01/06/2025
✅ සින්ක් එකේ ටැප් එක අස්සේ , ටයිල් මුලු වල බාත්රූම් එකේ කරාම අස්සේ,කොමඩ් එක අස්සේ නිතරම රැදෙන කුනු දූවිලි යන්නේම නෑ නේද .. 🥵
✅ තාමත් පාවිච්චි කරන්නේ පරන දත් බුරුසුවක් , කොසු කෑල්ලක් , ලී කෝටුවක් වගේ මොකක් හරි නේද ..🤭
✅ අපේ මේ Gap Cleaning බ්‍රශ් එක ඔයගේ වැඩේට හරියටම හරියනවා නේද..🥰😎
ඔයාගේ ගෙදර කුස්සියේ Bathroom එකේ යැවීමට අපහසු තැන් වල ඇති කුනු දූවිලි එක සැනින් පිරිසිදු කිරීමට Gap Cleaing brush දෙකක්ම 🥰 ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන් ඔබට අවස්ථාවක් ..!!
වීඩියෝ තියෙනවා වගේම කෙදි ඉතාම සිහින්ව හා ශක්තිමත්ව ප්ලාස්ටික් මිටකුත් සහිතව හදලා තියෙන්නේ.
කුස්සියට 1යි Bathroom එකට 1යි..දෙකක්ම මිලදී ගත්තොත් Rs.40ක ඉතිරියක්..🥰
Brush 1ක මිල = රු.245 /=
Brush 2ක මිල = රු.450 /= (එකක් රු.225 යි)❤😃
💫 දිවයිනේ ඕනෑම තැනකට කූරියර් ගාස්තු = රු.350/=
📢 අපේ SmartPick.Lk page එක like කරලා follow කරල තියෙනව නම් කූරියර් ගාස්තු රු.300/= යි (SPECIAL OFFER) (SS එකක් එවන්න අමතක කරන්නත් එපා🙏 )
මිලදී ගැනීමට ඔබගෙ නම , ලිපිනය , ජංගම දුරක්ක්ථන අංකය අපවෙත වට්ස් ඇප් වෙතින් එවන්න.
👉 Bank Transfer Available
👉 COD Available
සියලු විමසීම සදහා 👉
Whats app 076 201 0286 / Call 077 849 9780