10/15/2026
Aquamarine Gemstone | Sea-Blue Luxury in Every Sparkle! 💎🌊
මුහුදේ ස්වාභාවික සුන්දරත්වයයි, සැබෑ සුඛෝපභෝගී බවයි එකතු වුණු අතිශය දුර්ලභ, නිල් පැහැයෙන් බැබළෙන Aquamarine Gemstone එකක් ඔයාගේ Collection එකට එකතු කරගන්න!
"Aqua" (වතුර) සහ "Marin" (මුහුද) කියන තේරුම වගේම, මේ Gemstone එකේ තියෙන්නේ නෙත පිනවන Crystal-Clear පෙනුමක්! 🔥
🔹 Product: Aquamarine Gemstone
🔹 Quality: Top Clean (ඉහළම පැහැදිලිකම)
🔹 Carat: 2.60 Ct
🔹 Condition: Carefully handled and well-maintained with utmost care
Price: LKR 17,500/=
📞 0714727527
RayGems by Raytronics Group