PM traders Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de PM traders, Centre d’affaires, Democratic Republic of the.

Cryptocurrency යනු, සියලු ව්‍යාපාර වල අනාගතයයි. මේ වන විටත් ලෝකය පුරා දිනපතා මිලියනපතියන් බිහිකරන ක්ශේත්‍රයක් බවට පත්ව ඇත.
නිවැරදි හැදෑරීමක් හරහා ඕනෑම අයෙකුට මේ හරහා සාර්ථක වීමට හැක.

🎯 *Next batch online* 📌 *Online ඊලග batch එකත් එක්ක trading start කරන්න පුලුවන් අය මට inbox massage එකක් දාගෙන යන්න.*❤️
04/07/2024

🎯 *Next batch online*
📌 *Online ඊලග batch එකත් එක්ක trading start කරන්න පුලුවන් අය මට inbox massage එකක් දාගෙන යන්න.*❤️

*🔵 අද රාත්‍රී 7.00 ට zoom වලින් සෙට් වෙන්න🔵**100% නොමිලේ පවත්වන වැඩසටහනක් නිසා අද දවස මගහැරගන්න එපා😎*
04/07/2024

*🔵 අද රාත්‍රී 7.00 ට zoom වලින් සෙට් වෙන්න🔵*

*100% නොමිලේ පවත්වන වැඩසටහනක් නිසා අද දවස මගහැරගන්න එපා😎*

⭕ *ALT coin season* 🪄 ( ALT coin season එකෙන් වැඩක් ගමු.)📌️ *Bit coin වලට අමතරව crypto currency market එකේ විවිද coin ති...
04/07/2024

⭕ *ALT coin season* 🪄
( ALT coin season එකෙන් වැඩක් ගමු.)

📌️ *Bit coin වලට අමතරව crypto currency market එකේ විවිද coin තියනවා.*

📌️ *ඉතින් bit coin වලට විකල්පයක් විදිහට භාවිතා කරන ඕනෑම coin එකක් විස්තර කරන්න,*
*Cryptocurrency market එකේ භාවිතා වෙන නම තමයි*
*මේ Alt coin කියලා කියන්නේ* ,

🧿 *මොකද්ද මේ Alt coin season එක කියලා කියන්නේ..?* 🤔

📌️ *Alt coin season එක කියලා කියන්නේ bit coin වලට වඩා Alt coin වැඩිපුර moment පෙන්නන කාලයක්.*
📌️ *Bit coin වල මිල සාපේක්ෂව හෙමින් move වෙනකොට මේ alt coin වලට market එකේ මුදල් එන්න පටන් ගන්නවා.*
📌️ *ඉතින් අන්න ඒ නිසා alt coin වල මිල සාපේක්ෂව වැඩියෙන් ඉහල යනවා.*

🧿 *ඉතින් ඔයාට මේ කාලෙදි කරන්න පුලුවන් හොදම දේ තමයී research එකක් මත alt coin වල මුදල් ආයෝජනය කරන එක.*

📌️ *මුදල් ආයෝජනයෙදිත් එහෙමත් නැත්තම් coin buy කරන කොට ඔයාට සලකිලිමත් වෙන්න ඕං දේවල් ටිකක් තියනවා. ඒ ගැන ඉස්සරහට කතා කරමු...*🧐

🚫 *Alt coin season එක miss කරගන්නවද නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියලා ඔයාම හිතලා බලන්න* .🤔👀

😎❤️
30/06/2024

😎❤️

student Feedback 🥰
27/06/2024

student Feedback 🥰

27/06/2024

New batch 😎❤️

26/06/2024

අපේ Free Introduction එකට Join උන ලමයින්ගේ Feedbacks💖😍

*Cryptocurrency ගැන දැනගන්න ඕනේ කිව්ව අයට 😎❤️*කාලයත් සමග මුදලේ පරිණාමය ඊලග step එක විදිහට crypto currency භාවිතය අපිට දැ...
25/06/2024

*Cryptocurrency ගැන දැනගන්න ඕනේ කිව්ව අයට 😎❤️*

කාලයත් සමග මුදලේ පරිණාමය ඊලග step එක විදිහට crypto currency භාවිතය අපිට දැකගන්න පුලුවන්.

හුවමාරු මාද්‍යක් ලෙස පැමිණි crypto coins වර්තමානය වන විට සාර්තකව මුදල් ඉපයිය හැකි මාද්‍යක් ලෙස පත් වී තියනවා..

Cryptocurrency යනු, Digital හෝ අතත්‍ය මුදල් වර්ගයක් වන අතර සියලුම හුවමාරු වීම් blockchain තාක්ශනය හරහා සිදු වෙනවා..
කිසිදු රජයක් හරහා පාලනය නොවන මෙම මුදල් පරිගනක ජාලයක් මගින් පවත්වාගෙන යනු ලබන අතර ,
පරිශීලකයන්ට පව්ද්ගලිකත්වයක් සහිතව ගනුදෙනු කල හැකිවීම හා
Blockchain technology එක හරහා සියලු ගනුදෙනු සිදු වීම නිසා ආරක්ශාව සහතික වීම වගේ ගොඩක් කරුණු cryptocurrency භාවිතයේදි ප්‍රයෝජනවත් වෙනවා..

උදාහරණ විදිහට....
>Bitcoin (පලමු සහ ප්‍රසිද්ධම cryptocurrency)
>Ethereum
>Ripple (XRP)
>Lite coin (LTC) වගෙ coin විශාල ප්‍රශ්නයක් මේ market එකේ තියනවා.

Cryptocurrency භාවිතය,
🔵 ආයෝජනයක් ලෙස
🔵ගනුදෙනු කිරීමට
🔵smart contracts
වගේ බොහෝ දේවල් සදහා භාවිතා කරන්න පුලුවන්.

🔹𝗕𝗶𝗻𝗮𝗻𝗰𝗲 කරලා සල්ලි හොයන්න ඔයත් කැමතිද ?🔹තාම ඉගෙන ගන්න හරි තැනක් හම්බුනෙ නැද්ද? 🔹 ඔයාට පුලුවන් දැන් අපේ *Free Zoom sessi...
08/06/2024

🔹𝗕𝗶𝗻𝗮𝗻𝗰𝗲 කරලා සල්ලි හොයන්න ඔයත් කැමතිද ?

🔹තාම ඉගෙන ගන්න හරි තැනක් හම්බුනෙ නැද්ද?

🔹 ඔයාට පුලුවන් දැන් අපේ *Free Zoom session* එකට ඇවිත් මේ හැමදේම හරි විදියට ඉගෙනගන්න.

Group link 👇
https://chat.whatsapp.com/D7r24QHYLPRCaRIXHR7hDO

02/06/2024

🖤

#මචං



Adresse

Democratic Republic Of The
71603

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque PM traders publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à PM traders:

Partager