StarCad -අම්බලන්තොට

StarCad -අම්බලන්තොට We are Do AutoCad Print, scan, photo copy & All AutoCAD Drafting Work .at starCAD Ambalantota. please chack our page.

08/09/2025

A1 Color print
StarCad -අම්බලන්තොට

08/09/2025
උදෑසන, නිවසේ දොර ජනේල සියල්ලම පාහේ විවෘතව තබන්න.උදෑසන හිරු කිරණ නිවස තුළට ඇතුල්වීමෙන් නිවසේ රැඳී පවතින විෂබීජ ඇතුළු අනෙක...
05/02/2025

උදෑසන, නිවසේ දොර ජනේල සියල්ලම පාහේ විවෘතව තබන්න.

උදෑසන හිරු කිරණ නිවස තුළට ඇතුල්වීමෙන් නිවසේ රැඳී පවතින විෂබීජ ඇතුළු අනෙකුත් අහිතකර ශක්ති ධාරාවන් සහ ප්‍රභවයන් ඉවත් කරගෙන ඇදගෙන යයි.

නිවසේ සිරියාව වර්ධනය වීමටත් උදෑසන හිරු එළිය නිවස තුළට වැටීම හරි වැදගත්ය.

ඒ විතරක් නොවෙයි නිවැසියන්ගේ සිත් වල නැවුම් බව, ධනාත්මක බව සහ අලුත් බලාපොරොත්තු ඇති කිරීමටත් මේ උදෑසන හිරු කිරණ බෙහෙවින් බලපානු ඇත.

Copied from vasthu architecture

01/02/2025

👑Plan Printing👑
ඔබගේ AUTOCAD Plan Printing /Plan Scan වැඩ දැන් ඉතා පහසුවෙන් අම්බලන්තොට දී starCAD අපෙන් කරගන්න පුළුවන්.
✅ print shop එක තියෙන්නේ අම්බලන්තොට,මල්පෙත්තාව
✅ 80 gsm paper එක පාවිච්චි කරන්නේ.
✅ Hatch,Line Thickness,Scale 100% Quality & Accurate.
✅ Waterproof Genuine Ink.
✅ Island On day delivery .
✅ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම.
📞 Contact-0713622106/076 3203890
📡 Email ; [email protected]

Address

StarCAD, Upstair, Malpeththawa , Amblantota
Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when StarCad -අම්බලන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share