19/07/2026
📱 *楽天モバイル直営店 Staff (R CREW)* රැකියා අවස්ථාවක් තිබෙනවා! 🇯🇵✨
🏢 *සමාගම:* 楽天トータルソリューションズ株式会社
ජපානයේ ප්‍රසිද්ධම brand එකක් වන *楽天 (Rakuten)* group එකේ core සමාගමක්!
→ 代理店 (agent shop) එකක් නෙමෙයි、楽天モバイル *直営店* එකේ 正社員 වෙන්න පුළුවන් සුපිරි අවස්ථාවක්! Rakuten Mobile contracts මිලියන 10 පැනලා ඉවරයි 📈
📍 *වැඩ කරන ස්ථානය:* ජපානය පුරාම shops තියෙනවා — ඔබ කැමති area එක interview process එකේදී adjust කරගන්න පුළුවන්
👷 *රාජකාරි:*
・අලුත් contracts / phone මාරු කිරීම් සඳහා customer service
・楽天市場・楽天カード・楽天トラベル වගේ Rakuten services ගැන customers ලට propose කිරීම
・お客様対応・stock management・office වැඩ
・Event planning
📋 *අවශ්‍යතා / Requirements:*
🔸 වයස 57ට අඩු අය
🔸 高卒以上 (O/L, A/L level OK)
🔸 වැඩ කරපු අත්දැකීම් අවුරුද්දක්+ (アルバイト・派遣 වුනත් OK ✓)
🔸 Sales experience නැතත් OK! 未経験 welcome 👍
🔸 විදේශිකයන්ට OK — *日本語 JLPT N3以上* (customers ලා එක්ක ජපන් භාෂාවෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ)
🛂 දැනට ජපානයේ ඉන්න අයට විතරයි
💴 *වැටුප (Salary):*
月給 *265,500円〜* (東京・神奈川・埼玉・千葉・大阪 etc.)
※ 愛知・福岡: 256,500円〜/වෙනත් ප්‍රදේශ: 245,250円〜
※ OT pay + transport allowance වෙනම ලැබෙනවා ✓
💰 *年収 (Yearly):* 340万〜560万円 බලාපොරොත්තු වෙන්න පුළුවන්
🚀 *Targets පැන්නොත්:* Incentives එක්ක 年収 *1,300万円* වෙනකම් යන්න පුළුවන්!
(Shop target achieve කරොත් 20,000円/月、අලුත් contract එකකට 3,000円、MNP එකකට 6,000円 වගේ incentives ගොඩක් තියෙනවා)
🎁 *Bonus:* අවුරුද්දට 2 පාරක් (6月・12月) 🎉
📈 *Salary increase:* අවුරුද්දට 2 පාරක් (1月・7月)
🌟 *Career Path:*
R CREW → 店長 (Shop Manager) → RSV → Manager → 楽天本部 (Head Office)
Head office එකට ගිය අය අවුරුද්දකට 17ක්! ඉස්සරහට යන්න පුළුවන් clear path එකක් තියෙනවා 💪
🎓 *Training:* Classroom training දවස් 5 + OJT සති 3+ — experience නැතත් බය වෙන්න දෙයක් නෑ!
💻 *Interview:* Online 1Day選考会 — 一次+最終 interviews දෙකම එකම දවසේ (පැයක් විතර)、ඔබේ නිවසේ සිටම මුහුණ දෙන්න පුළුවන් ✓
✅ 楽天市場・楽天カード වගේ services දැනටමත් පාවිච්චි කරනවා නම් interview එකේදී plus point!
✅ Starbucks・Apple Store වගේ තැනක customer service experience තියෙනවා නම් ගොඩක් වාසියි!
✅ N3 තියෙන、customer service වලට කැමති අයට perfect රැකියාවක්!
📞 *කැමති අය දැන්ම contact කරන්න:*
070-9454-3745
📢 求人情報グループ
👉 https://chat.whatsapp.com/F4fNmbfWIAq0PRsDeHc8Pz
*SCAD* 🇯🇵 × 🇱🇰
ඔබගේ Japan Career එකට අපි සහාය වෙමු!