MANGO BAY

Directions

MANGO BAY Anything you need and love.
(15)

Good night❤️
29/09/2026

Good night❤️

29/09/2026

එකෙක් හරි කියහල්ලකෝ බලන්න මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ කියලා..... 🙈🙈

ඒකෙන් වැඩක් නෑ... මෙන්න මේක 1290/= යි.ගනිව්🙈

29/09/2026

අපිට වෙලාවක් නැත්නම් අනිත් මිනිස්සුන්ට තියේයැ.ඒ නිසා like, comment දැම්මෙ නෑ කියලා මං තරහා නෑ ඒයි.දෙකට දෙක කැපුම් ඈ....🙈

Good morning darling ❤️අද හොදම දවස ඔබ එනවා නම්... 🌸🌸
28/09/2026

Good morning darling ❤️
අද හොදම දවස ඔබ එනවා නම්... 🌸🌸

28/09/2026

ඒස් වා පුහ් කිව්වා විතරයි යාළුවා දුන්නු ඕඩරේ මේ...🙈🙈
Thank you my bestie Yashodha Herath ❤️❤️

Good morning ලස්සන ළමයෝ...❤️සුබ සතියක ජයග්‍රාහී ඇරඹුම වාසනාවේවා🌸🌸
28/09/2026

Good morning ලස්සන ළමයෝ...❤️
සුබ සතියක ජයග්‍රාහී ඇරඹුම වාසනාවේවා🌸🌸

'ඇණගන්න සෙරෙප්පු.' ...... කාටද ඕන 🙈🙈🙈අලුත් එක හලෝව්... එපා කියන්ඩෙපා...අමාරුවෙන් හැදුවෙ..🤭🤭 ゚viralシ
27/09/2026

'ඇණගන්න සෙරෙප්පු.' ...... කාටද ඕන 🙈🙈🙈
අලුත් එක හලෝව්... එපා කියන්ඩෙපා...
අමාරුවෙන් හැදුවෙ..🤭🤭
゚viralシ

26/09/2026

Good morning වස්තුවේ❤️
Pre - orders දාන්න පුලුවන් ඔන්න.
゚viralシ ゚

26/09/2026

පළවෙනි ෆේස්බුක් ආදායම කිය කියා කහපාට කොළ දාන්නෙපා යකෝව්. පළවෙනි එක ගන්න තියා රතු ඒවා කොළ කරගන්නවත් මාක් පුතා වෙලාවක් දෙන්නෑහ් අපිට🙈🙈

Address

Kandy
Ampitiya
20160

Website

Alerts

Be the first to know and let us send you an email when MANGO BAY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share