Chef Tharu

Directions Contact the business

Chef Tharu * My journey is mine, and I will make it beautiful.✨✨✨
(7)

🥣 Today’s Breakfast: මුං ඇට 💚😋පෝෂණයෙන් පිරුණු රසවත් උදෑසන ආහාරයක්! 🌿💚   #මුංඇට     ❤
26/10/2026

🥣 Today’s Breakfast: මුං ඇට 💚😋
පෝෂණයෙන් පිරුණු රසවත් උදෑසන ආහාරයක්! 🌿💚
#මුංඇට ❤

26/10/2026
😋 අද කන්න තෝරගන්නේ මොකක්ද? 🥟 එළවළු රොටීද? 🥔 කට්ලට්ද? 😂❤️ඔයාලා කැමති මොනවටද? Comment එකක් දාගෙන යමු! 😍👇      🍽️�
25/10/2026

😋 අද කන්න තෝරගන්නේ මොකක්ද?
🥟 එළවළු රොටීද? 🥔 කට්ලට්ද? 😂❤️
ඔයාලා කැමති මොනවටද? Comment එකක් දාගෙන යමු! 😍👇

🍽️�

Today lunch 😋😋
25/10/2026

Today lunch 😋😋

🍊🧡 පැණි දොඩම් වල තියෙන ගුණ දන්නවාද?රසයෙන් පිරුණු පැණි දොඩම් කියන්නේ අපේ ශරීරයට ගුණ රැසක් ලබා දෙන පලතුරක්! 😍🍊✨ පැණි දොඩම්...
25/10/2026

🍊🧡 පැණි දොඩම් වල තියෙන ගුණ දන්නවාද?
රසයෙන් පිරුණු පැණි දොඩම් කියන්නේ අපේ ශරීරයට ගුණ රැසක් ලබා දෙන පලතුරක්! 😍🍊
✨ පැණි දොඩම් වල ප්‍රධාන ගුණ
🍊 විටමින් C බහුලයි – ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට උපකාරී වේ.
🍊 සමට හිතකරයි – කොලජන් නිෂ්පාදනයට උපකාරී වන නිසා සමේ සෞඛ්‍යයට වැදගත් වේ.
🍊 යකඩ අවශෝෂණයට උපකාරී වේ – ආහාරවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීමට උදව් කරයි.
🍊 ආහාර ජීර්ණයට හිතකරයි – සම්පූර්ණ පලතුර ආහාරයට ගැනීමෙන් තන්තු ලැබේ.
🍊 හෘද සෞඛ්‍යයට හිතකරයි – පොටෑසියම් ඇතුළු පෝෂක අඩංගු වේ.
🍊 ප්‍රතිඔක්සිකාරක අඩංගුයි – සෛල ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
🍊 ශරීරයට ජලය ලබා දෙයි – ජලය බහුල පලතුරක් නිසා සජලනය පවත්වා ගැනීමට උපකාරී වේ.
💡 පුංචි උපදෙසක්: දොඩම් යුෂ පානය කරනවාට වඩා සම්පූර්ණ පැණි දොඩම් ගෙඩියක් ආහාරයට ගැනීම වඩාත් හොඳයි. එවිට තන්තුත් ලැබෙනවා. ❤️
🍊💛 ඔබත් දිනපතා පැණි දොඩම් කනවාද?
#පැණිදොඩම් #සෞඛ්‍යය #පලතුරුවලගුණ

25/10/2026

My healthy dining

🌞 Good Morning! 🌸💛May your day be filled with happiness, love, success, and countless blessings. Have a beautiful day! ☕...
25/10/2026

🌞 Good Morning! 🌸💛
May your day be filled with happiness, love, success, and countless blessings. Have a beautiful day! ☕🌷✨

24/10/2026

😂🤭 ඩයට් එකට අදට තිත! 🍔🍕🍰 කාලා බීලා සතුටින් ඉමු… හෙට ඉඳන් ආයෙත් ඩයට්! 🤣❤️

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Chef Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chef Tharu:

Shortcuts

Share