Herb line

Herb line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line, Business Supply Service, 51500, Krk.

07/09/2023
ඉගිනි කිරි පානය ඔයාලට දැන් order කරන්න පුළුවන් ...😍😍😍😍😍😍චොකලට් රස සමගින් ඉගිරි කිරි පානයත් තියනවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤...
19/02/2022

ඉගිනි කිරි පානය ඔයාලට දැන් order කරන්න පුළුවන් ...😍😍😍😍😍😍

චොකලට් රස සමගින් ඉගිරි කිරි පානයත් තියනවා ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පෝෂණීය ඉගිනි පානය දැන් පළමු වරට රස දෙකකින් ඔබට ලබා ගත හැකිය.

දිනපතා භාවිතය මගින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පහත ප්‍රතිලාභ ලබා ගත හැකිය.

* ප්‍රතිශක්තිය වැඩි කරයි
* වකුගඩු ආශ්‍රිත රෝග පාලනය කරයි
* ලේ පිරිසිදු කරයි
* ආහාර දිරවීම පහසු කරයි
* සීනි මට්ටම පාලනය කරයි
* කොලෙස්ටරෝල් පාලනය කරයි
* අනවශ්‍ය මේදය ඉවත් කරයි
* සම පැහැපත් කරයි
* ආතතිය දුරලයි
* අධි රුධිර පීඩනය වලකයි
* මූත්‍රා මාර්ගය පිරිසිදු කරයි
* ශරීරයේ විෂ හරණය කරයි
* ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි..

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.

😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🌱🌱🍵 FAT BURNER GREEN TEA🍵🌱🌱☘️☘️💵250g - Rs.1450/=☘️☘️💵🌱🌱දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේ...
11/02/2022

🌱🌱🍵 FAT BURNER GREEN TEA🍵🌱🌱

☘️☘️💵250g - Rs.1450/=☘️☘️💵

🌱🌱දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌱මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌱හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය

🌱හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🌱නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌱ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🔴භාවිතය..🔴
🍵දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
🍵සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුයි

🌺Karapincha Tea                         🌿කොලොස්ටරෝල් අඩු කරයි .🌿දද ,කුෂ්ඨ  ආසාදනය දුරු කරයි.🌿ශරීර උෂ්ණත්වය අඩු කරයි🌿සිරු...
11/02/2022

🌺Karapincha Tea

🌿කොලොස්ටරෝල් අඩු කරයි .
🌿දද ,කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿ශරීර උෂ්ණත්වය අඩු කරයි
🌿සිරුරේ මේදය දහනය කරයි.
🌿හිසකෙස් නීරෝගි කරයි

ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍යනම්

🌺Moringa leaf drink (මුරුංගා  පත්‍ර පානය)                    🌿අම්ලකරණය අඩු කරයි. 🌿කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරය...
11/02/2022

🌺Moringa leaf drink (මුරුංගා පත්‍ර පානය)

🌿අම්ලකරණය අඩු කරයි.
🌿කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි.
🌿විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

ඔබටත් ඇනවුම් කිරීමට අවශ්‍යනම්

09/02/2022
ඔබගේ අදරවන්තියට දෙන්න  ලස්සන gipsy  එකක්
09/02/2022

ඔබගේ අදරවන්තියට දෙන්න ලස්සන gipsy එකක්

Address

51500
Krk
51500

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share