AQVE

AQVE We Provide all service to the computer & mobile phone
(1)

09/05/2026
09/05/2026

යන එන තැන අරගෙන යන්න සිංදු අහන්න, රේඩියෝ අහන්න

09/05/2026

එක්තරා කාන්තාවක් නුගේගොඩ පිහිටි විදුලි උපකරණ අලෙවි සැලකට ආවා. ඇය එක් උපකරණයක් සේවකයාට පෙන්වා, "මට මේ ටීවී එක ගන්න ඕනෙ" කියල කිව්වා.

"මිස් කොහේ ඉඳලද එන්නෙ?." සේවකයා විමසා සිටියා.

"මං නුවර ඉඳල එන්නෙ." කාන්තාව පැවසුවා.

"මට සමාවෙන්න මිස්, නුවර අයට මොනවත් විකුණන්න එපා කියල මට අයිතිකාරයා කියල තියන්නෙ."

කාන්තාව කෝපයෙන් පිටව ගිහින්, පැය කිහිපයකින් පෙනුම වෙනස් කරගෙන ආපහු ආවා.

"මට අර ටීවී එක ගන්න පුලුවන්ද?." කාන්තාව විමසුවා.

"මම කිව්වනෙ මිස්, නුවර අයට මුකුත් විකුණන්නෙ නෑ."

තමාව අඳුරගෙන බව දැනගත් කාන්තාව, ලැජ්ජාවෙන් එතනින් පිටවුණා. සති කිහිපයකින් අලුත් කොණ්ඩා මෝස්තරයකුත් සමඟ, සම්පූර්ණ පෙනුම වෙනස් කරගත් එම කාන්තාව, නැවත එම අලෙවි සැලටම ගොඩ වැදුණා.

"මට අර ටීවී එක ගන්න පුලුවන්ද?." කාන්තාව විමසා සිටියා.

"මං කිව්වනෙ මිස්, නුවර අයට මොනවත් විකුණන්නෙ නෑ."

සේවකයා තමන්ව අඳුනගෙන බව වැටහුණු කාන්තාව පුදුම වුණා.

"තමුසෙ කොහොමද දන්නෙ මං නුවර බව?."

"මොකද ඒක ටීවී එකක් නෙමෙයි, මයික්‍රෝවේව් අවන් එකක්."
😁

කෝ බලන්න නුවර අය?
#පීචංකතා

09/05/2026

Drive කරන ගමන් කෝල් ආන්ස්වෙර් කරන්න.
Smart sunglass

09/05/2026

Digital බිත්ති ඔරලෝසු. 071 200 500 1

Address

37, Matara Road
Akuressa
81400

Telephone

+94714747800

Alerts

Be the first to know and let us send you an email when AQVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AQVE:

Share