Harin J Overseas pvt Ltd

Harin J Overseas pvt Ltd We provide the best overseas Japanese visa support.

【Tenshoku Opportunity in Japan 🇯🇵】Foreign staff recruitment is currently open at multiple restaurant brands and location...
20/05/2026

【Tenshoku Opportunity in Japan 🇯🇵】

Foreign staff recruitment is currently open at multiple restaurant brands and locations across Japan.

Available positions:
• Hall Staff / Customer Service
• Kitchen / Cooking
• Store Operations Support

Requirements:
• JLPT N4 or above (or JFT A2)
• Food Service SSW test pass certificate
• Restaurant experience and Japanese conversation skills are a plus

Locations available in:
Tokyo, Aichi, Saitama, Fukuoka, Hiroshima, Okayama, Yamaguchi and more.

Monthly salary:
¥225,000 ~ ¥252,000+ depending on location and Japanese level.

Benefits:
• Bonus twice a year
• Transportation support
• Dormitory / housing support available
• Visa support for eligible candidates

Restaurant types include:
Yakiniku, Sushi, Izakaya, Chinese Restaurant, Udon, Ramen and more.

If anyone is currently looking for a Tenshoku opportunity in Japan under Tokutei Ginou (SSW Food Service), please send your CV privately.

WhatsApp 076 007 2100
Harin J Overseas pvt Ltd

🇯🇵 Another Person's Japan Dream Comes True 🇯🇵   SSW Food Service Visa (2 Years) – Approved❗️We are happy to share that a...
13/03/2026

🇯🇵 Another Person's Japan Dream Comes True 🇯🇵

SSW Food Service Visa (2 Years) – Approved❗️

We are happy to share that another person has successfully received the SSW Food Service Visa for Japan (2 Years). 🇯🇵✨

A new journey, new opportunities, and a brighter future in Japan has begun!

076 007 2100

More dreams are turning into reality in Japan! 🇯🇵✈️

🌟 Congratulations! 🎉SSW Food Service Visa (2 Year) approved! 💼Wishing you all the best for your bright journey in Japan ...
12/03/2026

🌟 Congratulations! 🎉
SSW Food Service Visa (2 Year) approved! 💼
Wishing you all the best for your bright journey in Japan 🇯🇵✨

Harin J Overseas pvt Ltd
076 007 2100

FOOD SERVICE 3 VACANCIES IN TOKYO PREFECTURE ජපානයේ ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.Total Salary: 255,000円  ...
28/01/2026

FOOD SERVICE 3 VACANCIES IN TOKYO PREFECTURE

ජපානයේ ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.

Total Salary: 255,000円
(To be deducted - Tax,Insurance, Housing for Apx: 60,000円)
●Take home pay: Apx: 195,000円

Resturent Type: Yakiniku, Conveyor Belt Sushi, Japanese Food, Chinese & koriyan Cuisine, Noodles (man)

සුන්දර සකුරා දේශයේ ඉහල වැටුප් සහිත රැකියා සහ සිහින සැබෑවන අනාගතයක් උදාකර ගැනීමට ඔබත් එන්න... අපහා එක්වන්න..

Agency fee - 500,000 LKR

(JLPT N4 / JFT සහතික ඇති අය)
Skill Certificates සමග ඔබගේ CV එකWhatsApp කරන්න.

WhatsApp ⁨076 007 2100

SSW (Type 1) සඳහා ඇතුළත් වීමේ මූලික සුදුසුකම ලෙස N3 මට්ටම අනිවාර්ය කිරීමට "කෙලින්ම" ඉදිරිපත් වූ යෝජනාවක් නැත.​එසේනම් මෙම...
11/12/2025

SSW (Type 1) සඳහා ඇතුළත් වීමේ මූලික සුදුසුකම ලෙස N3 මට්ටම අනිවාර්ය කිරීමට "කෙලින්ම" ඉදිරිපත් වූ යෝජනාවක් නැත.
​එසේනම් මෙම ආරංචිය පැතිරීමට හේතුව කුමක්ද? ඊට අදාළ වක්‍ර යෝජනා සහ නව ක්‍රමවේදයන් කිහිපයක් පහත දැක්වේ. මෙය වරදවා වටහා නොගැනීම වැදගත්ය.

