Power Hands With Harshani

Power Hands With Harshani Power Hands plantation හා එක්වී ආයෝජනය කර ජීවිතය ජයගමු.

ලංකාවේ ඇති සුරක්ෂිතම වගේම ලභාදායිම ආයෝජනය ගැන ඔබ දැනුවත්ද?අනාගතය වෙනුවෙන් මොහොතක් කියවා විස්තර දැනගන්න.💥 ශ්රී ලංකාවේ  වැ...
08/12/2023

ලංකාවේ ඇති සුරක්ෂිතම වගේම ලභාදායිම ආයෝජනය ගැන ඔබ දැනුවත්ද?අනාගතය වෙනුවෙන් මොහොතක් කියවා විස්තර දැනගන්න.
💥 ශ්රී ලංකාවේ වැනිලා වගා කර පදන් කර Export කරන ප්රධානතම ආයතනය වන '' POWER HANDS PLANTATIONS (PVT ) LTD අප ආයතනයේ කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් ආයෝජන සැලසුම් කිහිපයක් ඔබ වෙත හදුන්වා දී ඇත.
🌿කෙටි කාලින සැලසුම් ලෙස " Privilege " හදුන්වා දී ඇත.
🌿මෙයින් ඔබට ආයෝජනය කල මාසයේ සිට මාස් පතා ඉහල ආදායමක් ලබා ගැනීමේ හැකියාව ,
🌿අවම රැ.100 000 ක් (ලක්ෂයක ) ආයෝජනය කල හැක.
🌿 ආයෝජනය කාලය අවසන් වු පසු ඔබ ආයෝජනය කල මුදල නැවත ලබා ගැනීමේ හැකියාව ,
🌿 🌿🌿
🌿දිගුකාලීන සැලසුම් ලෙස " Investment " නමින් සැලසුම් හදුන්වා දී ඇත.
🌿 එහිදී අපගේ වැනිලා "Perch 10 කට
🌿 රුපියල් 540000 ක් ( පන් ලක්ෂ හතලිස්දාහක්) එකවර ආයෝජනය කර රු. 5,000,000 (ලක්ෂ 50) ක් වැනි ඉතා ඉහල ප්රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව.
🌿 වගා කටයුතු සහ එහි ආරක්ෂාව , නඩත්තුව වැනි සියලුම කටයුතු ආයතනය මගින් සිදු කරයි .
🌿ඔබේ ආයෝජනය සදහා නීත්යානුකූල ලිඛිත ගිවිසුමක් හා රක්ෂණයක් ආයතනය මගින් ලබා දීම.
🌿 ආයෝජනයට ඇපකරයක් ලෙස රජයේ ඉඩම් කච්චේරිය මගින් නිකුත් කරන සින්නක්කර හෝ බදු ක්රමය යටතේ වගා බිමේ අයිතිය නීතයානුකුල ඔප්පුවක් මගින් ලබාදීම .
🌿 විදේශ ගත ඔබට ඔන්ලයින් හරහා අප වෙත සම්බන්ධ විමේ හැකියාව
පහත සදහන් අයට විශේෂ අවස්ථා ඇති අතර ලනකවේ ඇති හොදම ආයෝජන අවස්ථාව දැන් ඔබටත්
දැයේ විශ්රාම සුවයෙන් දිවි ගෙවන ඔබ සදහාත්
පිටරට සිට මුදල් එවන තරුණ තරුණියන් සදහාත්
වෙළද නෞකා වල රැකියා කරන ඔබ සදහාත්
හොදම ආයෝජන අවස්ථාවක් සොයන ඔබ සදහාත්
ඔබට A to Z පැහැදිලි කරගැනීමට මෙන්ම ඕනෑම සහයක් ලබාගනීමට අපව අමතන්න නැතිනම් දුරකථන අංකය අප වෙත ලබාදෙන්න.
☎️ අමතන්න :0750684525

෴ පින්බර ඉල් පුන් පොහෝ  දිනක් ‌වේවා ! ෴මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන්...
26/11/2023

෴ පින්බර ඉල් පුන් පොහෝ දිනක් ‌වේවා ! ෴

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස්‌ විසූ භික්‍ෂූන් වහන්සේලා පවාරනය කිරීම, අනුබුදු සැරියුත් මාහිමි පිරි නිවීම යනාදී, ශාසනික කරුණු රැසක්‌ම සිදු වුණ දිනයක්‌ ලෙස ඉල්පුර පසළොස්‌වක්‌ පොහෝ දිනය සලකනු ලැබේ.


See less

17/11/2023
💪👏
01/11/2023

💪👏

වප් පුර පසළොස්වක පොහොය අදයි!!වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ ...
28/10/2023

වප් පුර පසළොස්වක පොහොය අදයි!!

වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්යෙවා්ත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස්‌ විසූ උපසපන් භික්ෂූොන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්යන ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත.


