06/08/2026
🔴 නවීන ව්‍යාපාරික ලෝකය සමග වර්ධනය ව්‍යාපාරික ඔබටත් නොමිලේ අවස්ථාවක්...
මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලාව සදහා තෝරා ගැනීමේ පරික්ෂණ දැන් ඇරඔුනා....
පහත සබැදියෙන් ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdLvahumeFdBCBsTZPdlEFrMEu1vMnY6tH5wSbwGVy-BYd1Xw/viewform?usp=header