SED Pages Uhana

SED Pages Uhana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Uhana, Divisional Secretariat, Uhana, Ampara.

👉Machine Reparing Training Program 👈     Verenkatagoda DivisionOrganized by - Small Enterprises Development    DivisionD...
29/10/2025

👉Machine Reparing Training Program 👈
Verenkatagoda Division

Organized by - Small Enterprises Development Division
Divisional Secreteriat - Uhana

ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලය මගින් 2025.09.29,30 සහ 10,01 දින වලදී පවත්වන ලද මැශින් අලුත්වැඩියා පුහුණු වැඩසටහන 👉මේ සදහා ...
29/10/2025

ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලය මගින් 2025.09.29,30 සහ 10,01 දින වලදී පවත්වන ලද මැශින් අලුත්වැඩියා පුහුණු වැඩසටහන

👉මේ සදහා උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූල්‍ය දායකත්වය යටතේ ව්‍යාවසායකයින් සම්බන්ද විය.👈

බතික් පුහුණු කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන 👉පියංගල සහ නුගේලන්ද වසම් වල ව්‍යාවසායකයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන්👈සංවිධාන...
29/10/2025

බතික් පුහුණු කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
👉පියංගල සහ නුගේලන්ද වසම් වල ව්‍යාවසායකයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන්👈

සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උහන

Sharing Experience Program
29/10/2025

Sharing Experience Program

යෝගට් නිශ්පාදන කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන දඩයම්තලාව බටහිර වසමේදී,ව්‍යාවසායකයින් 20 කගේ සහභාගිත්වයෙන්
29/10/2025

යෝගට් නිශ්පාදන කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
දඩයම්තලාව බටහිර වසමේදී,
ව්‍යාවසායකයින් 20 කගේ සහභාගිත්වයෙන්

27/03/2024
27/03/2024
Financial literacy program Gonagala
27/03/2024

Financial literacy program
Gonagala

SED mini fair Uhana
27/03/2024

SED mini fair Uhana

10/03/2024

අපි හැමෝගෙම ජීවිත වල ලස්සන හීන 🧡🧡 තියෙනවා නේද ?
මේ වෙලාවේ තමන්ගේම දෙයක් පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි .... 😊
අපි හැමෝටම අපේ පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙනවා.....
දැන් හොඳටම මහන්සි...අතාරින්නම හිතෙනවා නේද......😪😪
එක පාරක් වැටෙනකොට දහපාරක් නැගිටින්න.
උත්සාහය තියෙන තැන කරුමයත් පරදිනවා ......🌺🌺
ඔයාගේ හීන සැබෑ කරගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි ඔයාට උදව් වෙන්නම්. 🤝🤝🤝
ඔබත් අදම ළගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් මුණගැහෙන්න.
අපි ඉන්නවා ඔබ වෙනුවෙන්ම ඔබේ හීනයට පාර කියන්න.😍 👉පහතින් දක්වා ඇති WhatsApp සබැඳිය හරහා පහසුවෙන්ම අපත් සමඟ සම්බන්ධවන්න පුළුවන්.

https://chat.whatsapp.com/FHk1VUUKwKSAbWbl3wXpV6

Address

Divisional Secretariat, Uhana
Ampara
APR32060

Telephone

0632222259

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Uhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share