World Cargo Network

World Cargo Network Welcome to World Cargo Network

We are a professional company handling cargo services from Korea to any destination..

Deliveries can be arranged to your door step with wide range of products from Korea, such as Mobile phones, Mattress, Grandfather Clocks Deliveries can be arranged to your door step with wide range of products from Korea, such as Mobile phones, Mattress, Grandfather Clocks, Cargo Handling and Airline ticketing at your budget. It is assured you get the best deal from us and our rates are very much

lower but quality service all the time. Company has agents in most of destinations and assured quality service at lowest price in the market. Feel the difference call us for your next cargo / Air ticketing

01/06/2026

මෙයත් හොඳ කස්ටමර් කෙනෙක්..😍

පල්ලෙගමින් ආව හේමන්ත මහත්තයා.. මේ වගේ මහත්තුරු අපේ හෝටල්ට සම්පතක්..
දෙවි පිහිටයි🙏

This image was created using Artificial Intelligence (AI) for artistic and entertainment purposes. It is a digital render, not a real photograph.

15/03/2026
11/03/2026
23/12/2024
23/12/2024

ජැක්සන් පොරක්ද? ඔව්. පට්ටම පොරක්.

"ජැක්සන් පොරක්" දැයි ජැක්සන් ගේ බෑනා ගෙන් කවුදෝ එකෙක් ඇසුවා යැයි ඊයේ කතාවක් ඇසුණේය...

සමහර එවුන් හිතාගෙන ඉන්නේ නිල ඇඳුමක් ඇඳගත්තාම තරුවක් පටියක් ගසා ගත්තහම උන් පොරවල් යැයි කියාය...

අපිට නං හිතෙන්නේ ඒ වගේ එවුන්ට ජැක්සන්ට කිට්ටු කිරීමට සංසාරය පුරාවටවත් බැරි බවය..

ජැක්සන් වැනි චරිත ලෝකයට බිහිවෙන්නේ ඉතාමත් කලාතුරකින්ය..
ඔහු සකලවිධ කලාකරුවෙකි..

කලාවේ ජනමාධ්‍යයේ ඔහු ප්‍රවිශ්ඨ නොවූ ඉමක් නැත..
ඔහු විශ්ව කෝෂයකි....

ජැක්සන්ගේ ඒ හැකියාවන්ට , කවර හෝ හේතුවක් නිසා, වෛර කරන , අපහාස කරන, එකෙක් සිටිනවා නම් ඌ මිනිසෙකු විය නොහැක.

අර ගොන් තකතිරු කතාව ඇසූ එකෙක් සිටිනවා නම් ඌට කියන්නට තියෙන්නේ
"ඔව් ජැක්සන් අපට පොරක් තමයි "
"එදා අද විතරක් නෙවෙයි අනාගතයටත් පොරක් තමයි..."

Copied from Lal de Alwis

15/11/2023

Address

4th Floor, 798-6 Wongokdong Danwon, Ansan Gyeonggi-do
Ansan
152

Alerts

Be the first to know and let us send you an email when World Cargo Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World Cargo Network:

Share