Matti-මැට්ටී

Matti-මැට්ටී In 2020 Matti-මැට්ටී Page selected as the Top 5 Upcoming page in Sri Lanka at Raigam SoMe Awards 🌙💫

DM for Paid Promotions 💝
WhatsApp - 0774720882
(20)

30/05/2026

අවුරුදු 27,28,29 වෙද්දී කෙල්ලෙක් බැඳලා නැත්නම්
කාලෙකට ඉස්සර ආදරය ගැන කලකිරුණ කෙල්ලෝ තමා ඒ තත්ත්වයට වැටිලා තියෙන්නේ
🫤

29/05/2026

ඔයාලා හදපු වෙසක් කූඩු
කෝ ළමයි
🌸🌸

29/05/2026

අනේ මරු ඒ ඩාන්ස් එක 😁🌸

28/05/2026

ශෝක් භාණ්ඩේ 😁😁😁

ඇත්තටම ආදරය කරන අය හැමදාම ළඟ ඉන්නවා 🌸🤍
27/05/2026

ඇත්තටම ආදරය කරන අය හැමදාම ළඟ ඉන්නවා 🌸🤍

": Relationship එකක් ඉවර වෙන්න කිට්ටුයි කියලා දැනෙන, හිත රිද්දන වෙනස්කම් 5ක්... 🥀🍂• 1. දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම.....
23/05/2026

": Relationship එකක් ඉවර වෙන්න කිට්ටුයි කියලා දැනෙන, හිත රිද්දන වෙනස්කම් 5ක්... 🥀🍂

• 1. දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම... 📱⏳
ඉස්සර තත්පරෙන් ආපු රිප්ලයි එන්න දැන් පැය ගණන් යනවා.. රිප්ලයි එකක් ආවත් ඒකේ කිසිම ආදරයක් නෑ.. "හ්ම්", "Ok" වගේ කෙටි වචන වලට ඔයාගේ මුළු දවසම පාලු වෙනවා.. 😔

• 2. "Busy" කියන වචනෙ පිටිපස්සේ හැංගීම... 👥🚫
කතා කරන්න හැදුවත්, හම්බවෙන්න ඇහුවත් හැමතිස්සෙම මොකක් හරි හේතුවක්.. "වැඩ", "නිදිමතයි", "මහන්සියි" කියන වචන අස්සේ එයාලා ඔයාව මඟහරිනවා කියලා හිතට දැනෙද්දී මාරම දුකයි.. 💔

• 3. හැමදේම ඔයාගේ වැරැද්දක් වීම... 🥺
ඉස්සර ආදරෙන් ඉවසපු පුංචි දේවල් වලටත් දැන් ලොකුවට කෑගහනවා.. රණ්ඩුවක් වුනත් ඒක බේරගන්න උනන්දුවක් නෑ.. හැමතිස්සෙම වැරදිකාරයා ඔයා විතරමයි.. 😞

• 4. ඔයා නැතත් එයාලට පාලුවක් නැති වීම... 💔💭
ඔයා මැසේජ් නොකර, කතා නොකර හිටියත් එයාලට ඒක ගානක්වත් නෑ.. ඔයා එයාගේ ජීවිතේ හිටියත් එකයි, නැතත් එකයි වගේ දැනෙද්දී පපුව රිදෙනවා.. 🥀

• 5. ඔයාට විතරක් අහිමි වුනු කාලය... 📲🚶‍♂️ඔයාට "Busy" කිව්වට එයාලා TikTok එකේ, Social Media වල Active.. යාළුවෝ එක්ක සතුටින්.. ඔයාට නැති ඒ හැම කාලයක්ම, අවධානයක්ම වෙන හැමෝටම දෙනවා දකිද්දී හිත ඇතුලෙන් බිඳෙනවා.. 😪

** can't help feeling like this... 🥺 ඉතින් මේ හැමදේටම පස්සේ කරන්න තියෙන හොඳම දේ? 👇

• අමාරුවෙන් හරි හිත හදාගෙන නිශ්ශබ්දවම අයින් වීම... 🖤

🕯️ඔයාගේ වටිනාකම, ඔයාගේ ආදරේ නොදැනෙන තැනක බලෙන් ඉන්න හදන්න එපා.. ආදරේ හිඟාකන එක නවත්තලා, ඔයාගේ ආත්මගෞරවය බේරගෙන එතනින් නිහඬවම අයින් වෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.. ඔයාව ඇත්තටම ඕන කෙනෙක් කවදාවත් ඔයාව මේ වගේ තනිකරන්නේ නෑ.. 🤍🩹

_Copied_

23/05/2026

හිතට සැනසිල්ල තියෙන්නේ තමන් ළඟ 🤍

23/05/2026

හරි ලස්සනට මං දැක්කා 🌸

19/05/2026

ජීවිතවලට ඕනි
බැඳීම් නෙවෙයි
ආශිර්වාද
🤍🫂🧿🪬

19/05/2026

බැඳීමක් ඇතුළේ හැමදේම විවෘතව කතා කරන්න පුලුවන් නම්
සාර්ථකව ලොකු ගමනක් යන්න පුලුවන්
💪🤍🌸😘

හ්ම්ම්ම්ම් 🌸❤️😘
19/05/2026

හ්ම්ම්ම්ම් 🌸❤️😘

Address

Warakapola
Alawwa
71500

Alerts

Be the first to know and let us send you an email when Matti-මැට්ටී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share