන්න සිද්ධ වෙනවා.

ඔව්. ජීවිතේ සමහර අවස්ථා වල අපිට එහෙම ඉන්න සිද්ධ වෙනවා . හොදටම දන්න මිනිස්සු එක්ක මුකුත්ම නොදන්ම මිනිස්සු වගේ ඉන්න අපට සිද්ධ වෙනවා....

Address

Abu Dhabi

Website

Alerts

Be the first to know and let us send you an email when Jalah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share