Cosmetics Mart Ampara

Cosmetics Mart Ampara හොඳම දේ ,අඩුම මිල අම්පාරේ . Cosmetics Mart Ampara වෙත?

හොඳම දේ අඩුම මිලට Cos'metic Mart Ampara වෙතින්භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්නCash on delivery available(original photo , f...
07/10/2021

හොඳම දේ අඩුම මිලට Cos'metic Mart Ampara වෙතින්

භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Cash on delivery available

(original photo , fake ayata norewatenna)

හොඳම දේ අඩුම මිලට Cosmetics Mart Ampara වෙතින්භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්නCash on delivery available
23/09/2021

හොඳම දේ අඩුම මිලට Cosmetics Mart Ampara වෙතින්

භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Cash on delivery available

හොඳම දේ අඩුම මිලට අම්පාරේ ***- BIO WHITE - Day & Night Cream -***පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි මුහ...
13/09/2021

හොඳම දේ අඩුම මිලට අම්පාරේ
***- BIO WHITE - Day & Night Cream -***

පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි මුහුන... මුහුනේ දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..මේ සදහා බොහෝ හේතූ බලපානව...

👉අදික හිරු එලියට නිරාවරණය වීම
👉ප්‍රමිතියෙන් බාල ආලේපන වර්ග භාවිතා කිරීම
👉බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය

BIO WHITE CREAM එකෙන් ඔයාට හොද result එකක් බලාගන්න පුලුවන් ..

💸 Bank Deposits / 💸 Cash on delivery
ඇණවුම් කිරීම සදහා ඔබගේ
👉 නම
👉 ලිපිනය
👉 දුරකථන අංකය
👉 භාණ්ඩයේ නම
Whatsapp පනිවිඩයක් හෝ Inbox කරන්න

🌸St DALFOUR GOLD BODY LOTION 🌸👉ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි මුහුණ තරම්  අත් කකුල් පැහැපත් නොවීම ඉතින් ඒකට හොඳම විසඳුම...
13/09/2021

🌸St DALFOUR GOLD BODY LOTION 🌸

👉ගොඩක් දෙනාට තියෙන ගැටළුවක් තමයි මුහුණ තරම් අත් කකුල් පැහැපත් නොවීම ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි
St DALFOUR GOLD BODY LOTION

👉මුහුණ වගේ ම ඇගත් සුදු කරගන්න හැමෝම කැමතියි🥰

👉ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
No bleach ❌
No mercury❌

සුදු වෙන්න එන්නත් කරන්නම අවශ්‍ය නැහැ
එන්නත් කළ පසුව අතුරු ආබාධ වල අඩුවකුත් නැහැ

අතුරු අබාධ නැතුව ඉක්මනින් සම රන්වන් පැහැයකින් පැහැපත් කර ගන්න අවශ්‍ය සැමට
💎අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න
💎සති 2 - 4ඇතුලත 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න....
💎පැහැපත් දිදුලන නීරෝගී සමක් සදහා ඔබත් අදම
St DALFOUR GOLD BODY LOTION ඔබට🥰

💎මුහුණ මෙන්ම මුළු ශරීරයම එකම වර්ණයක ට ළඟාකර ගත හැකිය
💎බ්ලීචිං හෝ රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකිය
💎ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ GLUTHATINE පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .
💎සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත

Cash on dilivery 🚛🚛🚛

ඇනවුම් ලබාදිමට Inbox හරහා විමසන්න

කෑශ් ඔන් ඩිලිවරි
13/09/2021

කෑශ් ඔන් ඩිලිවරි

Dr Rashel Vitamin C Brightening & Anti Aging Face Serum 🍊💁‍♀️💯සීරම් එකක විශෙශත්වය තමයි ක්‍රිම් එකකට වඩා සමට උරා ගැනීමේ ව...
13/09/2021

