Japan Job Visa

Japan Job Visa Japan Job Visa, コンサルティング会社, Adachi-kuの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

15/10/2025
උපාධිධාරීන් හට ඍජු රැකියා වීසා ලබා දීමේ පළමු අදියර අවසන් වී තිබේ.දෙවන අදියරේදීද රැකියා වීසා සඳහා අයදුම් කිරීමට සීමිත පිර...
10/03/2020

උපාධිධාරීන් හට ඍජු රැකියා වීසා ලබා දීමේ පළමු අදියර අවසන් වී තිබේ.
දෙවන අදියරේදීද රැකියා වීසා සඳහා අයදුම් කිරීමට සීමිත පිරිසකට අවස්තාව හිමි වනු ඇත. දෙවන අදියර ආරම්භ වන විට අප ඔබව දැනුවත් කරන්නෙමු.

ස්තුතියි.
Fuji Consultant
+818098982819
[email protected]

උපාධිධාරී ශ්‍රී ලාංකික ඔබට ජපානයේ රැකියා වීසා ලබා ගැනීමට මහඟු අවස්ථාවක්. පහත සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජපා...
20/08/2019

උපාධිධාරී ශ්‍රී ලාංකික ඔබට ජපානයේ රැකියා වීසා ලබා ගැනීමට මහඟු අවස්ථාවක්.

පහත සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජපානයේ ගුවන් තොටුපල සේවා, කර්මාන්තශාලා, හෝටල්, රෙස්ටුරන්ට්, සුපිරි වෙළදසැල් වල විවිධ අංශයන්හි රැකියා අවස්ථා (ඍජු රැකියා වීසා) සඳහා අයදුම් කිරීමට සීමිත පිරිසක් සඳහා අවස්ථාව හිමි වී තිබේ.

අවශ්‍ය අවම සුදුසුකම්
01. විශ්ව විද්‍යාලයක හෝ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අනුමත කල
පිළිගත් ආයතනයක සාමාන්‍ය උපාධියක් හෝ ඉහල සුදුසුකම්
02. ජපන් භාෂා ප්‍රවීණතා සුදුසුකම් අවම වශයෙන් JLPT/NAT 4 - 5
හෝ ජපන් භාෂාව හැසිරවීමේ හැකියාව
03. වයස අවුරුදු 35 ට අඩු වීම

වෙනත් විශේෂ සුදුසුකම්
> ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ILTES හෝ TOIC සුදුසුකම්
> වෙනත් විදේශීය භාෂා හැසිරවීමේ හැකියාව
> පරිඝනක දැනුම
> වෙනත් වෘතීය සුදුසුකම්

ඉහත සුදුසුකම් සහිත අය සියලු විස්තර සහිතව, තමන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද අයදුම් පත්‍රයක් පහත සඳහන e mail ලිපිනයට 2019 සැප්තැම්බර් මස 15 ට පෙර යොමු කරන්න.

මෙම වැඩසටහන ජපානයේ රැකියා වීසා (Working Visa) සඳහාම පමණක් වන අතර (Training Visa හෝ Student Visa)නොවන බව කරුණාවෙන් සලකන්න.

වැඩි දුර විස්තර ලබා ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංකයෙන් හෝ Inbox මගින් විමසන්න.
(viber, Imo, whatsApp) +81 80-9898-2819
Email - [email protected]

Contact us for more details!!+81 70-1275-6701
09/08/2019

Contact us for more details!!
+81 70-1275-6701

Working Visa Program in Japan.Opportunities in:- Airport Service, Restaurant, Supermarkets, Factories. Basic Salary Star...
07/08/2019

Working Visa Program in Japan.

Opportunities in:-
Airport Service, Restaurant, Supermarkets, Factories.

Basic Salary Start from 185,000¥ - 210,000¥

Areas:-
Tokyo, Chiba, Saitama, Osaka, Fukuoka.

Qualifications :-
* University Degree or Japan Technical College Certificate.
* N5/N4 Japanese Level or conversational level

Feel free to contact us for more information
Telephone:- (+81) 070-1275-6701
(viber, WhatsApp, imo)
Email m:- [email protected]

住所

Adachi-ku, Tokyo
1230852

ウェブサイト

アラート

Japan Job Visaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する