SED Pages Ambalangoda

SED Pages Ambalangoda Details of products and services of entrepreneurs in Ambalangoda division.

19/02/2026
21/08/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඔබේ දිස්ත්‍රික් කාර්යාලය අමතා අදම අප සමඟ එක්වන්න.

අමතන්න -

Anuradhapura
+94 25-2221909

Badulla
+94 55-2231167

Batticaloa
+94 65-2057309

Colombo
+94 11-2369764

Galle
+94 91-2242308

Gampaha
+94 33-2222284

Hambanthota
+94 47-2256128

Jaffna
+94 21-2213861

Kaluthara
+94 34-2229792

Kandy
+94 81-2229180

Kegalle
+94 35-2230812

Kurunegala
+94 37-2226755

Mathale
+94 66-2232375

Mathara
+94 41-2227950

Monaragala
+94 55-2276808

Nuwara-eliya
+94 52-2234741

Polonnaruwa
+94 27-2224716

Puttalam
+94 32-2266696

Rathnapura
+94 45-2230703

Vavuniya
+94 24-2228037

18/08/2025

කාලයට ඉඩදී නොකඩවා වැඩ කරන්න💪😍🔥

04/08/2025
මාදම්පාගම, හික්කඩුව හා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල එක්ව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි මෙම මස 24,25 දෙදින...
18/06/2025

මාදම්පාගම, හික්කඩුව හා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල එක්ව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි මෙම මස 24,25 දෙදින පුරා පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වෙන ව්‍යාපාර නිර්මාණකරණය වැඩ සටහනට ඔබත් එක්වන්න...පුංචියට හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ඔබට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත...

නොමිලේ පැවැත්වෙන මෙම වැඩ සටහනට එක්ව ඔබගේත් ව්‍යාපාර ජයගන්න...

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
අම්බලන්ගොඩ

විමසීම්
සරෝජා - 0706250746
මයුමි - 0706251499

2025.01.28 දිනඅම්බලන්ගොඩ SED Mini Fair කුඩා ව්‍යවසායකයින් විසින් මෙවර සියල්ල සංවිධානය කරන ලදී....ස්තූතියි!
29/01/2025

2025.01.28 දින
අම්බලන්ගොඩ SED Mini Fair

කුඩා ව්‍යවසායකයින් විසින් මෙවර සියල්ල සංවිධානය කරන ලදී....

ස්තූතියි!

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩ...
30/11/2024

ව්‍යාපාරයක් ලෙස Beauty salon එකක් කරන ඔබට වටිනා අවස්ථාවක්
Forever ආයතනය විසින් නොමිලේ සිදු කරනූ ලබන රූපලාවන්‍ය පුහුණු වැඩසටහන

දෙසැම්බර් මස 02 සහ 03 දිනයන් හී දී පෙරවරු 9.00 සිට
ගාල්ල Arpico Supercenter අසල සිනාලී අධ්‍යාපන ආයතනයේ දී

🔅හිසකෙස් වර්ණගැන්වීම
🔅රූපලාවණ්‍යාගාර කළමණාකරනය
🔅පාරිභෝගික සත්කාරය
🔅පෞරුෂත්ව සංවර්ධනය
යන කරුනු ගැන ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අවස්ථාවක්

මෙම වැඩසටහන සඳහා ලියාපදිංච් වීමට පහත ගුගල් පෝරමය (Google Form) පුරවන්න.
https://forms.gle/gEV1vgMfcBLUp3ay7

සම්පත් දායකත්වය - Forever ආයතනය
සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - ගාල්ල

Address

Ambalangoda

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250745

Alerts

Be the first to know and let us send you an email when SED Pages Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Ambalangoda:

Share