Physics with Sashinka

Physics with Sashinka Infinity Of Physics 🎓📚
(13)

02/07/2026

"Physics is the branch of science which deals with matter and energy and their interaction." 🌀📝

"No Talk 🤫, Only Work 💪🅰️"

Infinity of Physics ♾️💪
with Sashinka 👨‍💻👨‍🎓

🎓*2028 A/L ප්‍රතිඵල පැමිණිමෙන් පසු නව පන්ති ආරම්භය!**📝අලුත් කණ්ඩායමට ද සම්බන්ද විය හැක මුල් කොටස් වල සම්බන්ධයක් නොමැති බ...
24/06/2026

🎓*2028 A/L ප්‍රතිඵල පැමිණිමෙන් පසු නව පන්ති ආරම්භය!*

*📝අලුත් කණ්ඩායමට ද සම්බන්ද විය හැක මුල් කොටස් වල සම්බන්ධයක් නොමැති බැවින් මුල ඉදන් නිවැරදිව වැඩ පටන් ගමු.*

❇️ *යාන්ත්‍ර විද්‍යාව සදහා වැදගත්ම |දෛශික| ආරම්භ වේ.*📜

🚨*නවක සිසුන් සදහා ප්‍රවේශය නොමිලේ!*

*🔴අලුත් සිසුන් හට මුල් ඒකක මුල සිට ආරම්භ කරයි!*

*💬පන්ති පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම පහත සදහන් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න*👇

📩 *077 6248948*

*Infinity of physics* 🎓
*ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,*
*සශින්ක සමරකෝන්*

*2028 A/L සදහා මූලික ගණිතය, ඒකක හා මාන, මිනුම් උපකරණ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍❇️ *යාන්ත්‍ර විද්‍යාව සදහා වැදගත්ම  |ද...
16/06/2026

*2028 A/L සදහා මූලික ගණිතය, ඒකක හා මාන, මිනුම් උපකරණ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍

❇️ *යාන්ත්‍ර විද්‍යාව සදහා වැදගත්ම |දෛශික| ආරම්භ වේ.*📜

🚨*නවක සිසුන් සදහා ප්‍රවේශය නොමිලේ!*

*පන්ති පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම පහත සදහන් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න*👇

📩 *077 6248948*

*Infinity of physics* 🎓
*ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,*
*සශින්ක සමරකෝන්*

*2028 A/L සදහා වර්නියර් මූලධර්මය, වර්නයර් කැලිපරය සහා චලඅන්වීක්ෂය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍❇️*හෙට (සදුදා) ඉස්කුරුප්ප...
17/05/2026

*2028 A/L සදහා වර්නියර් මූලධර්මය, වර්නයර් කැලිපරය සහා චලඅන්වීක්ෂය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍

❇️*හෙට (සදුදා) ඉස්කුරුප්පු මූලධර්මය සහා මයික්‍රෝමීටර් ඉස්කුරුපුපු ආමානය ආරම්භ වේ.*📜📓

⏰ *ප:ව 1.30-5.30 දක්වා.*
🏢 *රාහුල-ඇඹිලිපිටිය*

🚨*නවක සිසුන් සදහා ප්‍රවේශය නොමිලේ!*

*පන්ති පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම පහත සදහන් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න*👇
📩 *077 6248948*

*"campus සිහිනය සිහිනයක්ම නොවී යතාර්ථයක් බවට පත් කරගෙන සුපිරිම Z එකක් එක්ක Campus යන්න වැඩ කරන අය සෙට් වෙන්න.."*🎓💐🫡

*ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,*
*සශින්ක සමරකෝන්*

*✅2028 Emblipitiya පලමු වෙඩි මුරය*💣🔥*📝1st topic wise paper* *🗓මැයි 11 සදුදා උදේ 10ට*  *🧠ඔයා කොහේ පන්ති ගියත් කමක් නැ ඇවි...
08/05/2026

*✅2028 Emblipitiya පලමු වෙඩි මුරය*💣🔥

*📝1st topic wise paper*
*🗓මැයි 11 සදුදා උදේ 10ට*

*🧠ඔයා කොහේ පන්ති ගියත් කමක් නැ ඇවිත් පෙපරේ ලියලා බලන්න…*

*📈අපි හොදම පේපර් මුල ඉදන් ලියනවා💪🏻*

of physics #

🫵*මේ ලගකදි හරියටම “පාන්දර🕰 4.42”කට විතර 📩 msg  එකක් මට එනවා,* *“📈සර් අවුරුදු 40 ක past papers ඔක්කොම කරලා ඉවරයි✅”**ඔය ms...
12/04/2026

🫵*මේ ලගකදි හරියටම “පාන්දර🕰 4.42”කට විතර 📩 msg එකක් මට එනවා,*

*“📈සර් අවුරුදු 40 ක past papers ඔක්කොම කරලා ඉවරයි✅”*

*ඔය msg එක එනකොට මම papers වගයක් බලලා නිදාගන්න ආවා විතරයි.*
*ඉතින් මට හිතුනු එකම දේ තමයි ?*

*“📚පාන්දරත් මගේ එවුන් ගේමේ වැඩ”*🫶

*🎓ඒක නිසා මම තව වැඩ කරන්න ඕනී කියන එක.*

*ඉතින් කොහොම හරි මගේ එවුන් ගොඩ දානවමයි💪🏻…!*

*2028 A/L සදහා ඒකක හා මාන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍*හෙට (සදුදා) මිනුම් උපකරණ ආරම්භ වේ.*📜📓⏰ *පෙ.ව.8.30*🏢 *රාහුල-ඇඹිලි...
05/04/2026

