16/09/2021
ඔබේ නිවසේත් router එකට signal මදිද දුවට පුතාට zoom class යන්න විදියක් නැද්ද ? අපි සතුව 100% හරියන විසදුමක් තෙයෙනවා try කරලා බලන්න අඩුම මිල අපෙන්. අමතන්න 0717511976 (Whatsapp/ normal)
Cash on delivery පහසුකම අප සතුයි.
Koombiyo Delivery 🚚 සේවාව වෙතින් දින කීපයක් ඇතුලත දැන් ඔබට අපගේ ඇන්ටනා නිවසටම එවනු ලැබේ. බඩු ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද එය සතුව ඇත.
අපගේ විශ්වාසනීය සේවාව සමඟ රැඳී සිටින්න.
අපගේ unit එකක් order කිරීමට පහත විස්තර අප වෙත යොමු කරන්න.අපගේ page එකට හෝ WhatsApp අංකයට යොමු කරන්න
ඔබගේ ඇන්ටනා ඇනවුම් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු
නම-
ලිපිනය-
දුරකතන අංකය -
අවශ්‍ය ඇන්ටනාව(10m or 15m)-
(වයරයෙහි දිග අනුව මිල වෙනස් වේ.)
ඔබගේ ඇනවුම ලැබුන පසු එය තහවුරුකරගැනීමට අප ඔබට ඇමතුමක් ලබාදෙන බැවින් අනිවාරයෙන් දුරකතන අංකය යොමු කරන්න.
වැඩි විස්තර දැන ගැනීමට අපට ඔබගේ දුරකතන අංකය massage එකකින් හෝ comment එකකින් යොමු කරන්න අපගේ පාරිභෝගික සේවා නිලදාරියෙක් ඔබව අමතාවි.
Daraz වෙතින් දැන් ඔබට අපගේ ඇන්ටනා ගෙන්වාගත හැක.බඩු ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද එය සතුව ඇත.
අපගේ විශ්වාසනීය සේවාව සමඟ රැඳී සිටින්න.
පහත ලින්ක් එකෙන් ඕඩර් කරන්න.
2nd quality —— https://www.daraz.lk/products/yagi-antena-i122683594-s1040181796.html?dsource=share&laz_share_info=3386608_100_100_1000004142521_3256687_null&laz_token=193d0d017a5ab92ab27d5a2adca92f77
1quality—— https://www.daraz.lk/products/wifi-antenna-i122868254-s1040444228.html?dsource=share&laz_share_info=3386607_100_100_1000004142521_3256686_null&laz_token=94a4c022b1e65a3eab0e0e8ba2002fb7
Kleef PVT Limited Company.
We are a company who providing electronics, computer and network services and accessories.