Dr Rashel Vitamin C Brightening & Anti Aging Face Serum 🍊
💁‍♀️💯සීරම් එකක විශෙශත්වය තමයි ක්‍රිම් එකකට වඩා සමට උරා ගැනීමේ වේගය ඉතාමත් වැඩී ඉතින් එ නිසා සිරම් එකකින් ලැබෙන ප්‍රතිපලයද ඉතා ඉක්මන්
🍊මේක ගොඩාක් විශේශ වෙන්නෙ මෙහි අඩන්ගු වෙන්නේ විටමින් c සාරය ඒ නිසා ඔනම සමකට ගැලපෙනව අතුරු ආබාද නෑතුව පැහැපත් සමක් මෙ තුලින් ලබා ගන්න පුලුවන්
🍊දැනටමත් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් ක්‍රීම් එක අලේප කරන්න කලින් මෙය ආලේප කිරිමෙන් ද වඩාත් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්
👉කෙටි කාලයක් තුල බ්ලීචින් රහිත සැබෑ දීප්තියක්
👉100%ක් අතුරු ආභාධ වලින් තොර ඉතා සාර්ථක ප්‍රථිපල ලබාදෙන 𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐁𝐫𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐀𝐧𝐭𝐢 𝐀𝐠𝐢𝐧𝐠 𝐅𝐚𝐜𝐞 𝐒𝐞𝐫𝐮𝐦 ❤
👉😍ලොව අංක එකේ රූපලාවන්‍ය නිශ්පාදන ඉදිරිපත් කරන Dr. Rashel වෙතින් නවතම දැන් පැහැපත් වෙන්න කැමති තරුණියන් වෙනුවෙන්ම
👉😍සම දීප්තිමත කර අවපැහැ ගැන්වී ඇති සම යතාතත්වයට පත් කරයි. වයස්ගත පෙනුම ක්‍රමයෙන් අවම කරයි.
උපදෙස්:
1. පිරිසිදු කිරීමෙන් පසු උදෑසන සවස මුහුණට සහ බෙල්ලට ඒකාකාරව ආලේප කරන්න.
2. වඩා හොදින් අවශෝෂණය කර ගැනීම සදහා වක්‍රාකාරව සම්භාහනනය කරන්න.
👉භාන්ඩ ලබා ගත් පසු මුදල් ගෙවිමේ හැකියාව ඇත..

•ඉතාමත් ඵලදායී වන අතර විශේෂිත සම ආරක්‍ෂක අරමුණු ඉලක්ක කරගත් සූර්‍ය ලප සහ දුර්වර්ණ වීම, ක්‍රියාකාරී ද්‍රව්‍ය මැකී යාමට උප...
13/09/2021

•ඉතාමත් ඵලදායී වන අතර විශේෂිත සම ආරක්‍ෂක අරමුණු ඉලක්ක කරගත් සූර්‍ය ලප සහ දුර්වර්ණ වීම, ක්‍රියාකාරී ද්‍රව්‍ය මැකී යාමට උපකාරී වේ.
•සමේ හයියලුම් සැකසීම, රැළි ඇතිවීම අවම කිරීම සහ ඔබේ සම මතුපිට තියුණු ලෙස සිනිඳු කිරීම සහ සමේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම.
•Dr RASHEL Vitamin C Face Serum මඟින් සම පැහැපත් කර සම පැහැපත් කර සම පැහැපත් කරයි.
•දිනපතා භාවිතා කිරීමත් සමඟ අඳුරු ලප කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වේ, සියුම් රේඛා සහ රැළි වැටීම අඩු වේ.
• මෙම ෆේස් සීරම් ක්‍ෂණිකව අවශෝෂණය කර ගන්නේ ක්‍ෂණිකව ප්‍රතිස්ථාපනය වූ සමක් හෙළි කිරීමට සහ හයුලූරොනික් අම්ලයෙන් සැකසූ සෙරුමය සජලනය කිරීමට උපකාරී වේ.

