MPS Padanama

MPS Padanama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MPS Padanama, Business service, Sri Sumangala Ramaya Gonagala, Ampara.

අප සියලු දෙනාම නිදුක් නිරෝගි ඉක්මන් සුව ප්‍රාර්ථනා  කරමු. OBAWAHANSETA IKMAN SUWAYA LABEWA.
06/11/2019

අප සියලු දෙනාම නිදුක් නිරෝගි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. OBAWAHANSETA IKMAN SUWAYA LABEWA.

"ඔබ වහන්සේ දැක්කේ හරිම දිශාව "ජාතිය වෙනුවෙන් මහා කැප කිරීමක් කරන අපේ දොඩම්පහල කුසල සිරි හිමියන්ට දීර්ඝා යුෂ ලැබේවා"
04/11/2019

"ඔබ වහන්සේ දැක්කේ හරිම දිශාව "
ජාතිය වෙනුවෙන් මහා කැප කිරීමක් කරන අපේ දොඩම්පහල කුසල සිරි හිමියන්ට දීර්ඝා යුෂ ලැබේවා"

සුභ රාත්‍රියක් වේවා හැමෝටම..
26/08/2019

සුභ රාත්‍රියක් වේවා හැමෝටම..

 #ජාතියේ_මුර_දේවතාවුන්_වෙනුවෙන්_..   2019-08-19 .මඩකලපුව,පාල්ලිවට්ටි ප්‍රාදේශයේ..තිබෙන්නාවූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
20/08/2019

#ජාතියේ_මුර_දේවතාවුන්_වෙනුවෙන්_..

2019-08-19 .මඩකලපුව,පාල්ලිවට්ටි ප්‍රාදේශයේ..
තිබෙන්නාවූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අනු කාන්ඩයක් වන මෙම හමුදා කදවුර අති දුෂ්කරතා මධ්‍යයේ..සිදු කරමින් පවතී..ප්‍රදාන වශයෙන්ම ඔවුනට ජල ගැටලුව තදින්ම දැනේ ...එයට පුංචි පිලියමක් වශයෙන් ඔවුනට පිරිසිදු ජල පානය සදහා..වතුර පිල්ටරයක් පරිත්‍යාග කරනු ලැබුවා..

දොඩම්පහල කුසල සිරි හිමියන්ගේ සංකල්පයකට අනුව සිදු වූ මෙම උතුම් සත්ක්‍රියාව උදෙසා..දායකත්වය ලබා දුන්නා වූ කුවේට් රාජ්‍යයේ සේවය කරණ අප හිතවත් Sepali Dammeka මහත්මිය..එතුමියගේ දෙමාපියන් සිහිපත් කරමින් පිං අනුමොදන් කිරීම උදෙසා..මේ පිංකම සිද්ද කෙරිනි..සහභාගී වූ සියලු දෙනාට බෙහෙවින් පිං අත් වේවා..

තෙරුවන් සරණයි !..

එකතු වෙමු..මෙවන්..පිංබර දෑ සමඟ.Share කරලා..බෙදාගමු..එක්ව..එකමුතුව..
19/08/2019

එකතු වෙමු..මෙවන්..පිංබර දෑ සමඟ.
Share කරලා..බෙදාගමු..එක්ව..එකමුතුව..

එකතු වෙමු..හැකිතාක් share කරන්න ..
19/08/2019

එකතු වෙමු..හැකිතාක් share කරන්න ..

 #නිකිණි_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි.නිකිනි පුන් පොහොය දිනය අදයි. උපසම්පදා භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම, ප්‍රථම ධර්ම සංඝ...
14/08/2019

#නිකිණි_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි.

නිකිනි පුන් පොහොය දිනය අදයි. උපසම්පදා භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම, ප්‍රථම ධර්ම සංඝායනාව සිදුවීම, අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වීම ආදී සුවිශේෂී ශාසනික කරුණු සිදු වූයේ අද වැනි නිකිණි පුන් පොහෝ දිනයකයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහතන්වහන්සේ සැට නම අමතා බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ දියුණුව පිණිස, සැරි සරන ලෙසත් එක මඟෙක දෙදෙනකු නොයා මුල, මැද, අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ ධර්ම දේශනා කරන ලෙසත් උපදෙස් දී උන් වහන්සේ ද ධර්ම දේශනා කරනු පිණිස උරුවෙල් දනව්වේ සේනානි ගමට වැඩම කළේ ද අද වැනි නිකිනි පුන් පොහෝ දිනකය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහළුව පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුවකගේ අභද්‍ර වචන මුල් කොට තෘතීය මහා ශ්‍රාවක කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ දුර්භාෂිතය ගැන සිතා පාපි මහණුන්ට අවසරයක් නොලැබෙන සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රහතුන් වහන්සේ පන්සිය නමකගේ සහභාගිත්වයෙන් ධර්ම විනය සංඝායනා කරවූයේ ද අද වැනි නිකිණි පුන් පොහෝ දිනකදී ය.

කුසල සිරි හිමියන්ට සුභ උපන් දිනයක් වේවා.!..
13/08/2019

කුසල සිරි හිමියන්ට සුභ උපන් දිනයක් වේවා.!..

Address

Sri Sumangala Ramaya Gonagala
Ampara

Telephone

0779453062

Website

Alerts

Be the first to know and let us send you an email when MPS Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share