08/01/2023
ඔන්න ගෙනාවා..
අලුත්ම බෙඩ් ශීට් මැටීරියල් එකක්..
චයිනීස් ෆුල් කොට්න් මැටීරියල් එක..😍
ෆැබ්‍රික් එකේ ෆින්ශින් එක නම් පට්ට ඉතින්..☺️☺️
කිලෝ එකට යාර 4 ක් අල්ලනවා...
කිලෝ එක්ක මිල මෙන්න අපි ආයෙමත් අඩු කලා..☺️
හැමතැනිම්ම ඇහෙන්නේ වැඩිවෙන ඒවා උනාට අපෙන් ඇහෙන්නේ අඩු වෙන ඒවා විතරමයි..☺️
ටිකක් ඉන්ටකෝ...🤭
කිලෝ එකක් 2250/=ක් විතරමයි...
90 පළල...☺️
ඔන්න දැන් හිතුනා නේහ්..☺️
ඕඩර් එකක් දාන්න..😍
ටිකක් ඉන්ටකෝ🤭
Ona aya inbox massage එකක් දාන්න 🤗