​1. "පුහුණු වීසා" (TITP) වෙනුවට එන නව ක්‍රමය (Ikusei Shuro)
​ජපානය දැනට පවතින "තාක්ෂණික අභ්‍යාසලාභී" (TITP) ක්‍රමය අහෝසි කර, ඒ වෙනුවට "නිපුණතා සංවර්ධන සහ රැකියා" (Training and Employment System / Ikusei Shuro) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත (මෙය 2027 පමණ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය).
​යෝජනාව: මෙම නව ක්‍රමය යටතේ ජපානයට පැමිණෙන අය, වසර 3ක පුහුණුව අවසානයේ SSW (Specified Skilled Worker) මට්ටමට මාරු වීමට නම් N3 මට්ටම සමත් විය යුතු බවට ඉලක්කයක් ලබා දී ඇත.
​නමුත්, යම් හෙයකින් N3 අසමත් වුවද, N4 මට්ටම සහ අදාළ වෘත්තීය විභාගය සමත් නම් SSW සඳහා මාරු වීමට අවස්ථාව දිය යුතු බවටද එම යෝජනාවලියේම සඳහන් වේ.
​නිගමනය: මෙය අදාළ වන්නේ පුහුණු වීසා මගින් ගොස් එතැනින් SSW වලට මාරු වන අයටයි. ලංකාවෙන් කෙලින්ම SSW යන අයට නොවේ.

​2. ජපාන රජයේ විශේෂඥ කමිටු වාර්තා
​විදේශිකයන් ජපන් සමාජයට අනුගත වීමේදී භාෂා ගැටළු මතු වන බැවින්, දිගුකාලීන රැකියා සඳහා N3 මට්ටම "සුදුසු" (Desirable) බවට විශේෂඥ කමිටු මගින් රජයට උපදෙස් දී ඇත. නමුත් එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී නැත.

​3. යථාර්ථය (Reality)
​ජපානය මේ වන විට දැඩි ශ්‍රම හිඟයකින් පෙළේ. එබැවින් ඇතුළත් වීමේ සුදුසුකම N3 දක්වා ඉහළ දැමුවහොත්, පැමිණෙන ශ්‍රමිකයන් ප්‍රමාණය විශාල ලෙස අඩු විය හැක. එය ජපාන රජයේ අරමුණට බාධාවකි. එබැවින් N4 මට්ටම ඉදිරි වසර කිහිපය තුළදී වෙනස් වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය.

-උපුටාගැනීමකි-

🌟 Congratulations! 🎉SSW Food Service Visa (1 Year) approved! 💼Wishing you all the best for your bright journey in Japan ...
08/11/2025

🌟 Congratulations! 🎉
SSW Food Service Visa (1 Year) approved! 💼
Wishing you all the best for your bright journey in Japan 🇯🇵✨

Harin J Overseas pvt Ltd
076 007 2100

ජපානයේ ලක්ශ 5 කට වැඩි වැටුපකට ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.Food Service Vacancies Available  යකිනිකු / රා...
18/06/2025

ජපානයේ ලක්ශ 5 කට වැඩි වැටුපකට ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.

Food Service Vacancies Available
යකිනිකු / රාමෙන් / ඔසුශි

සුන්දර සකුරා දේශයේ ඉහල වැටුප් සහිත රැකියා සහ සිහින සැබෑවන අනාගතයක් උදාකර ගැනීමට ඔබත් එන්න... අපහා එක්වන්න..

ඔබේ සිහිනය තව දුරටත් සිහිනයක්ම නොවේ.🤗

Agency fee - 250,000¥ (apx. 500,000LKR)

(JLPT N4 / JFT සහතික ඇති අය)
Skill Certificates සමග ඔබගේ CV එකWhatsApp කරන්න.

WhatsApp 076 007 2100

ජපානයේ ඉහළ වැටුපකට ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.Food Service Vacancies Available  යකිනිකු / රාමෙන් / ඔසුශ...
04/06/2025

ජපානයේ ඉහළ වැටුපකට ප්‍රමුඛ පෙලේ අවන්හක වැඩ කරන්න මෙන්න අවස්ථාව.

