Liquid Laundry Detergent & Cleaning Products

Liquid Laundry Detergent & Cleaning Products Laundry Liquid Detergent & Cleaning Products
078 877 5955

13/04/2025
12/01/2025
15/10/2024

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්ට හදිසියේ ස්ථාන මාරුවක්

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා (15) සිට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අධිකරණ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයවෙත ස්ථාන මාරුකර කර එම තනතුර සඳහා දකුණු පළාත් අමාත්‍යංශ ලේකම් වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයි බි අයි ,සිල්වා මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිසන් සභාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන පසුගිය 14 වනදා ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව මෙම ස්ථානමාරුව සිදුකොට තිබේ
මේ සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමණසේකර මහතාගෙන් කලවිමසිමක දි ඒ මහතා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වශයෙන් නව පත්විමක් ලබාදීමට කැබිනට් මන්ඩලය තිරණය කර ඇති බව දහවල් ජනමාධ්‍ය යෙන් තමා දැනගත් බවයි.
ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ මැතිවරණයේ නාමයෝජනා භාරගත් තේරීම්භාර නිළධාරිවරයාද වන අතර එම මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දි සිදුකර ඇති මෙම හදිසි ස්ථාන මාරුවිම සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර් යාලයේ නිළධාරිහු සිය විමතිය පලකර සිටිති.

07/06/2024
15/04/2024
Laundry  Liquid Detergent & Cleaning Productsඅම්බලන්තොට ඔබට .....  රෙදි සෝදන දියර , ඩිටර්ජන්ට් සහ පිරිසිදු කිරීමේ නිෂ්පා...
05/11/2023

Laundry Liquid Detergent & Cleaning Products
අම්බලන්තොට ඔබට ..... රෙදි සෝදන දියර , ඩිටර්ජන්ට් සහ පිරිසිදු කිරීමේ නිෂ්පාදන අඩුම මිලට ලබා ගැනීමට විමසන්න 078 877 5955

Address

Ambalantota
82100

Telephone

+94788775955

Website

Alerts

Be the first to know and let us send you an email when Liquid Laundry Detergent & Cleaning Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share