Tambapanni Consultants and Services Private Limited

Tambapanni Consultants and Services Private Limited We are a international consultant agency with global experience.

We partner with tour operators and bring you the cheapest off-the-beaten-track destinations.Best summer packages 2017.

21/01/2026

Relaxing and listening to birds next to the first natural swimming pool of Sri Lanka.

08/01/2026

අපගේ පළමු අඩු වියදම් ස්ටුඩියෝව අද එහි මෙහෙයුම් ආරම්භ කලා. ඔබේ අවශ්‍යතා සඳහා අතිශය අඩු වියදම් වෘත්තීය මට්ටමේ ස්ටුඩියෝවක් ගොඩ නැගීමට ඔබටත් අවශ්‍ය නම් අපට කතා කරන්න.

Our first low budget studio started its operations today. Call us if you too want to have an extremely low cost professional ready studio setup for your needs.

තම්බපන්නි low budget studio නාරාහේන්පිට, අදම ඔබේ අඩු වියදම් podcast studio හදන්න අපට කතා කරන්න. ඉතාම අඩු වියදමකින් ඔබේ y...
30/12/2025

තම්බපන්නි low budget studio නාරාහේන්පිට,

අදම ඔබේ අඩු වියදම් podcast studio හදන්න අපට කතා කරන්න. ඉතාම අඩු වියදමකින් ඔබේ youtube ටික්ටෝක් facebook පිටු සදහා ඉහලම තත්වයේ ප්‍රතිපල ලැබෙන උසස් ආලෝකකරණයක් සමගින් content හදන්න අප උදව් කරන්නම්.

Budget builds on steroids.

Today we installed our first custom budget studio setup for videography. This is Tambapanni studio in Narahenpita. We created a system of extreme low build solutions to properly achieve professional lighting solutions and stdio setup for your budget needs.

Call us now.

Latest natural pool project in Sri Lanka. Replicating the Rainforest eco system in customers own backyard.
28/07/2025

Latest natural pool project in Sri Lanka. Replicating the Rainforest eco system in customers own backyard.

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා.
10/06/2025

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා.

මේ සිරි දළදා වන්දනා සමයයි..!ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි...
18/04/2025

මේ සිරි දළදා වන්දනා සමයයි..!

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං
වලිසීතරංසි අද්ධින්දුකාර
වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං.”

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ,
බුදුරජාණන්වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ මනා කොට වන්දනා කරමි 🙏

Glimpses of sustainable luxury from the first ever modern natural swimming pool in Sri Lanka. This captures the view of ...
08/04/2025

Glimpses of sustainable luxury from the first ever modern natural swimming pool in Sri Lanka. This captures the view of a well developed natural pool plant bed. It is a self sustainable micro eco system in itself.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නවීන ස්වාභාවික පිහිනුම් තටාකය. මේ නවීන තිරසාර සුඛෝපභෝගී ජීවන ක්‍රමයක අලංකාර කොටසකි. මේ ජායාරුපය පෙන්වන්නේ හොඳින් සංවර්ධනය කරන ලද ස්වාභාවික පිහිනුම් තටාකයක නිර්මාණය කරන ලද ජලජ පරිසර පද්ධතිය වර්ධනය වී ඇති අයුරුය. ජලජ පරිසර පද්ධතිය ස්වයං තිරසාර ක්ෂුද්‍ර පරිසර පද්ධතියක් ලෙස ගොඩ නගමින් ජලය පිරිසිදු කිරීමේට යොදා ගැනීම ස්වාභාවික පිහිනුම් තටාකයක මුලිකම පදනමයි. මේ තාක්ෂනය අපවිසින් එයිතිහාසික සිංහල වාරි තාක්ෂනය අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමෙන් ගොඩ නැගුවකි.

Key Elements of Sustainable Luxury:

Ethical Practices:
This includes fair labor standards, safe working conditions, and transparent supply chains.

High-Quality Materials:
Focusing on durable, long-lasting materials that minimize waste and environmental impact.

Environmentally Responsible Production:
Using eco-friendly processes, reducing water consumption, and minimizing carbon emissions.

Eco-Friendly Materials:
Prioritizing organic cotton, recycled cashmere, and sustainably sourced fabrics.

Transparency and Traceability:
Providing clear information about the origin of materials and the environmental practices of suppliers.

Circular Economy:
Designing for durability, repairability, and recyclability to extend the lifespan of products and reduce waste.

Reduced Waste:
Implementing strategies to minimize textile waste, such as repurposing or recycling materials.

First ever natural swimming pool of Sri Lanka built with the ancient elanga cascade technology of the Sinhalese. Water i...
14/03/2025

First ever natural swimming pool of Sri Lanka built with the ancient elanga cascade technology of the Sinhalese. Water is clean as drinking water with zero chemicals and natural filtration.

02/02/2025

දිවුලපිටිය අවටින් මැදිවියෙහි පළපුරුදු සැහැල්ලු බලපත්‍රය සහිත රියදුරෙකු කොන්ත්‍රාත් පදනම මත ඕනෑ කර තිබේ. පුත්ගලික මෝටර් කාර්ය ධාවනය අවශ්‍ය වේ. වැටුප පලපුරුද්ද සහ අනෙකුත් සුදුසුකම් මත සාගච්චා කර ගත හැක.

ආයතන ප්‍රධානියාගේ නිවසෙහි පුත්ගලික මෝටර් කාර්ය ධාවනය සදහා අවශ්‍ය වේ. නිවාඩු සහ හොද වැටුප් සහිතයි. අවශ්‍යවිට නවාතැන් පහසුකම් සහිතය.

ජායාරුපය සමග whatsapp පණිවිඩයක් එවන්න. ඉංගිරිසි භාෂාව සුළු වශයෙන් තේරුම් ගැනීමට හැකි නම් වඩාත් හොදයි.

වැටුප පලපුරුද්ද සහ අනෙකුත් සුදුසුකම් මත සාගච්චා කර ගත හැක.

Whatsapp පණිවිඩ: 0716119347

We are a international consultant agency with global experience.

29/11/2024

තම්බපන්නි උපදේශන සහ සේවා සමාගමේ අධීක්ෂණය යටතේ ගොඩ නැගු ලංකාවේ පළමු ස්වභාවික පිහුනුම් තටාකය පිළිබද ප්‍රචාරක පටයක් නිකුත් වෙලා. ඒ එම ඉදිකිම අපගේ සැලසුමට අනුව සිදු කල ඉදිකිරීම් සමාගම මගින්.

සිංහල වාරි තාක්ෂනය නුතන ලෝකයේ පිහිනුත් තටාකයක් සදහා අති සාර්ථකව යොදා ගත හැකියි. අමතන්න 0716119347

Adres

Sint-Lambrechts-Woluwe

Openingstijden

Maandag 09:30 - 16:00
Dinsdag 09:00 - 16:00
Woensdag 09:00 - 16:00
Donderdag 09:00 - 16:00
Vrijdag 09:00 - 16:00

Telefoon

+94716119347

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer Tambapanni Consultants and Services Private Limited nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Contact

Stuur een bericht naar Tambapanni Consultants and Services Private Limited:

Delen