08/09/2026
🎶 ආයුබෝවන් GIMHAE – LIVE IN CONCERT 2026 කාන්චනා අනුරාධි සදහා අනුග්‍රහය..
🔥 කොරියාවේ අපේ රසට… “රස රහස” එක්ක! 🇱🇰🇰🇷
සංගීතයෙන් හිත පිරෙන රාත්‍රියට,
ලංකාවේ රස මතක් කරන “RASA RAHASA” අපිත් එක්ක එකතු වෙනවා! ❤️🍛
රසට කෑමත්… 🎶 සුපිරි සංගීතයත්… 🔥
එකම දවසක, එකම තැනක!
❤️ “කොරියාවේ හිටියත්… ලංකාවේ රස අමතක වෙන්න දෙන්නේ නෑ — RASA RAHASA!”
SEP.26 — GIMHAE එකට සෙට් වෙමු! 🇱🇰🔥🇰🇷
🇱🇰 ශ්‍රී ලංකාවේ උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදිත, ගුණාත්මකභාවයෙන් ඉහළ ආහාර නිෂ්පාදන තොග හා සිල්ලර ලෙස ඔබ වෙත ගෙන එන්නේ SDS රස රහස පමණයි.
🍛 ඔබ කොරියාවේ කොතැනක සිටියත්…
🚚 택배 (Courier) සේවාව හරහා ඔබේ නිවසටම පහසුවෙන් ඇණවුම් කරගන්න.
🌐 www.rasarahasa.com
📞 ඇණවුම් සඳහා:
☎️ 010-8013-0054
☎️ 010-2734-2771
❤️ අපේ රස… අපේ දේ… අපේම විදියට!
📍 හමුවෙමු “ආයුබෝවන් GIMHAE LIVE IN CONCERT 2026” වේදිකාවේ! 🎤🎶