Dinothis Solutions - Pvt Ltd

Dinothis Solutions - Pvt Ltd Recruitment agencies in Sri Lanka with the true difference. We'll help you simplify your tasks, foc

05/04/2025

💝

02/03/2025

Next To Lanka International - Pvt Ltd

මාර්තු 15 | 16 දෙදින පුරා විදේශ නියෝජිතයිගෙ සහභාගිත්වයෙන් අලව්ව ග්‍රීන්ලේස් හොටෙල් පරිශ්‍රයේදී....

011 34 67 707
011 34 67 708

අමතා ලියාපදිංචි වන්න....


Recruitment agencies in Sri Lanka with the true difference. We'll help you simplify your tasks, foc

2024 🖐️ ❤️ ............  2025 👉 ❤️Dinothis Solutions - Pvt Ltd  #රැකිය
31/12/2024

2024 🖐️ ❤️ ............ 2025 👉 ❤️

Dinothis Solutions - Pvt Ltd

#රැකිය

රුපියලට පොල් කපල රැහැල ඇති වෙලා නේද ඉන්නෙ.. 😒 #අපි_1400_ක්_දෙනව 😍අපි කෑම උදේට දවල්ට නොමිලේ දෙනව...ප්‍රවාහනය නොමිලේ දෙනව....
31/01/2024

රුපියලට පොල් කපල රැහැල ඇති වෙලා නේද ඉන්නෙ.. 😒

#අපි_1400_ක්_දෙනව 😍

අපි කෑම උදේට දවල්ට නොමිලේ දෙනව...
ප්‍රවාහනය නොමිලේ දෙනව...
සති පඩි දෙනව...
ඕන වෙලාවක ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්...

සේවා මුරය තියෙන්නෙ උදේ 5.30 ඉදල දවල් 1 වෙනකන්... පොල් 3500/4000 නම් ඊසී ... (දැනට සේවය කරන අයගෙ සාමාන්‍ය)

තව දේවල් පසුවට ඇවිල්ලම බලන්නකො.. 😌

076 43 89 251 - චතුරංග

Dinothis Solutions - Pvt Ltd
[email protected]
078 795 60 53 -Watsaap
037 729 49 86 -Office Line

හොද මිනිස්සුන්ට හරියන අවුරුද්දක් වෙන්න ඕන..අඩපු මිනිස්සුහිනා වෙන්නම ඕන.....හිනාවුන මිනිස්සුන්ගෙ හිනාව දිගටම රැකෙන්න ඕන.....
31/12/2023

හොද මිනිස්සුන්ට
හරියන අවුරුද්දක් වෙන්න ඕන..

අඩපු මිනිස්සු
හිනා වෙන්නම ඕන.....

හිනාවුන මිනිස්සුන්ගෙ
හිනාව දිගටම රැකෙන්න ඕන...

අමාරුවෙන් හරි ගොඩ යන්න දගලන
හැමෝටම හරියන්න ඕන... 🙏😍

ලැබුවා වූ 2024 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවා..!🙏

 #පිරිමි_අය_ඉක්මනින්_අවශ්‍යයි....037 72 94 986(දුරකථනය ක්‍රියාවිරහිත වී ඇත් නම් මෙ පෝස්ට් එකට ෆෝන් නම් එක කමෙන්ට් කරන්න....
22/04/2023

#පිරිමි_අය_ඉක්මනින්_අවශ්‍යයි....

037 72 94 986

(දුරකථනය ක්‍රියාවිරහිත වී ඇත් නම් මෙ පෝස්ට් එකට ෆෝන් නම් එක කමෙන්ට් කරන්න..)

රැකියා ස්ථානය අලව්ව....
දිවා රාත්‍රී සේව මුර යටතෙ සේවය සැපයිය යුතුය...

 #ඉක්මනින් අවශ්‍යයි.....078 795 60 53 (වට්සප් පමණයි)ඇමතුම් සදහා 076 43 89 251 (චතුරංග)
21/04/2023

#ඉක්මනින් අවශ්‍යයි.....

