Develop own business

Develop own business Entrepreneur

Victoria secret oyatath onda
29/11/2024

Victoria secret oyatath onda

11/01/2024
"හලෝ සර්... මෙහෙ නිවේදක රස්සාවක් තියෙද..?""නෑ... මෙහෙ රස්සාවල් නැහැ..""හරි සර් මම යන්නම්.."මට නිවේදකයෙක් වෙන්නම ඕන... ඒක...
06/01/2024

"හලෝ සර්... මෙහෙ නිවේදක රස්සාවක් තියෙද..?"

"නෑ... මෙහෙ රස්සාවල් නැහැ.."

"හරි සර් මම යන්නම්.."

මට නිවේදකයෙක් වෙන්නම ඕන... ඒක මගෙ එකම හීනෙ..
මන් ආයෙ දවසක ගියා එතෙන්ටම. මන් හිනාවෙලා ඇහුවා..,

"හලෝ සර්.. මෙතන රස්සාවක් තියෙද..?"

"තමුසෙට මන් එදත් කියුවා නේද..?"

"ඔව් සර්.. මන් හිතුවෙ කාව හරි අස් කරලා ඇති කියලා, හරි සර් මම යන්නම්.."

පහුවදා මම ආයෙත් ගියා පලවෙනි පාරට යනවා වගේ.
මම හිනා වෙලා ඇහුවා..,

"හලෝ සර් කොහොමද..?"

"මොන කෙහෙල්මලක්ද ඕයි..?
පලයන් ගිහින් මට කෝපි එකක් අරන් වරෙන් එහෙනන්.."

මම සතුටින් කියුවා,
"Ok සර්.. yes සර්..."

එදා ඉඳන් මන් චැනල් එකේ ඇතුලෙ වැඩ.
කෝපි ගේනවා, ෆයිල් ගෙනියනවා, රියදුරු වැඩේ කරනවා, ඔය අස්සෙ මන් හෙමීට ස්ටුඩියෝ එකේ වැඩ ඉගෙන ගත්තා...

දවසක් නිවේදකයා ප්‍රෝග්‍රෑම් එක බාගෙට කරලා ගිහින්..
ලොක්කට හොඳටම තද වෙලා මට කෝල් කරා..

"Les.., තමුසෙ දන්න නිවේදකයොන්ට කෝල් කරලා බලනවා. මේ දැන්ම මට එකෙක් ඕන.."

"OK සර්.."
(එයා හිතන්න ඇති මට පිස්සු කියලා)

මන් කට් කරා... ගත්තා මගෙ අම්මටයි කෙල්ලටයි කෝල් එකක්. මම හෙන ගැම්මෙන් කියුවා.
"අහ්.. තව ටිකකින් මන් රේඩියෝ එකේ live On Air එනවා, අහන්න.."

ලොක්කා ආයෙ කෝල් කරලා අහනවා,
"ඉන්නවද එකෙක්..?"
"නෑනෙ සර් එකෙක් ආන්සර් කරන් නෑනෙ.."
(මන් ගත්ත කෝල් එකක් නෑ ඉතින් කොහොමත්)

"ශිට්.! අය්සේ.... තමුසෙට පුලුවන්ද..?"
(අන්න....ලොක්කා නියම ප්‍රශ්නෙ ඇහුවා..)

"Ok සර්.. yes සර්.. මට පුලුවන්!"

එදා මගේ ජීවිතේ පටන් ගත්තා.
නිවේදකයෙක් විදිහට..."

-Les brown නම් ලෝක ප්‍රකට නිවේදන ශිල්පියාගේ ජීවිත කතාවයි මේ..
ගන්න දෙයක් තියෙනවනම් ගන්න..

ජය ❤❤
Jordan M Fernandes

Address

67 Street
Dubai Investment Park First

Telephone

+94725799791

Website

Alerts

Be the first to know and let us send you an email when Develop own business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Develop own business:

Share