10/09/2020
සැප්තැම්බර් මාසයේ ග්‍රහ මාරු
රවි 17 වනදා සි0හ රාශියේ සිට කන්‍යා රාශියට
බුධ 3 වනදා සි0හ රාශියේ සිට කන්‍යා රාශියට හා 23 වනදා තුලාරාශියට
සිකුරු 28 වනදා කටක රාශියේ සිට සි0හ රාශියට
රාහු 21 වනදා මිතුන රාශියේ සිට වුශභ රාශියට
කේතු 21 වනදා ධනු රාශියේ සිට වුශ්චික රාශියට
මීට අමතරව සැප්තැම්බර් 17 වක්‍රය අවසන් කර තම කෙලින් ගමන ආරම්භ කරනවා