Cakes by Shashee - Ambalantota

Cakes by Shashee - Ambalantota ••_ ✧ 𝗠𝗔𝗞𝗜𝗡𝗚 𝗢𝗧𝗛𝗘𝗥𝗦 𝗛𝗔𝗣𝗣𝗬 𝗪𝗜𝗧𝗛 𝗕𝗔𝗞𝗜𝗡𝗚 𝗖𝗔𝗞𝗘𝗦 ✧_••🎂

📞 𝖢𝗈𝗇𝗍𝖺𝖼𝗍: 𝟬𝟳𝟲-𝟳𝟮𝟭𝟴𝟯𝟭𝟯
💬 𝖶𝗁𝖺𝗍𝗌𝖠𝗉𝗉: 𝟘𝟟𝟞-𝟟𝟚𝟙𝟠𝟛𝟙𝟛

📍 𝖠𝗆𝖻𝖺𝗅𝖺𝗇𝗍𝗈𝗍𝖺 | 𝖧𝖺𝗆𝖻𝖺𝗇𝗍𝗈𝗍𝖺 | 𝖳𝖺𝗇𝗀𝖺𝗅𝗅𝖾 🚛
(5)

ආදරණීය තාත්තාගෙන් සහ අම්මාගෙන් එයාලගෙ පුතාට 🥰එයාලගෙ තුන්වෙනි ඕඩර් එක 🫶Deliver to ලුණම 🛵Cakes by ShaShee
10/05/2026

ආදරණීය තාත්තාගෙන් සහ අම්මාගෙන් එයාලගෙ පුතාට 🥰
එයාලගෙ තුන්වෙනි ඕඩර් එක 🫶
Deliver to ලුණම 🛵
Cakes by ShaShee

ආදරණීය වයිෆ්ගෙන් එයාගෙ හස්බන්ඩ්ට 🥰එයා ගියේ හුංගමටCakes by ShaShee
10/05/2026

ආදරණීය වයිෆ්ගෙන් එයාගෙ හස්බන්ඩ්ට 🥰
එයා ගියේ හුංගමට
Cakes by ShaShee

10/05/2026

එයාට තිබුනෙ හරි ලස්සන හිනාවක් 🫶
ඩුබායි සේවය කරන ආදරණීය අක්කගෙන් එයාගෙ නංගිට 🥰
එයාගෙ හතරවෙනි ඕඩර් එක 🥰
Deliver to මල්පෙත්තාව 🛵

ජපන් වල සේවය කරන ආදරණීය ඔහුගෙන් ඇයට 🥰Deliver to මාමඩල 🛺Cakes by ShaShee
10/05/2026

ජපන් වල සේවය කරන ආදරණීය ඔහුගෙන් ඇයට 🥰
Deliver to මාමඩල 🛺
Cakes by ShaShee

Location දුර නිසා වගේම අනිත් ඩිලිවරි එක්ක ඩිලිවර් කරන්න එදා time නොතිබුනු නිසා කමක් නෑ මිස් මම කේක් එක ගන්න එන්නම් කියලා...
08/05/2026

Location දුර නිසා වගේම අනිත් ඩිලිවරි එක්ක ඩිලිවර් කරන්න එදා time නොතිබුනු නිසා කමක් නෑ මිස් මම කේක් එක ගන්න එන්නම් කියලා වාහනෙන් හම්බන්තොට ඉදන් ඇවිත් කේක් අරගෙන ගියපු ආදරණීය customer කෙනෙකුගෙ ආදරණීය ඇනවුමක් 🫶
කේක් හදන අය කොච්චර හිටියත් ඔයාගෙ වැඩ Quality නම් ඔයාගෙ Standard එකට ගැලපෙන customersලා ඔයාව හොයාගෙන එනවා ළමයෝ 🥰
Cakes by ShaShee

ආදරණීය ඇයට 🥰Deliver to Ambalantota 🛵Cakes by ShaShee
06/05/2026

ආදරණීය ඇයට 🥰
Deliver to Ambalantota 🛵
Cakes by ShaShee

06/05/2026

සුබ උපන්දිනයක් මල්ලී 🫶
ඒ සිරියාවන්ත කොලු පැටියට ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් එයාගෙ ආදරණීය තාත්තගෙයි අම්මගෙයි ආදරය අරගෙන ගියේ මමම තමයි 🥰

හරිම ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි වගේම එයා හරි වාසනාවන්ත පුතෙක් 🥰
🥰
Deliver ti රණවිරු ගම්මානය, ලුනම 🛵
Cakes by ShaShee

පැණි රස අඩු රසම රස ඒවා 🥰Cakes by ShaSheeDeliver to ලුනම 🛵
06/05/2026

පැණි රස අඩු රසම රස ඒවා 🥰
Cakes by ShaShee
Deliver to ලුනම 🛵

06/05/2026

චූටි සුරංගනාවිට එයාගෙ අම්මිගෙනුයි අප්පච්චිගෙනුයි ආදරෙන් 🥰
එයාලගෙ තුන්වෙනි ඕඩර් එක 🫶
Deliver to බෙලිගාලගොඩ 🛺

චූටියෙක් වෙනුවන් එයාගෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි 🥰Cakes by ShaShee
05/05/2026

චූටියෙක් වෙනුවන් එයාගෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි 🥰
Cakes by ShaShee

Address

Royal City Complex, Beragama Road
Ambalantota

Telephone

+94767218313

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by Shashee - Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cakes by Shashee - Ambalantota:

Share