කුරුදු දර මිටි සපයන්නෝ

කුරුදු දර මිටි සපයන්නෝ ***කුරුදු දර මිටි තොග සහා සිල්ලර*** ** කුරුදු දර මිටි තොග සහා සිල්ලර **
•වෙළෙද සැල් වලට හා නිවැස් වලට සැපයීම.

09/09/2025

Hi everyone! 🌟 You can support me by sending Stars – they help me earn money to keep making content that you love.

Whenever you see the Stars icon, you can send me Stars.

07/07/2024

කුරුදු දර කපන මැශිමක් විකිණීමට ඇත.

076 356 0959

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත
05/07/2022

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත

⭕ දර විකිණීම සදහා දැන්වීම් පළකිරීමට

⭕ දර මිලට ගැනීම සදහා දැන්වීම් පළකිරීමට

⭕කුරුදු ඉඩම් විකිණිම සදහා දැන්වීම් පළකිරීට

⭕කුරුදු ආශ්‍රිත නිශ්පාදන විකිණීම සදහා දැන්වීම පළකිරීම වැනි

🟨 වෙළෙඳ දැන්වීම් සදහා මෙම Page එක තුල පල

කිරීම සදහා අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.

✅ ඕනෑම දැන්වීමක් පලකිරීමට රු.300/= අය කෙරේ.
✅විස්තර ලබා දුන් පසු.. අප විසින් එය දැන්වීමක් ලෙස සකසා මෙහි පල කරනු ලැබේ...
✅අවශය වන්නෙ ඔබගේ විස්තර පමණි.

✳️මුදල් ගෙවීම සදහා inbox හෝ whatsapp මගින් වැඩි විස්තර

05/07/2022

මෙහි රු.10/= ලෙස ඇත්තේ පැරණි මිල ගණන්ය.
නව මිල සිල්ලර 20/=

ඔබට කුරුදු දර විකිණීමට සහා මිලට ගැනීමට අවශ්‍ය අයෙක්නම් ,එය මෙම පිටුවෙහි post එකක් ලෙස පල කර දීමට අපි සූදානන්.දර මිටි වික...
05/07/2022

ඔබට කුරුදු දර විකිණීමට සහා මිලට ගැනීමට අවශ්‍ය අයෙක්නම් ,එය මෙම පිටුවෙහි post එකක් ලෙස පල කර දීමට අපි සූදානන්.
දර මිටි විකිණීමට සහා මිලට ගැනීමට අවශ්‍ය දැන්වීමක් වුවද මෙහි ප්‍රදර්ශනය කල හැක.
ඔබගේ නම:
වැඩ කරන දුරකථන අංක දෙකක් එවන්න .
ඔබ සතුව ඇත්තේ දර කෝටුද,මිටිද යන වග.
ඔබට අවශ්‍ය මිලට ගැනීමටද? විකිණීමට ද යන වග inbox msg යොමු කරන්න .
රු.300/= පමණක් සේවා ගාස්තු ලෙස අය කෙරේ .
දැන් වීම් කාලය life time

19/05/2022

කුරුදු දර සහා මිටි බෙදා හැරීම මේ දිනවල තාවකාලිකව නතර කර ඇත.

03/12/2021

දිවයින පුරා ගෑස් අලෙවිය සහා බෙදාහැරීම නතර කෙරේ.

Order Nowදර ලිපේ කිරි ඉතිරීමට ... කුරුදු දර මිටි සූදානම්....
02/12/2021

Order Now

දර ලිපේ කිරි ඉතිරීමට ... කුරුදු දර මිටි සූදානම්....

2022.01.01  දින ඔබ නිවසේ , ව්‍යාපාරික ස්ථානයේ සහා කාර්යාලයේ  නව වසර උදාව සදහා කිරි ඉතිර වීමට සහා  කිරි බත් පිසීමට අවශ්‍ය...
02/12/2021

2022.01.01 දින ඔබ නිවසේ , ව්‍යාපාරික ස්ථානයේ සහා කාර්යාලයේ නව වසර උදාව සදහා කිරි ඉතිර වීමට සහා කිරි බත් පිසීමට අවශ්‍ය කුරුදු දර මිටි ... ඔබට අවශ්‍ය ප්‍රමාණයට කුරියර් කරනු ලැබේ.

December 15 ට පෙර ඇණවුම් කරන්න.
විමසීම් : 0778600126

( අම්බලන්ගොඩ ,බලපිටිය අවට ඔබ නිවසට ,කාර්යාලයට,ව්‍යාපාරික ස්ථානයට නොමිලේ Deliver කරනු ලැබේ. )

Part 05දර මිටිය හැදෙන්න කෝටු පැපෙන්නෙ මෙහෙමයි.
30/11/2021

Part 05
දර මිටිය හැදෙන්න කෝටු පැපෙන්නෙ මෙහෙමයි.

~ දර කැපීම සිදු කරන්නෙ මල්ලි•අලුතින් පොඩියට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගිතන ඔයාටමයි .•මගේ ව්‍යාපාරය කරන හැටි බලලා අ.....

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when කුරුදු දර මිටි සපයන්නෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කුරුදු දර මිටි සපයන්නෝ:

Share