Sivilima Ampara

Sivilima Ampara ලාංකීය ඉදිකිරීම් සදහා පරිසර හිතකාමී ?

ගොඩනැගිලි ඉදිකිරීමේදී පරිසරය විනාශවීම හරහා මිනිස් ප්‍රජාව මහත් ගැටලු ප්‍රමාණයකට මුහුන පෑමට සිදු විය. ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම. කාලගුණික දේශගුණික වෙනස්කම්, ජෛව විවිධත්වයේ වෙනස්කම් නිසා ආහාර හිගය මීට නිදසුන් කිහිපයකි. මෙම පරිසර විනාශය ලෝක ආර්ථිකයට තදින් බලපෑ අතර මානවයාගේ ඉදිරි පැවැත්ම පිළිබද තියුනු සංවාදයක් ඇති විය. පරිසර විනාශයට මහත් බලපෑමක් කල ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයේ අමුද්‍රව්‍ය හා මුහුනුවර ව

ෙනස් කිරීම මේ සමග සිදුවිය. ඒ අනුව සියලුම ආර්ථික ක්‍රියාවන්වලදී පරිසර හිතකාමීත්වයට මුල්තැන දීමටත් ගොඩතැගිලි ඉදිකිරීම් කර්මාන්තයේදී පරිසර හිතකාමී අමුද්‍රව්‍ය හා නවතම ඉදිකිරීම් ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදි. නමුත් පරිසර හිතකාමී ගොඩනැගිලි අමුද්‍රව්‍ය ලාංකීය වෙළද පොලට පැමිණියේ අධික මිල ගනන් යටතේයි. මීට විසදුම් ලෙස සිවිලිම ප්‍රදර්ශණාගාර ලාංකිකයන්ට තම ආර්ථීකයට දැරිය හැකි මිල ගනන් යටතේ පරිසරහිතකාමී ගොඩනැගිලි අමුද්‍රව්‍ය හදුන්වාදෙන්නට විය. ඒ යටතේ සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය පරිසර හිතකාමී අමුද්‍රව්‍ය අප ප්‍රදේශයේ පාරිසරික තත්වයන්ට ගැලපෙන ලෙස එම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටත් ඉදිකරීම් කර්මාන්තයේ නියැලෙන්නන්ට ඒ පිළිබද දැනුම ලබා දීමත් සිදු කරන ලදි. ඉදිරියේදීද මානව සමාජයේ අනාගතය සදහා ඇවැසිම වූ පරිසර හිතකාමී ඉදිකිරීම් කර්මාන්තයේ නවීකාරකයන් හදුන්වා දෙමින් සමාජ සුරක්ෂිතතාවයට අත්වැලක් වීම අපේ බලාපොරොත්තුවයි.

සිවිලිම 0759252025❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම, ✅පරිසරය සුරකින නිසා,✅පරිසරයට හානියක් නොකරන නිසා,✅පරිසරයට වාසි ගෙනෙන නිසා,...
18/06/2023

සිවිලිම 0759252025
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

සිවිලිම 0759252025 දීඝවාපිය පින් බිමේ ශ්‍රම සහාය.........යලි දකින්නට පින් ලැබෙන, ශ්‍රද්ධා සම්පන්න මහා ජනකායකගේ දෑතින් ඉද...
18/02/2023

සිවිලිම 0759252025 දීඝවාපිය පින් බිමේ ශ්‍රම සහාය.........
යලි දකින්නට පින් ලැබෙන, ශ්‍රද්ධා සම්පන්න මහා ජනකායකගේ දෑතින් ඉදිවන බුදුන් වැඩිය දීඝවාපිය පින්බිම. ප්‍රතිනිර්මාණයට ඉදිකිරීමෙන් වෙහෙසෙන යුදහමුදා සෙබලුන්ගේ පරිශ්‍රමයට අපගේ දිනක ශ්‍රම සහයෝගය.
සිවිලිම 0759252025
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

සොබා සේයා 2022 ජයග්‍රහයකයින් ❤️❤️Kamalawarna Herath Vajira Gunasekera Sulakkhana Chamaraසොබාදමේ සංවේදී තැන්හි සෞන්දර්ය ඉ...
16/12/2022