🍊 Dr. Rashel Vitamin C Face Cream 🍊ඔබගේ සම ඉතාමත් හොදින් පැහැපත් හා දීප්තිමත් කර ගැනිමට Dr. Rashel Vitamin C Face Cream ...
13/09/2021

🍊 Dr. Rashel Vitamin C Face Cream 🍊
ඔබගේ සම ඉතාමත් හොදින් පැහැපත් හා දීප්තිමත් කර ගැනිමට Dr. Rashel Vitamin C Face Cream එක තුලින් හැකියාව ලැබේ...
🌼 මෙය භාවිතා කර ඔබත් අදම වෙනස වටහාගන්න.
මෙමගින් පහත සඳහන් ප්‍රතිඵල ඔබට ලබාගත හැකිය. 👇😍✨️
🍊 සම පැහැපත් හා දීප්තිමත් කිරිම.
🍊 මුහුණේ ඇති කලු ලප කැලැල් ඉවත් කිරිම.
🍊 කුරුලෑ නැති කිරිම.
🍊 මුහුණේ ඇති සිදුරු නැතිවි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
🌼 ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවනි.
🌼 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
🧡 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

🚚 Islandwide Cash on delivery available
ඇනවුම් කිරීම සඳහා ඔබගේ... 👇
😊 නම -
💌 ලිපිනය -
☎️ දුරකථන අංක 2ක් දැන්ම අප වෙත යොමුකරන්න

*Roushun Aloe Vera Moisturising Gel 99%*🍀කොරියානු අනර්ග නිශ්පාදනක් වන මෙය ස්වාභාවික කෝමාරිකා යොදා නිශ්පාදනය කරන ලද්දක් ව...
13/09/2021

*Roushun Aloe Vera Moisturising Gel 99%*
🍀කොරියානු අනර්ග නිශ්පාදනක් වන මෙය ස්වාභාවික කෝමාරිකා යොදා නිශ්පාදනය කරන ලද්දක් වන අතර කෝමාරිකා වලින් ලැබෙන ගුණාංගයන් රැසක් ලබා දෙන නිශ්පාදනකි.මීට සමගාමීව විවිද අනුකරන වෙලද පලේ ඇති බැවින් කොරියානු ධජය සහ නාමය එහි අඩංගු වේද යන්න හොදින් පරීක්ෂා කොට මිලදී ගන්න.
🍀සොබාවික කෝමාරිකා 99% ක්ම අඩංගු , කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංගටකයක් මෙහි අඩංගු වේ. මෙමගින් ඔබේ සම පැහැදිළි හා සෞඛ්‍ය සම්පන්න කරන අතර ලප කැළැල් වලින් තොර දීප්තිමත් පැහැපත් සමක් ලබා දෙයි .කුරුලෑ සුව කරයි.ඇලෙන සුළු බවකින් තොරව සමේ තෙතමනය රදා පවත්වා ගනී. එය සමට ඉතා හොදින් අවශෝෂණය වේ. එමෙන්ම එය දැඩි හිරු රශ්මියේ බලපෑමෙන් හානි වූ සම යතා තත්වයට පත් කරයි.බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කරයි.නීරෝගි සමක් ඔබට ලබා දෙයි.
ප්‍රමාණය: 300 Ml
සංගටකය: ජෙල්
මෙමගින් ....
🍀සම මෘදු කිරීම,
🍀තෙතමනය රදා පවත්වා ගැනීම.
🍀සම පැහැපත් කිරීම.
🍀සමේ වියලි භාවය නැති කිරීම.
🍀සමේ ලප කැලල් ඉවත් කිරීම
🍀කුරුලෑ සුව කිරීම .
🍀හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම.
🍀බ්ලීචින් නිසා හානි වූ සම යතා තත්වයට පත් කිරීම
🍀වියපත් පෙනුම වලකා සමේ රැලි ගතිය නැති කිරීම...
සිදු කරනු ලබයි..

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmetics Mart Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share