Fair Island Car Hub

Fair Island Car Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fair Island Car Hub, Business Center, Kandy.

12/09/2025
කොහේදෝ රටකට අයිති ගුවන් යානයක වෙච්ච සිදුවීමක්   එකක් විදියට ප්‍රචාරය වෙලා තිබුණා... සිද්ධිය මෙන්න මේ විදියයි... “අපි පැය...
10/09/2025

කොහේදෝ රටකට අයිති ගුවන් යානයක වෙච්ච සිදුවීමක් එකක් විදියට ප්‍රචාරය වෙලා තිබුණා...

සිද්ධිය මෙන්න මේ විදියයි...

“අපි පැය භාගයකින් ගමනාන්තය වෙත ගොඩ බස්සනවා” කියලා නියමුවා හැමෝටම ඇහෙන්න නිවේදනය කළා...

ඊට පස්සේ ඔහුට මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා තිබුණා... ඉන් පසු ඔහු සහය නියමුවාට මෙහෙම කියනවා....

“ඉස්සරවෙලාම මම උණු තේ එකක් බොනවා... ඊට පස්සේ මම ඒක ගෙනාව ගුවන් සේවිකාවව සිපගන්නවා...”

මේක හැමෝටම ඇහුණ නිසා එක් ගුවන් සේවිකාවක් මයික් එක ඕෆ් කරන්න කියලා ගුවන් නියමුවාට කියන්න ඉස්සරහට දුවන්න පටන්ගත්තා...

ඒත් එයා දරුවෙකුගේ කකුලක හැප්පිලා වැටෙනවා...

දරුවා ගුවන් සේවිකාවගෙන් මෙහෙම අහනවා...

"ඇයි ඔයා මෙච්චර හදිස්සියේ දුවන්නේ... එයා ඉස්සර වෙලාම තේ එකක් බොනවා කියලනේ කිව්වේ..."

🙂
09/09/2025

🙂

09/09/2025

පේජ් එකට අවුරුදු 4යි 🌚❤️

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

🌚
08/09/2025

🌚

08/09/2025

නර්ස් නෝනා දොයි

තේරුම් ගත්තොත් legend 😂
07/09/2025

තේරුම් ගත්තොත් legend 😂

අනතුර සිදු ස්ථානයේ තුවාල කරුවන් බේරා ගැනීමට ගිය පුද්ගලකු ජීවිතක්ෂයට
04/09/2025

අනතුර සිදු ස්ථානයේ තුවාල කරුවන් බේරා ගැනීමට ගිය පුද්ගලකු ජීවිතක්ෂයට

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Fair Island Car Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share