Food Service Vacancies Available
යකිනිකු / රාමෙන් / ඔසුශි

සුන්දර සකුරා දේශයේ ඉහල වැටුප් සහිත රැකියා සහ සිහින සැබෑවන අනාගතයක් උදාකර ගැනීමට ඔබත් එන්න... අපහා එක්වන්න..

ඔබේ සිහිනය තව දුරටත් සිහිනයක්ම නොවේ.🤗

Agency fee - 250,000¥ (apx. 500,000LKR)

(JLPT N4 / JFT සහතික ඇති අය)
Skill Certificates සමග ඔබගේ CV එකWhatsApp කරන්න.

WhatsApp - ⁨ ‪090-8992-0189

Ssw Food Service Vacancies 📌Shop Location : ඕසකා, තෝකියො අවට තියෙන යකිනිකු Restaurant වල. 📌ලංකාවේ ඉන්න ජපන් එන්න ඉන්න අය...
19/05/2025

Ssw Food Service Vacancies

📌Shop Location : ඕසකා, තෝකියො අවට තියෙන යකිනිකු Restaurant වල.

📌ලංකාවේ ඉන්න ජපන් එන්න ඉන්න අයට අවස්ථාව තියනවා. (ගැහැනු පිරිමි භේදයක්‍ නැහැ වැඩ කරන්න පුලුවන් නම්)

📌Salary: 245,000円〜255,000円
📌කරන්න තියෙන්නෙ: කිචන්, හෝල් එකේ වැඩ
📌නිවාඩු: සතියට දවස් දෙකක්
📌අවෘද්දට දෙවතාවක් බෝනස්
📌අපාර්ට්මන්ට් එකට බාගයක් Company එකෙන් ගෙවනවා

❗️SSW food එක්සෑම් එක පාස් අයට අයදුම් කරන්න පුලුවන්.
❗️රෙස්ටුරන්ට්වල වැඩ කරපු අත්දැකීම් තියන අයට වැඩි අවස්ථාව තියනවා.

❗️අපි ලක්ශ 5 ක් තමයි මේ ඕක්කොම වැඩ වලට ගන්නේ ඒකත් Viza එක OK උනාට පසු

JLPT N4 / JFT සහතික ඇති අය)
Skill Certificates සමග ඔබගේ CV එකWhatsApp කරන්න.

Whatapp - ⁨090-8992-0189

Ssw Food Service Vacancies 📌Shop Location : ඕසකා, තෝකියො අවට තියෙන යකිනිකු Restaurant වල. 📌ලංකාවේ ඉන්න ජපන් එන්න ඉන්න අය...
13/05/2025

Ssw Food Service Vacancies

📌Shop Location : ඕසකා, තෝකියො අවට තියෙන යකිනිකු Restaurant වල.

📌ලංකාවේ ඉන්න ජපන් එන්න ඉන්න අයට අවස්ථාව තියනවා. (ගැහැනු පිරිමි භේදයක්‍ නැහැ වැඩ කරන්න පුලුවන් නම්)

📌Salary: 240,000円〜255,000円
📌කරන්න තියෙන්නෙ: කිචන්, හෝල් එකේ වැඩ
📌නිවාඩු: සතියට දෙපාරක්
📌අවෘද්දට දෙවතාවක් බෝනස්
📌අපාර්ට්මන්ට් එකට බාගයක් Company එකෙන් ගෙවනවා

❗️SSW food එක්සෑම් එක පාස් අයට අයදුම් කරන්න පුලුවන්.
❗️රෙස්ටුරන්ට්වල වැඩ කරපු අත්දැකීම් තියන අයට වැඩි අවස්ථාව තියනවා.

❗️අපි ලක්ශ 5 ක් තමයි මේ ඕක්කොම වැඩ වලට ගන්නේ ඒකත් Viza එක OK උනාට පසු

JLPT N4 / JFT සහතික ඇති අය)
Skill Certificates සමග ඔබගේ CV එකWhatsApp කරන්න.

Whatapp - 090-8992-0189

住所

Osaka, Osaka
275-4567

ウェブサイト

アラート

Harin J Overseas pvt Ltdがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する