078 795 60 53 (වට්සප් පමණයි)
ඇමතුම් සදහා 076 43 89 251 (චතුරංග)

තෙවසරක් පුරා ජනතාවගේ විශ්වාසය දිනූ අප ආයතනය දැන් සේවා අංශයන් තුනක් යටතේ ව්‍යාපාර පුලුල් කිරීමෙන් ඔබ හමුවට... 😍          ...
24/02/2023

තෙවසරක් පුරා ජනතාවගේ විශ්වාසය දිනූ අප ආයතනය දැන් සේවා අංශයන් තුනක් යටතේ ව්‍යාපාර පුලුල් කිරීමෙන් ඔබ හමුවට... 😍



අපිත් එක්ක එකතු වෙලා ගමනක් යන්න ඔයත් එන්න....

1.පූර්ණ කාලීන රැකියා
2.දිවා රැකියා
3.රාත්‍රී රැකියා
4.අමතර රැකියා (Part Time Job)
5.ඉගන ගන්න අයට ඉගන ගන්න ගමන් කරන්න රැකියා
6.නිවසෙ සිට කල හැකි රැකියා
7.කැමති වෙලාවක කැමති දවසක කල හැකි රැකියා
8.කොන්ත්‍රාත් පදනම මත රැකියා
9.සුදුසුකම් මත රැකියා සම්බන්ධීකරණය
10.රැකියා සදහා අවශ්‍ය මූලික අවශ්‍යතා උපදේශනය

ලෙස අපි ඔබට ලබාදෙන අවස්ථාවන් රැසකින් සහ අපෙගන් ඔබට ලබාගත හැකි

1.ආයතන සදහා සේවකයින්
2.පිරිසිදු කිරීමේ සේවය
3.ගිලන් උපස්ථාන සේවය

යන අංගයන්ගෙන් ඔබගෙ අවසරය මත ඉදිරියටම ☘️

😍2023😍

සතියෙ සෑම බරහ්ස්පතින්දා දිනකම බදවාගැනීම් සිදුකෙරේ....නො 12ප්‍රධාන බස්නැවතුම්පොල අලව්ව037 72 94 926dinothissolutions@gmai...
24/02/2023

සතියෙ සෑම බරහ්ස්පතින්දා දිනකම බදවාගැනීම් සිදුකෙරේ....
නො 12
ප්‍රධාන බස්නැවතුම්පොල
අලව්ව

037 72 94 926
[email protected]

උදෑසන 10 සිට සවස 4 දක්වා පමණි...

නො 12ප්‍රධාන බස්නැවතුම්පොල අලව්වඋදෑසන 10 සිට බදවාගැනීම් සිදු කෙරේ...
22/01/2023

නො 12
ප්‍රධාන බස්නැවතුම්පොල
අලව්ව

උදෑසන 10 සිට බදවාගැනීම් සිදු කෙරේ...

ඉඩ සීමිතයි සදුදා දින සිට වැඩ කිරීම සදහා බදවාගනු ලැබේ...මාසිකව 60000/= ඉක්මවා උපයන්න...සති වැටුප් ගන්න පුලුවන්...ගැහැණු ප...
24/11/2022

ඉඩ සීමිතයි සදුදා දින සිට වැඩ කිරීම සදහා බදවාගනු ලැබේ...
මාසිකව 60000/= ඉක්මවා උපයන්න...
සති වැටුප් ගන්න පුලුවන්...
ගැහැණු පිරිමි බේදයක් නෑ...
දැනට නයිට් ශිෆ්ට් එක විතරයි....
කැම/ප්‍රවාහනය/නිල ඇදුම් නොමිලේ...

මෙ ලින්ක් එකෙන් කරන්න තියන වැඩේ බලාගන්න පුලුවන්...
https://youtu.be/e2t7jljvTxk

පහත වට්සප් ලින්ක් එකෙන් මැසෙජ් එකක් දාන්න...
Message Dinothis Solutions on WhatsApp. https://wa.me/message/FMQBR3C245MTC1

කාර්‍යබහුල නිසා දුරකථන ඇමතුම් ලබාගැනීමේදි වට්සප් භාවිතය නොදන්න අය පමණක් ඇමතුම් ලබාගන්න...

077 442 59 66

බෙහෙත් විදපු කාඩ් එක
අයි ඩී එක
උප්පැන්නය රැගෙන එන්න...😍

නො 12
ප්‍රධාන බස්නැවතුම්පොල
අලව්ව

Address

Alawwa Central Bus Stand
Alawwa
60280

Alerts

Be the first to know and let us send you an email when Dinothis Solutions - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinothis Solutions - Pvt Ltd:

Share