සොබා සේයා 2022 ජයග්‍රහයකයින් ❤️❤️Kamalawarna Herath Vajira Gunasekera Sulakkhana Chamara
සොබාදමේ සංවේදී තැන්හි සෞන්දර්ය ඉහල නැංවූ ඔබලාට අපගේ සුභපැතුම්!
සිවිලිම 0759252025
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

සිවිලිම 0759252025තද සීතල කාලෙටත් තද රස්නෙ කාලෙටත් හරියන ලංකාවේ වගකිමක් ඇති එකම සිවිලම i-panel සිවිලිම.
12/12/2022

සිවිලිම 0759252025
තද සීතල කාලෙටත් තද රස්නෙ කාලෙටත් හරියන ලංකාවේ වගකිමක් ඇති එකම සිවිලම i-panel සිවිලිම.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී ඇති අතර එය බෞද්ධ බැතිමතුන් විසින් ශ්‍රද්ධාවෙන් සමරනු ලබයි. මෙය වර්ෂයේ අවසන්...
07/12/2022

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී ඇති අතර එය බෞද්ධ බැතිමතුන් විසින් ශ්‍රද්ධාවෙන් සමරනු ලබයි. මෙය වර්ෂයේ අවසන් පොහොයද වේ.

සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම, අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් මෙරටට පැමිණ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම අද දිනයේ වැදගත් සිදුවීම් වේ.

එමෙන්ම සිරිපා වන්දනා සමය ආරම්භ වීමද මේ පොහොය දිනයේ සිදු කෙරේ.

සිවිලිම 0759252025
ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
පරිසරය සුරකින නිසා,
පරිසරයට හානියක් නොකරන නිසා,
පරිසරයට වාසි ගෙනෙන නිසා,
සෞඛ්ය ආරක්ෂිත නිසා,
හිතට එකඟ සිවිලිම!
i-panel සිවිලිම!
විශ්වාසයෙන් පැමිනෙන්න.
අපගේ සේවාවන් හා ප්රතිලාභ අත්විදින්න.
සිවිලිම අම්පාර
0759252025
0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/
Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

සිවිලිම 0759252025Whatsapp callhttps://call.whatsapp.com/voice/jezd2BE4fYgQrm0n2KNqjT❤️ ලෝක පාංශු දිනය 2022 ( ) සමරමු!ශා...
05/12/2022

සිවිලිම 0759252025
Whatsapp call
https://call.whatsapp.com/voice/jezd2BE4fYgQrm0n2KNqjT
❤️ ලෝක පාංශු දිනය 2022 ( ) සමරමු!
ශාක සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 18 න් 15 ක් පසෙන් සපයන අතර 3 ක් ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක මගින් අවශෝෂණය කර ගනී.

පෘථිවියේ සිටින මිනිසුන්ට වඩා පස් මේස හැන්දක් තුළ ජීවී ජීවීන් සිටින බව ඔබ දන්නවාද? පස යනු ශාක වර්ධනය තුළින් මිනිසුන්ට සහ සතුන්ට ආහාර සපයන ජීවීන්, ඛනිජ සහ කාබනික සංරචක වලින් සමන්විත ලෝකයකි.

අපට මෙන්ම පසටද සෞඛ්‍ය සම්පන්න වීමට නම් සුදුසු ප්‍රමාණවලින් සමතුලිත සහ විවිධ පෝෂක සැපයුමක් අවශ්‍ය වේ. කෘෂිකාර්මික පද්ධති සෑම අස්වැන්නක් සමඟම පෝෂ්‍ය පදාර්ථ අහිමි වන අතර, පස තිරසාර ලෙස කළමනාකරණය නොකළහොත්, සාරවත් බව ක්‍රමානුකූලව නැති වී යන අතර, පස පෝෂක ඌනතා සහිත පැල නිපදවයි.

