Randu Cake

Randu Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Randu Cake, Business service, Infront of Hospital, Ambanpola.

27/05/2026

🥳🎉️🎉️🥳 මේ කේක්එක ගියේ බක්මිවැවට .......රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ .ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716 )

26/05/2026

🎉️🎊️🥳 මේ කේක්එක ගියේ අඹගස්වැවට . රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ .ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716 )

25/05/2026

💗🎉️ අද තිඹිරියාවට ගියා. ආදරණීය දුවගෙන් විදේශ ගත වී සිටි අම්මා නිවසට පැමිණිමේ සතුට හා ඇය උපන්දිනයට ලැබුණු කේක් එක සහ තවත් තෑගී.🎂🎁❤️ ඒ විඩියෝ එකත් බලමුද.රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716)

24/05/2026

🎉️🎊️💗 ඇහැටුවැව හිද්දෑවට ගිය කේක් එක . අක්කාගෙන් නන්ගිගේ උපන්දිනයට 🎂🎂 රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716)

23/05/2026

❤️💗❤ඇහැටුවැව අලුත්වැව හොටෙල් එකට ගිය මගේ ස්ට්‍රක්චර් කේක්එක සහ වෙඩින් කේක් 400. හොදයිද බලන්නකො.👍👍👍 රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ .රෝහල ඉදිරිපිට අඹන්පොළ .ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716 )

22/05/2026

මගේ දවසේ මහන්සියට ❤️ දෙන්න. රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716)

16/05/2026

🎂🎂 අද මගේ දවස 🎂🎂 හැරී බැලුවෙමි අතීතය දෙස ගෙවා ආ මග ජීවත් ..💗💗💗💗💗

16/05/2026

🎊️🥳🎉️🎂 අඹන්පොළට ගිය කේක්එක ..හොදයිද බලන්නකො 💗💗💗 රන්දු කේක් , රෝහල ඉදිරිපිට , අඹන්පොළ.ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716 ) .

💗💗💗  අනේ  පොඩ්ඩක් ඉන්න .මට  පොඩි  ප්‍රශ්නයක්  ..... .පුලුවන්   නම් උත්තරයක්  දෙන්නකො.ඔන්න  පිරිමි ළමයින් බනින්න  එපා. .....
16/05/2026

💗💗💗 අනේ පොඩ්ඩක් ඉන්න .මට පොඩි ප්‍රශ්නයක් ..... .පුලුවන් නම් උත්තරයක් දෙන්නකො.ඔන්න පිරිමි ළමයින් බනින්න එපා. ...
මේවට අපිට උත්තර දෙන්න පුලුවන් ද???? සමහර විට පුලුවන් ...මොකක්ද දන්නවද ..ප්‍රෙග්නට් අම්මා කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මැයි 17 රසම රස මුට්ටි කේක්එකක් දෙනවා මම... ඔන්න ඉතින් ඉස්සරලම මැසේජ් එක දානකෙනාට හොදේ ...👍👍👍හැමෝටම ආදරෙයි ඈ...💗💗💗ලයික් එකක් ..කමෙන්ට් එකක් දාගෙන යන්න...රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ .ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 ( 0764166716 )

13/05/2026

🎉️🎊️💗💗 සිoහාරගමට මේ කේක්එක ගියේ . ඔන්න හරිම ආදණිය පුතෙක්. මේ පුතා සල්ලි එකතු කරලා අම්මාගෙ උපන්දිනයට කේක්එක ඕඩර් කලේ. 💗💗💗 රන්දු කේක් රෝහල ඉදිරිපිට අඹන්පොළ .
ඩිලිවරි පහසුකම් සහිතයි වට්සැප් 0716426896 (0764166716 )

Address

Infront Of Hospital
Ambanpola

Telephone

+94716426896

Website

Alerts

Be the first to know and let us send you an email when Randu Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share