Topical Mushroom Products

Topical Mushroom Products We produce various mushroom based products.

27/09/2022

බහරේන් වල ඉන්න කෙනෙක් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද

26/09/2022
12/09/2022

❤️

11/09/2022
Oister Mushroom Powder available in 200g packs. Call or send us a massage for the Prices.
15/01/2022

Oister Mushroom Powder available in 200g packs. Call or send us a massage for the Prices.

අපේ අලුත් නිශ්පාදනයක්.මිල රුපියල් 310/= බිම්මල් බැදුම / Fried Mushroom.කිසිදු රස කාරකයක් අඩන්ගු නොවේ ....
10/10/2021

අපේ අලුත් නිශ්පාදනයක්.මිල රුපියල් 310/=
බිම්මල් බැදුම / Fried Mushroom.

කිසිදු රස කාරකයක් අඩන්ගු නොවේ ....

අම්බලන්ගොඩ අවට සිටින ඔබට නැවුම් බිම්මල් ලබාගැනීමට අපව අමතන්න. සෞඛ්‍ය ආරක්‍ෂිත නැවුම් බිම්මල් අපවෙතින් ලබාගන්න ,ඔබගේ නිවස...
07/09/2021

අම්බලන්ගොඩ අවට සිටින ඔබට නැවුම් බිම්මල් ලබාගැනීමට අපව අමතන්න. සෞඛ්‍ය ආරක්‍ෂිත නැවුම් බිම්මල් අපවෙතින් ලබාගන්න ,ඔබගේ නිවසට ,උත්සව ඇතුළු කටයුතු සදහා අවශ්‍ය බිම්මල් නැවුම්ව හා සෞඛ්‍ය ආරක්ෂිතව. 0774882335, 0712061963, 0912257645

අද උදේ ගත්තෙ
29/08/2021

අද උදේ ගත්තෙ

25/08/2021

මේ දවස් වල නම් බිම්මල් අසවැන්න විකුණා ගන්නේ ගොඩක් අමාරුවෙන්.අහල පහල ගමේ මිනිස්සු තමය් ගොඩක්ම මිලදී ගන්නේ...ඒ වෙනුවෙන් ඒ අයට ගොඩක් ස්තුතිය් ....

පොට් ටිකක් හදල බීජ දාන්න සූදානම් කලා
22/08/2021

පොට් ටිකක් හදල බීජ දාන්න සූදානම් කලා

අමු ද්‍රව්‍ය හැම දේම මිල වැඩි..බිම් මල් පැකට් එකේ මිල රුපියල් 10 කින් වැඩි කරන්න උනා.
22/08/2021

අමු ද්‍රව්‍ය හැම දේම මිල වැඩි..
බිම් මල් පැකට් එකේ මිල රුපියල් 10 කින් වැඩි කරන්න උනා.

අද අස්වැන්නෙන් කොටසක්
18/08/2021

අද අස්වැන්නෙන් කොටසක්

Address

Ambalangoda

Telephone

+94774882335

Website

Alerts

Be the first to know and let us send you an email when Topical Mushroom Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Topical Mushroom Products:

Share