*2028 A/L සදහා ඒකක හා මාන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.*💪✍

*හෙට (සදුදා) මිනුම් උපකරණ ආරම්භ වේ.*📜📓
⏰ *පෙ.ව.8.30*
🏢 *රාහුල-ඇඹිලිපිටිය*

🚨*අවසන් කර ඇති කොටස් නැවත මුල සිට ආවරණය කරන දෙවන කණ්ඩායම සදහාද නවක සිසුන් බදවා ගැනේ ..*🕹️💢

*පන්ති පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම පහත සදහන් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න*👇
📩 *077 6248948*

*"campus සිහිනය සිහිනයක්ම නොවී යතාර්ථයක් බවට පත් කරගෙන සුපිරිම Z එකක් එක්ක Campus යන්න වැඩ කරන අය සෙට් වෙන්න.."*🎓💐🫡

*ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,*
*සශින්ක සමරකෝන්*

2028 සදහා ඒකක හා මාන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. 💪✍හෙට (සිකුරාදා) මිනුම් උපකරණ ආරම්භ වේ. 📜📓⏰ පෙ.ව.8.00🏢 DMH - අම්පාර🚨අවසන...
02/04/2026

2028 සදහා ඒකක හා මාන සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත. 💪✍

හෙට (සිකුරාදා) මිනුම් උපකරණ ආරම්භ වේ. 📜📓
⏰ පෙ.ව.8.00
🏢 DMH - අම්පාර

🚨අවසන් කර ඇති කොටස් නැවත මුල සිට ආවරණය කරන දෙවන කණ්ඩායම සදහාද නවක සිසුන් බදවා ගැනේ ..🕹️💢

පන්ති පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම පහත සදහන් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න👇
📩 077 6248948

"campus සිහිනය සිහිනයක්ම නොවී යතාර්ථයක් බවට පත් කරගෙන සුපිරිම Z එකක් එක්ක Campus යන්න වැඩ කරන අය සෙට් වෙන්න.."🎓💐🫡

ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,
සශින්ක සමරකෝන්

2028 | දෙවෙනි දවස සුපිරිම Z එකක් එක්ක campus යන්න 🏢🎓👩‍🎓🧑‍🎓ලෑස්තිද ගොඩ යන්න 🫵🏻🎓තීරණය ඔබේ අතේ 🤌👀බැහැලම වැඩ කරන සෙට් එක එකත...
11/03/2026

2028 | දෙවෙනි දවස

සුපිරිම Z එකක් එක්ක campus යන්න 🏢🎓👩‍🎓🧑‍🎓
ලෑස්තිද ගොඩ යන්න 🫵🏻🎓
තීරණය ඔබේ අතේ 🤌👀

බැහැලම වැඩ කරන සෙට් එක එකතු වෙන්න 💪📚

♾ INFINITY OF PHYSICS
👨‍🎓Physics with Sashinka

2028 භෞතික විද්‍යා නව පන්ති ආරම්භය ... 🎯 INFINITY OF PHYSICS ♾🏢 DMH - අම්පාර 🗓 මාර්තු 03 වෙනිදා⏰ උදේ - 8.00ට🏢 රාහුල - ඇඹ...
02/03/2026

2028 භෞතික විද්‍යා නව පන්ති ආරම්භය ... 🎯

INFINITY OF PHYSICS ♾

🏢 DMH - අම්පාර
🗓 මාර්තු 03 වෙනිදා
⏰ උදේ - 8.00ට

🏢 රාහුල - ඇඹිලිපිටිය
🗓 මාර්තු 12 වෙනිදා
⏰ උදේ - 8.30ට

💻 දිවයිනටම Online
🏠පන්හිද උසස් අධ්‍යාපන ආයතනය හරහා
🗓 මාර්තු 02 වෙනිදා
⏰ රාත්‍රි - 06.00ට

‼️Online හා Physical යන දෙයාකාරයටම අපේ පන්ති පැවැත්වෙන බැවින් ඔබට පහසු ආකාරයකට අප හා සම්බන්ධ විය හැක.

🔅Our Specialty 🔅
🏷 Full Syllabus Coverage
🏷 Past papers and model papera discussion
🏷 Practical Seminar
🏷 Weekly meeting with Sir Schedule

ලියාපදිංචි වීමට පහත whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න 📨

☎️ 077- 6248948

🩺🦠ඔබගේ ඉංජිනේරු හා වෛද්‍ය සිහිනය යථාර්ථයක් කර ගැනීමට අප හා එක්වන්න... 🧑‍🎓

🔺*2028 DMH Ampara group link*👇

https://chat.whatsapp.com/Gf5UUvQ3xZD9wZa4dFrTg3?mode=gi_t

🔺*2028 Emblipitiya Rahula group link* 👇

https://chat.whatsapp.com/IUvio77TZIp91ppUfjVVCP?mode=gi_t

🔺*Online join වීමට group link*👇

https://chat.whatsapp.com/KkyHoFTMZQ18qdwanSn00W?mode=gi_t

*ප්‍රවීණ භෞතික විද්‍යා දේශක,*
*සශින්ක සමරකෝන්*

Address

Embilipitiya
Ampara
70200

Telephone

+94753353493

Website

Alerts

Be the first to know and let us send you an email when Physics with Sashinka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Physics with Sashinka:

Shortcuts

Share