EasyVisa solutions

EasyVisa solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EasyVisa solutions, Consulting Agency, Dubai.

🇦🇪🇦🇪🇦🇪UAE රාජ්‍යයේ ඔබට අවශ්‍ය ෆ්‍රීලාන්ස් (2 Years Residence )වීසා, සංචාරක වීසා, ස්පොන්සර්(Family) වීසා,ගුවන් ටිකට්පත් ඇතුලු සේවා රැසක් 100%ක් විශ්වාසනීයව අඩුම මිලට(Free Consultation).🇦🇪🇦🇪🇦🇪

At EasyVisa Solutions, we want to take a moment to express our heartfelt gratitude to all our valued customers. May this...
25/12/2024

At EasyVisa Solutions, we want to take a moment to express our heartfelt gratitude to all our valued customers. May this Christmas bring you joy, peace, and wonderful journeys ahead. We look forward to helping you explore new destinations in the coming year. Merry Christmas !!!!

Emirates ගුවන් සමාගම මගින් නව අයදුම්පත් නිකුත් කර ඇත.ගුවන් සේවක සේවිකාවක් වීමට සිහින දකින ඔබට හොඳ අවස්ථාවක්පහත ලින්ක් එක...
12/12/2024

Emirates ගුවන් සමාගම මගින් නව අයදුම්පත් නිකුත් කර ඇත.ගුවන් සේවක සේවිකාවක් වීමට සිහින දකින ඔබට හොඳ අවස්ථාවක්
පහත ලින්ක් එකට ගිහින් අයදුම්පත් යොමු කරනන්න

https://www.emiratesgroupcareers.com

Thanks for trusting us 🙏🇦🇪
10/12/2024

Thanks for trusting us 🙏🇦🇪

විසිට් ඇවිත් overstay වෙන්න කලින් රිනිව් කරගැනීමට,රටෙන් පිට වීමට හෝ වෙනත් residence වීසා එකකට මාරු වීමට වගබලාගන්න.!!!
25/06/2024

විසිට් ඇවිත් overstay වෙන්න කලින් රිනිව් කරගැනීමට,රටෙන් පිට වීමට හෝ වෙනත් residence වීසා එකකට මාරු වීමට වගබලාගන්න.!!!

ඔබ දැනටමත් UAE රාජ්‍යය තුල නීත්‍යානුකූලව රැඳී සිටින පුද්ගලයෙක්නම් ඔබගේ Residence වීසා පතට ස්පොන්සර් කර ඔබේ මව,පියා,දරුවන...
04/06/2024

ඔබ දැනටමත් UAE රාජ්‍යය තුල නීත්‍යානුකූලව රැඳී සිටින පුද්ගලයෙක්නම් ඔබගේ Residence වීසා පතට ස්පොන්සර් කර ඔබේ මව,පියා,දරුවන්,භාර්‍යාව,ස්වාමිපුරුෂයා ලංකාවේ සිට ගෙන්වා ගැනීමට හෝ දැනටමත් UAE රාජ්‍යය තුල සිටීනම් අවුරුදු දෙකක residence වීසා පතට මාරු වීම කල හැක.
ඔබගේ මාසික පඩිය 4000 ට වැඩිනම්, ඔබේ නමට apartment, Villa එකක් තිබේනම් සහ අදාල ලියකියවිලි එම්බසි විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් සහතික කර ඇත්නම් පහසුවෙන් Government Center එකකින් එම සේවාව ලබා ගත හැක.😊👍
නමුත් ගොඩක් අයට මේ අදාල සුදුසුකම් නැති වෙන්න පුලුවන්.😢😢. එවිට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ. ඔබගේ පඩිය කීය උනත් කිසිම සහතිකයක් එම්බසි attest නොකරත් අපිට පුලුවන් ඔබට අවශය සේවාව ලබා දීමට.!!! 😊😊🤗
අමතන්න අදම ☎ +971588512683

UAE වෙත පැමිණීමේදී සැලකිලිමත් වන්න. 🇦🇪
23/05/2024

UAE වෙත පැමිණීමේදී සැලකිලිමත් වන්න. 🇦🇪

Get your visa Easily
07/05/2024

Get your visa Easily

13/04/2024

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when EasyVisa solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EasyVisa solutions:

Share