Lankan Kapuwa Australia

Lankan Kapuwa Australia Lankan Kapuwa is a Sri Lankan Family owned Secured Dating and Matchmaking platform operates from Melbourne Australia. www.lankankapuwa.com.au

please click the below link to register and to find your soulmate .

Relationship එකක disagreement එකක් ආවම හැමෝම handle කරන්නේ එකම විදිහට නෙවෙයි. ❤️ඔයා prefer කරන්නේ මොකක්ද?A — ඒ වෙලාවේම ක...
03/09/2026

Relationship එකක disagreement එකක් ආවම හැමෝම handle කරන්නේ එකම විදිහට නෙවෙයි. ❤️

ඔයා prefer කරන්නේ මොකක්ද?

A — ඒ වෙලාවේම කතා කරනවා
B — ටිකක් calm වෙලා පස්සේ කතා කරනවා

A ද B ද? Comment එකෙන් කියන්න 👇

කෙනෙක් ගැන අපිට ඇතිවෙන first impression එක හැම වෙලාවෙම හරිම නෑ. 😊ටිකක් කතා කරලා, හඳුනාගෙන ගියාට පස්සේ ඒ කෙනා ගැන ඔයාගේ අ...
01/09/2026

කෙනෙක් ගැන අපිට ඇතිවෙන first impression එක හැම වෙලාවෙම හරිම නෑ. 😊

ටිකක් කතා කරලා, හඳුනාගෙන ගියාට පස්සේ ඒ කෙනා ගැන ඔයාගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණු අවස්ථාවක් තියෙනවද?

ඔයාගේ first impression එක වෙනස් කළේ මොකක්ද?
Comment එකෙන් කියන්න 👇

01/09/2026

පොඩි assumption එකක් නිසා හොඳ කෙනෙක් miss වෙන්නත් පුළුවන් ❤️

Profile එකක් එක පාරින්ම skip කරන්න කලින්, second look එකක් දෙන්න වටින වෙලාවල් තියෙනවා.

ඔයා මොකද හිතන්නේ? 👇

Profile එකක් බලද්දි හැමෝම එකම දේට priority දෙන්නේ නෑ 👀ඔයා මුලින්ම වැඩියෙන්ම බලන්නේ මොකක්ද?A — PhotoB — About MeC — Inter...
31/08/2026

Profile එකක් බලද්දි හැමෝම එකම දේට priority දෙන්නේ නෑ 👀

ඔයා මුලින්ම වැඩියෙන්ම බලන්නේ මොකක්ද?

A — Photo
B — About Me
C — Interests

ඔයාගේ choice එක A, B, C එකෙන් Comment කරන්න 👇
අනිත් අය වැඩියෙන්ම තෝරන්නේ මොකක්ද බලමු 😄

31/08/2026

Profile photo එක fancy වෙන්න ඕනේ නෑ 😊

Clear, recent, natural photo එකක් දාන්න. ඒකෙන් ඔයාගේ profile එක genuine සහ easy to notice වෙන්න උදව් වෙනවා. 📸

30/08/2026

First video call එකට කලින් පොඩි preparation එකක් නැත්තේ කවුද? 😂

Hair ✅ Lighting ✅ Background clean ✅
Call එක ආවම… full serious mode 😅

හොඳ කෙනෙක්. Respectful. Caring. ❤️හැබැයි phone calls වලට කැමතිම නෑ 😅ඔයා එහෙම කෙනෙක්ව date කරනවද?👍 Yes😅 Depends❤️ Definit...
30/08/2026

හොඳ කෙනෙක්. Respectful. Caring. ❤️
හැබැයි phone calls වලට කැමතිම නෑ 😅

ඔයා එහෙම කෙනෙක්ව date කරනවද?

👍 Yes
😅 Depends
❤️ Definitely

ඔයාගේ answer එක comment කරන්න 👇

30/08/2026

Relationship එකක් තියෙන යාළුවෙක් ඉන්නවා නම්… ආදරේ ප්‍රශ්නවලට free උපදේශකයෙක් ලඟම ඉන්නවා 😂

මේ වගේ යාළුවෙක් ඔයාටත් ඉන්නවා නම් tag කරන්න 😅❤️

Single life එකත් enjoy කරන්න ඕනේ තමන්ගේම විදිහට ❤️ඔයාට single life එකේ වැඩියෙන්ම enjoy කරන දේ මොකක්ද? 😊Comments එකෙන් කි...
29/08/2026

Single life එකත් enjoy කරන්න ඕනේ තමන්ගේම විදිහට ❤️

ඔයාට single life එකේ වැඩියෙන්ම enjoy කරන දේ මොකක්ද? 😊

Comments එකෙන් කියන්න 👇

29/08/2026

Sri Lankan අම්මලාගේ detective mode එක activate වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ 😂📱

එක පොඩි smile එකක් දැක්කාම ඇති… investigation එක start 😅

Address

Melbourne, VIC
3148

Alerts

Be the first to know and let us send you an email when Lankan Kapuwa Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankan Kapuwa Australia:

Shortcuts

Share

Category