02/02/2025
🥰🥰 Baby Room printted Wall Stickers 🥰🥰
කරුනාකර පෝස්ට් එක හොදින් කියවා බලා ඔබගේ ඕඩරය වට්සැප් හරහා යොමු කරන්න
A4 සයිස් ස්ටිකර් කාර්ඩ් එකක මිල රුපියල් 150.00
A4 ප්‍රමාණයට වඩා විශාල ස්ටිකර් නැත.
COD පහසුකම ඇත.
ඩිලිවරි ගාස්තුව රුපියල් 350.00
අවමය ස්ටිකර් 5ක් මිලදී ගත යුතුය.
මේවා අපි ප්‍රින්ට් කරන්නේ original ink එකෙන් photo sticker paper එකක. ඉතින් පොටෝ පේපර් එකක ප්‍රින්ට් කරන නිසා ඉමේජ් එක හුගක්ම කොලිටියටම තියෙනවා.. ✅😍
A4 සයිස් ස්ටිකර් එකක් වගේම පහසුවෙන් සුමට බිත්තියේ අලවා ගන්න පුළුවන් වෙන එකත් හරිම පහසුවක්.. ✅👈❤️
මේ තියෙන්නේ අපේ අලුත්ම ඩිසයින් එකතුව. මේ වගේ ඩිසයින් ඔක්කොම 200ක් විතර අපි ලග තියෙනව...👈👍❤️
මෙම ස්ටිකර් රෙදිවල ඇලවිය නොහැකිය
මේ වගේ ලස්සනම ලස්සන ප්‍රින්ට්ටඩ් ස්ටිකර් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ පේජ් එකට අදම පනිවිඩයක් තබන්න..😊
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
ලගම නගරය
දිස්ත්‍රික්කය