පාංශු පෝෂක අහිමි වීම පෝෂණයට තර්ජනයක් වන ප්‍රධාන පාංශු හායන ක්‍රියාවලියකි. එය ලොව පුරා ආහාර සුරක්ෂිතතාව සහ තිරසාරභාවය සඳහා ගෝලීය මට්ටමේ වඩාත්ම තීරණාත්මක ගැටළු අතරට පිළිගැනේ.

පසුගිය වසර 70 තුළ, ආහාරවල විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ මට්ටම තියුනු ලෙස අඩු වී ඇති අතර, ලොව පුරා බිලියන 2 ක ජනතාවක් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයෙන් පෙළෙන බව ගණන් බලා ඇත, එය හඳුනා ගැනීමට අපහසු බැවින් සැඟවුණු කුසගින්න ලෙස හැඳින්වේ.

පාංශු හායනය සමහර පස පෝෂ්‍ය පදාර්ථ ක්ෂය වීමට පොළඹවයි, බෝග සඳහා ආධාර කිරීමේ හැකියාව නැති වී යයි, අනෙක් ඒවා ශාක හා සතුන්ට විෂ සහිත පරිසරයක් නියෝජනය කරන ඉහළ පෝෂක සාන්ද්‍රණයක් ඇති අතර පරිසරය දූෂණය කර දේශගුණික විපර්යාස ඇති කරයි.

ලෝක පාංශු දිනය 2022 ( ) අදට යෙදී තිබෙනවා. මේ දිනය වඩා අර්ථවත් කිරීමට මේ දිනයේ වැදගත් කම අවබෝධකරගමු. පරිසර හිතකාමී නිෂ්පාදනයන් කරා යොමු වෙමු!

ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
පරිසරය සුරකින නිසා,
පරිසරයට හානියක් නොකරන නිසා,
පරිසරයට වාසි ගෙනෙන නිසා,
සෞඛ්ය ආරක්ෂිත නිසා,
හිතට එකඟ සිවිලිම!
i-panel සිවිලිම!
විශ්වාසයෙන් පැමිනෙන්න.
අපගේ සේවාවන් හා ප්රතිලාභ අත්විදින්න.
සිවිලිම අම්පාර
0759252025
0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/
Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

සිවිලිම 0759252025 ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,  පරිසරය සුරකින නිසා, පරිසරයට හානියක් නොකරන නිසා, පරිසරයට වාසි ගෙනෙන නිසා, ...
04/11/2022

සිවිලිම 0759252025
ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
පරිසරය සුරකින නිසා,
පරිසරයට හානියක් නොකරන නිසා,
පරිසරයට වාසි ගෙනෙන නිසා,
සෞඛ්ය ආරක්ෂිත නිසා,
හිතට එකඟ සිවිලිම!
i-panel සිවිලිම!
විශ්වාසයෙන් පැමිනෙන්න.
අපගේ සේවාවන් හා ප්රතිලාභ අත්විදින්න.
සිවිලිම අම්පාර
0759252025
0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/
Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් ලොවපුරා හින්දු බැතිමතුන් අතිමහත් ගෞරවනීය හා වර්ණවත් ලෙස සමරන දීපාවලි දිනය අදට...
24/10/2022

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් ලොවපුරා හින්දු බැතිමතුන් අතිමහත් ගෞරවනීය හා වර්ණවත් ලෙස සමරන දීපාවලි දිනය අදට යෙදී ඇත..

ප්‍රීතිමත් දීපවාලි උත්සවයක් වේවා…!!!
இனிய தீபாவளி…!!!
Happy Deepavali Festival…!!!
සිවිලිම 0759252025
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

2022 ආසියානූ කුසලානය දිනාගත් අපේ සිංහයන්ට උණුසුම් සුබ පැතුම්!සිවිලිම 0759252025❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම, ✅පරිසරය සුරක...
11/09/2022

2022 ආසියානූ කුසලානය දිනාගත් අපේ සිංහයන්ට උණුසුම් සුබ පැතුම්!
සිවිලිම 0759252025
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
[email protected]
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #උහන #வீரகொட #දමන #දිගාමඩුල්ල #ගල්ඔය

Address

D. S. Senanayake Street
Ampara
32000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94632051193

Alerts

Be the first to know and let us send you an email when Sivilima Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sivilima Ampara:

Share