27/10/2023

Official Green Investment Partner
LIVE IN DUBAI
28th October 2023


Power Hands energy
27/10/2023

Power Hands energy

☘️ලොකයේ දෙවනියට මිල අධිකම කුලුබඩුව වැනිලා. ☘️☘️ඕකීඩ් කුලයේ ශාකයක් බැවින්      කෘමි හානියකින් තොරයි☘️☘️රසකාරක හදන්න සුවද ...
11/09/2023

☘️ලොකයේ දෙවනියට මිල අධිකම කුලුබඩුව වැනිලා. ☘️

☘️ඕකීඩ් කුලයේ ශාකයක් බැවින් කෘමි හානියකින් තොරයි☘️

☘️රසකාරක හදන්න සුවද විලවුන් සෑදීමට වැනිලා යොදාගනු ලබයි ☘️

☘️අමු වැනිලා 1kg රු.5000-10000ත් අතර මිලකට අලෙවි කරයි☘️

☘️ පදම් කරන ලද වැනිලා 1kgක මිල 150000-200000අතර වේ.

what we do?
මහා පරිමාන ඉඩම් මිලදී ගෙන පර්.10 ඉඩම් කොටස් වලට වෙන්කර පර්.10 ඉඩම් වෙනුවෙන් ආයෝජනය කිරීමට ආයෝජකයන්ට ඉඩ සැලැස්වීමයි.පර්.10 ඉඩමක මිල රු.540000.00කි.

දීර්ඝ කාලීන ආයෝජන සැලැස්මකි.

🛑ප්‍රතිලාභ ලබාගැනීම අවුරුදු පහෙන්🛑

අවු.5=රු.2,750,000
අවු.6=රු.3,500,000
අවු.7=රු.4,250,000
අවු.8=රු.5,000,000

🌱🌱🌱මිලදී ගනු ලබන ඉඩම සදහා සින්නක්කර ඔප්පුවක් සහ නීත්‍යානුකූල ගිවිසුමක් හිමිවේ.🌱🌱🌱🌱
අමතන්න 0713931368

💵 මිලියනපතියකු වීමට ආයෝජනය කරන්න හොඳම තැන 💵ලෝකයේ වැඩිම මිලකට අලෙවි වන ලංකාවේ විශාලතම වැනිලා වගා කරන සමාගම වන Power Hands...
10/08/2023

💵 මිලියනපතියකු වීමට ආයෝජනය කරන්න හොඳම තැන 💵

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වන ලංකාවේ විශාලතම වැනිලා වගා කරන සමාගම වන Power Hands Plantation (PVT) LTD සමාගමට ආයෝජනය කර කෙටි කලකින් මිලියනපතියකු වන්න.

▫️බැංකුවේ අඩු පොළී අනුපාතයට වඩා ආකර්ෂණීය වැඩි පොළියක්

▫️වාර්ෂිකව හෝ සය මාසිකව ආයෝජනය කිරීමේ හැකියාව

▫️රු.100,000 සිට ඕනෑම මුදලක් ආයෝජනය කිරීමේ හැකියාව

▫️100% බදු වලින් නිදහස්

▫️මාස්පතා ඔබේ ගිණුමට පොළිය සෘජුවම

▫️ආයෝජන කාලය සම්පූර්ණ වූ පසු ආයෝජන මුදල ඔබේ බැංකු ගිණුමට

☎️ ඔබත් අදම අමතන්න :-

0713931368
Harshani amarawansha
(Senior Sales Executive)

💵 මිලියනපතියකු වීමට ආයෝජනය කරන්න හොඳම තැන 💵ලෝකයේ වැඩිම මිලකට අලෙවි වන ලංකාවේ විශාලතම වැනිලා වගා කරන සමාගම වන Power Hands...
09/08/2023

💵 මිලියනපතියකු වීමට ආයෝජනය කරන්න හොඳම තැන 💵

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වන ලංකාවේ විශාලතම වැනිලා වගා කරන සමාගම වන Power Hands Plantation (PVT) LTD සමාගමට ආයෝජනය කර කෙටි කලකින් මිලියනපතියකු වන්න.

▫️බැංකුවේ අඩු පොළී අනුපාතයට වඩා ආකර්ෂණීය වැඩි පොළියක්

▫️වාර්ෂිකව හෝ සය මාසිකව ආයෝජනය කිරීමේ හැකියාව

▫️රු.100,000 සිට ඕනෑම මුදලක් ආයෝජනය කිරීමේ හැකියාව

▫️100% බදු වලින් නිදහස්

▫️මාස්පතා ඔබේ ගිණුමට පොළිය සෘජුවම

▫️ආයෝජන කාලය සම්පූර්ණ වූ පසු ආයෝජන මුදල ඔබේ බැංකු ගිණුමට

☎️ ඔබත් අදම අමතන්න :-

0713931368
Harshani Amarawansha
(Senior Sales Executive)

Adresse

D144/3 Gonaraba, Ampagala
Democratic Republic Of The
71300

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Power Hands With Harshani publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager