Akiko Foreign Employment Agency - PVT Ltd

Call Directions Website Contact the business

Akiko Foreign Employment Agency - PVT Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akiko Foreign Employment Agency - PVT Ltd, Consulting Agency, 140/11/A, Awissawella Road, Mahabuthgamuwa, Angoda.

We are Akiko Foreign Employment Agency, a government approved overseas recruitment agency in SriLanka🇱🇰
📌www.akiko.lk
📌[email protected]
📌0769008264
📌0772380970
📌140/11/A,Avissawella Road,Mahabuthgamuwa, Angoda, SriLanka

🇯🇵 JAPAN JOB VACANCIES – APPLY NOW! 🇯🇵🌸 Exciting Career Opportunities in Japan! 🌸Are you dreaming of building your caree...
13/10/2026

🇯🇵 JAPAN JOB VACANCIES – APPLY NOW! 🇯🇵

🌸 Exciting Career Opportunities in Japan! 🌸

Are you dreaming of building your career in Japan? Here is your opportunity!

AKIKO JAPANESE LANGUAGE INSTITUTE is pleased to announce job vacancies in Japan for qualified candidates.

💼 Available Job Categories:

🏢 Building Cleaning
🏨 Hotel Accommodation

📍 Job Locations:
🇯🇵 Tokyo, Japan
🇯🇵 Osaka, Japan

✅ Requirements:
✔️ Must have passed JLPT N4 or JFT-Basic Japanese Language Examination.
✔️ Must have passed both relevant SSW Skill Examinations (Building Cleaning & Accommodation).
✔️ Motivated and willing to work in Japan.

📞 For More Information & Registration:
📱 076 900 8264

🌟 Take the next step towards your dream career in Japan with
AKIKO!

🌟 Good News for SSW Candidates!
Candidates who have passed other SSW Skill Examinations are also welcome to apply and may be considered for these vacancies.

📢 Limited opportunities – Contact us today!

ජපානයේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා! 🐄🐮🌸 ජපානයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන තරුණියන්ට විශේෂ අවස්ථාවක්!ජපානයේ...
11/10/2026

ජපානයේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා! 🐄🐮

🌸 ජපානයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන තරුණියන්ට විශේෂ අවස්ථාවක්!

ජපානයේ Agriculture (Livestock Farming) හෙවත් සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ රැකියා සඳහා AKIKO Foreign Employment Agency වෙත පුරප්පාඩු ලැබී ඇත.

🐄 රැකියා ක්ෂේත්‍රය: Agriculture – Animal Husbandry / Livestock Farming

👩 අයදුම් කළ හැක්කේ: කාන්තා අයදුම්කාරියන්ට

🇯🇵 රැකියා ස්ථානය: ජපානය

ජපානයේ සත්ත්ව ගොවිපළක සේවය කරමින් ජාත්‍යන්තර රැකියා අත්දැකීම් ලබාගැනීමට කැමති ඔබට මෙය වටිනා අවස්ථාවකි.

At the agriculture seminar ...
04/10/2026

At the agriculture seminar ...

04/10/2026
03/10/2026
හරිම තැනින් ජපන් යන්න❗❗ හරිම තැනින් ජපන් ඉගෙන ගන්න❗❗ සාර්ථකව ජපානෙ රැකියාවක් කරන්න❗❗ එන්න අකිකෝ අප හා එක්වන්න...💥JLPT/NA...
28/09/2026

හරිම තැනින් ජපන් යන්න❗❗ හරිම තැනින් ජපන් ඉගෙන ගන්න❗❗ සාර්ථකව ජපානෙ රැකියාවක් කරන්න❗❗ එන්න අකිකෝ අප හා එක්වන්න...

💥JLPT/NAT N3 විභාගයට සූදානම් කරවන ජපන් භාෂා Online පාඨමාලාව💥

මෙම ජපන් භාෂා පාඨමාලා හැදෑරීම සඳහා N4 ජපන් භාශා දැනුම තිබිය යුතුය.

📌පාඨමාලා ආරම්භය: සැප්තැම්බර් 28 වන සඳුදා රාත්‍රී 07.30 සිට 09.30 දක්වා ( සතියේ සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම පැවැත්වේ.)
📌පාඨමාලා කාලය : මාස 03
📌පාඨමාලා ගාස්තුව : මසකට 5.000/- යි.
📌පාඨමාලාව Online Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබේ.
📌පළමු දින නොමිලේ.

https://chat.whatsapp.com/KbxH5dwoR6UA4FUYx0MD3m?s=cl&p=i&mlu=0&ilr=4 (whats app සමූහය)

මෙම පාඨමාලාව හරහා ඔබට
🛑Student Visa, SSW Visa, Job Visa සඳහා අවශ්‍ය විභාග සඳහා සූදානම් කිරීම.
🛑පාඨමාලා සදහා සහභාගී වන සිසුන්ට ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංති සදහා නොමිලේ සහභාගී වීමේ අවස්ථාව. ( Free Paper Class )

මෙහෙයවීම - රශ්මි සෙන්සෙයි
Online zoom class
👇වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා WhatsApp පණිවිඩයක් තබන්න👇
☎ 077 727 2369

වැඩි විස්තර සදහා අමතන්න
☎ 077 589 1924
076 900 8264

📍140/11, Avissawella Road, Mahabuthgamuwa, Angoda.

www.akiko.lk

SSW Agriculture interview sessions Call for more details: 0769008264/0772380970
25/09/2026

SSW Agriculture interview sessions

Call for more details: 0769008264/0772380970

🎉We have  granted a SSW visas for the SSW Ground Handling!Ground Handling  අංශයෙන් ජපානයේ සේවය කිරීමට වීසා ලබාගත් අකිකො ...
24/09/2026

🎉We have granted a SSW visas for the SSW Ground Handling!

Ground Handling අංශයෙන් ජපානයේ සේවය කිරීමට වීසා ලබාගත් අකිකො ආයතනයෙන්ම ජපන් භාෂාව , කුසලතා පරීක්ෂණය සමත් වූ සචිනිටත්, අරෝශා සහ විනුකිට යන සිසුවියන්ට අකිකො අපෙන් සුබ පැතුම්....💐

We are proud to help skilled workers find job opportunities in Japan. 🇯🇵

If you're looking to start your career in Japan, Akiko is here to support you.🙏🏻

おめでとうございました🎉🎊👏




AKIKO FOREIGN EMPLOYMENT AGENCY
076 900 8264⁩/ 0772380970/0771380349

හරිම තැනින් ජපන් යන්න❗❗ හරිම තැනින් ජපන් ඉගෙන ගන්න❗❗ සාර්ථකව ජපානෙ රැකියාවක් කරන්න❗❗  එන්න අකිකෝ අප හා එක්වන්න... 💥SSW A...
15/09/2026

හරිම තැනින් ජපන් යන්න❗❗ හරිම තැනින් ජපන් ඉගෙන ගන්න❗❗ සාර්ථකව ජපානෙ රැකියාවක් කරන්න❗❗ එන්න අකිකෝ අප හා එක්වන්න...

💥SSW Airport Ground Handling විභාගයට සූදානම් කරවන ජපන් භාෂා පාඨමාලාව💥

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා N5 හෝ JFT දැනුම තිබිය යුතුයි..

💥පළමු දිනය නොමිලේ

📌පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 1 වන දා රාත්‍රි 07.30 සිට් 09.30 දක්වා (ZOOM ONLINE) (සතියේ සෑම බ්‍රහස්පතින්දා පැවැත්වේ.)
📌පාඨමාලා ගාස්තුව : Rs.30,000 යි.
📌පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.
📌පළමු දිනයෙන් පසු 10,000/-ක් ගෙවා පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැක.

මෙම පාඨමාලාව හරහා ඔබට,
🛑SSW Airport Ground Handling සඳහා අවශ්‍ය විභාග සඳහා සූදානම් කිරීම.
🛑SSW Visa සඳහා උපදේශණ සේවාද නොමිලේ ලබා ගත හැක...

Language exam සහ Airport Ground Handling Skill විභාගය සමත් වු පසු රැකියා සඳහා යොමු කෙරේ..

👇වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා WhatsApp පණිවිඩයක් තබන්න👇
☎ 077 727 2369

වැඩි විස්තර සදහා අමතන්න
☎ 077 589 1924
076 900 8264

📍140/11, Avissawella Road, Mahabuthgamuwa, Angoda.
https://maps.app.goo.gl/1uUYnFXkErL81Hbd9

www.akiko.lk

Address

140/11/A, Awissawella Road, Mahabuthgamuwa
Angoda
10620

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94769008264

Alerts

Be the first to know and let us send you an email when Akiko Foreign Employment Agency - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akiko Foreign Employment Agency - PVT Ltd:

Shortcuts

Share