Studio Apeiro

Studio Apeiro ■ CAF PATRONATO
■ DOCUMENTATION CONSULTING SERVICES
■ AIRLINE TICKETING
■ BASED IN ITALY

05/04/2026
29/03/2026

ඔයත් නෝන්ඩි නොවී අදම TARGA එකයි ASSICURAZIONE එකයි දාගන්න. නැත්නම් නෝන්ඩි හොඳේ!!!
අදම කතාකරන්න..


LANKA - +39 351 776 1263
THILON - +39 331 732 3878

STUDIO APEIRO
VIA AGUCCHI 83/3A
BOLOGNA

15/03/2026

කොපි කල හැක සම කල නොහැක😏

10/03/2026

world dancing star🌍
තරගයේ පළමු වටයේන තේරි පත් උනු
Class name : SKY DANCE STUDIO
Dancers name : diveena, michela, keshiya
piumi silva
Country .. ITALY 🇮🇹
ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්....
ඉදිරි වටයට ඔබ සුදානම් විය යුතුය ...
එ සමග ජනප්‍රියම නර්තන තරුව විමට ඔබ ඔබ කණ්ඩායම ඔබගේ මේම video ව like comment share කරන්න........
ස්තුතිය .....
අනිවාර්යයෙන් like comment share කරන ඔබ page එක follow කර තිබිය යුතුයි ස්තුතිය ...

We extend our sincere congratulations and heartfelt thanks to all participants who have been selected from the first round of World Dancing Star. Your talent, dedication, and outstanding performances have truly set you apart.

The selected entries now move forward in the categories Solo, Duo, and Group. We invite everyone to support their favorite performers by _*liking, commenting on, and sharing*_ this video.

Thank you for being a part of this incredible journey and for your continued support of World Dancing Star.

Sincerely,
*World Dancing Star Committee* World Dancing Star

🇮🇹✨ විශේෂ දැනුම් දීමයි! ✨🇮🇹          🇮🇹✨
28/02/2026

🇮🇹✨ විශේෂ දැනුම් දීමයි! ✨🇮🇹

🇮🇹✨

12/02/2026

මහ පොළව මත මිහිදන් කළ රහස් සදාකාලික නැත!
ලාංකේය සිනමාවේ මීළග රසාකර්ෂණය 🎬
ධර්මයුද්ධය 2

BOLOGNA තිරගතකරණය

Powered by : Dream House Italia
Studio Apeiro

🗓️ මාර්තු 01 වන ඉරිදා
⌚ සවස 2.00 ට
📌️ The Space Cinema හී දී

🔴අවුරුදු 10 පහල ළමුන් සඳහා ඇතුල්වීම නොමිලේ

ප්‍රවේශ පතක මිල : €,12
එදින දොරටුවෙන් : €,15

අධ්‍යක්ෂණය - අරුණ ජයවර්ධන
නිෂ්පාදනය - මහරාජා මාධ්‍යය සමුහය

ප්‍රවේශපත් වෙන්කරවා ගැනිම සදහා දැන්ම අමතන්න 📞
349 805 6894

🇮🇹✨ ඔබේ ඉතාලි සිහිනය සැබෑ කරගන්න හොඳම කාලයයි! ✨🇮🇹Cittadinanza Domanda (ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම්කිරීම)නියමිත මාර්ගෝප...
30/01/2026

🇮🇹✨ ඔබේ ඉතාලි සිහිනය සැබෑ කරගන්න හොඳම කාලයයි! ✨🇮🇹
Cittadinanza Domanda (ඉතාලි පුරවැසිභාවය සඳහා අයදුම්කිරීම)
නියමිත මාර්ගෝපදේශනය, විශ්වාසනීය සේවාව සහ සම්පූර්ණ සහයෝගය එක්ක 💼📄
ඔබගේ අනාගතයට අදම පියවර නගන්න 🌍❤️

📞 අදම අප හා සම්බන්ධ වන්න!

🇮🇹✨

Indirizzo

Via AGUCCHI 83/3A
Bologna
40131

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Studio Apeiro pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Studio Apeiro:

Condividi