Lanka Paint Brush

Lanka Paint Brush තීන්ත ආලේපන කලාවේ නව මුහුණූවරකින් ශ්‍රී ලාංකික සන්නාමය යටතේ ආලේපන බුරුසු නිෂ්පාදකයෝ..

ඔයා ඉපදුණ විදිය...කුලය,තත්වය,පවුල නෙමෙයි..දවසක...ඔයා විසින් නිර්මාණය කරන ජීවිතය තමයිඔයාට හිමි නියම අයිතිය වෙන්නේ...ඔයා අ...
30/10/2024

ඔයා ඉපදුණ විදිය...
කුලය,තත්වය,පවුල නෙමෙයි..
දවසක...ඔයා විසින් නිර්මාණය කරන ජීවිතය තමයි
ඔයාට හිමි නියම අයිතිය වෙන්නේ...

ඔයා අතින් නිමැවෙන ඒ ලස්සන ජීවිතයේ
මුල්ම පදනම තමයි
තමන් විසින් තමන්ව අරුත් ගන්වන විදිය..
ඔයා ඔයාව දකින විදිය...
ඒ සිතුවිල්ල තමයි මොහොතින් මොහොත
ඔයාගේ ජීවිතය දිනවන්න ගිණි පුපුරක් වගේ
ඔයාගේ බලාපොරොත්තු දල්වන්නේ...

අද දවසේ ඔයාව කවුරුත්ම
පිළිගන්නේ නැති වුණාට
ඔයා ඔයාව ආදරයෙන් පිළිගන්න..
ඔයාට වචනයකින්වත්
හයියක් වෙන්න කවුරුත් නැති වුණාට,
ඔයා ඔයාට හයියක් වෙන්න..
හොඳට මතක තියා ගන්න...
ඒ මොනම හේතුවකටවත්
ඔයාගේ අරමුණුවලට තිත තියන්න
ඉඩ දෙන්න එපා...

ඔයාගේ හීන දිනවන්න නම්,
ඔයා ඔයාව අභිමානයෙන් දකින්න..
ඔයාගේ ජීවිතයට ආදරය කරන්න..ගරු කරන්න...
ඒ හැමදේම..ඔයාට අන් අයගෙන් ලැබෙන දවසක්
අනිවාර්යයෙන්ම එනවා...
හැමදාම අහසට අමාවක නැහැ...
පුර හඳත් හරි ලස්සනට පායනවා...
✍ දුෂාන්ති අතපත්තු ______
#කවිසිත්තම

13/10/2024
13/10/2024

භාවනාවක්😍😍

13/10/2024

අම්මා ❤️❤️❤️

PVC Broomstick Alawwa Contact:0777004010
06/10/2024

PVC Broomstick
Alawwa
Contact:0777004010

Laminate broom stick for sale 0777 00 40 10
25/02/2024

Laminate broom stick for sale
0777 00 40 10

Address

Maharachchimulla. Alawwa. Srilanka
Alawwa
60280

Telephone

+94751454347

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Paint Brush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Paint Brush:

Share