Envora Holdings

Envora Holdings We with your every step!

https://youtube.com/shorts/hw8aKM6JQS8?feature=shareකොරෝනා වෛරසයට මෙන්න විසදුම.........හැමෝම බලන්නේ කොරෝනා වසන්ගතයෙන් ගැ...
26/08/2021

https://youtube.com/shorts/hw8aKM6JQS8?feature=share
කොරෝනා වෛරසයට මෙන්න විසදුම.........

හැමෝම බලන්නේ කොරෝනා වසන්ගතයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා...

වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව හොද පිලියමක් තමයි දවසට හතර පස් වතාවක් ස්ටීම් කරන එක. හැබැයි ඔයාලගෙ කාර්‍ය බහුල ජීවිතයත් එක්ක වතුර මුට්ටි රත් කර කර ස්ටීම් කරන එක හරිම ගැටලුවක් නේද? අපේ දරුවන්ට ආරක්ෂාකාරී මදි නේද?
ඒ මොනවත් නැතුව ඉතාමත්ම ලේසියෙන් ස්ටීම් කරගන්න ඔන්න අපි හදුන්වල දීල තියෙනවා හොදම හොද ස්ටීමර් එකක්. මේක පාවිච්චි කරන්න සහ රැගෙන යන්න හරිම ලේසී.
විනාඩි 1ක් වගේ පොඩි කාලයක් ඇතුලත හුමාලය අල්ලන පුළුවන්.

100% ක්ම දේශීයව නිපදවන ලද උසස් තත්වයේ මෙම Warm Steam Inhaler උපකරණය සඳහා මාස හයක වගකීම් කාලයක් ද හිමිවේ.

වෙළඳ පල මිල රු.2990/=
අපේ මිල රු.1950/=
(35% ක වට්ටමක් අපෙන් )
පහසු මිලට ඔබ අතටම ගෙන්වා ගැනීමට සඳහා,
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට යොමු කරන්න
0760536913
(භාණ්ඩය ලැබුණු පසුව මුදල් ගෙවන්න)
රු.1950+delevery chage
Island wide delevery

25/08/2021
25/05/2021

හොදින් කියවන්න...! අතිශයින්ම වැදගත්... !!
දැන් තියෙන වයිරසය නාසයේ, උගුරේ රැදීමට ඇති හැකියාව අඩුයි.
එය ශරීර ගත වූ වහාම පෙනහලු කරා ඇදී යන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා.
එසේම නාසයෙත් උගුරෙත් වයිරසය රැඳෙන කාලය අඩු නිසා PCR පරීක්ෂණ වුණත් සමහරවිට නෙගටිව් වෙනවා.
පෙනහැල්ලට ගිය වෛරසය අධික වේගයෙන් පෙනහැල්ල විනාශ කරගෙන යනවා.
මුල් අවස්තාවේ තදබල ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ.
රෝග ලක්ෂණ පෙන්වන්නේ විනාශය බොහෝදුරට සිදු වූ විටයි.
ඒ නිසා හොඳම දේ හැකිතාක් වෛරසය ශරීර ගත නොවීමට වගබලා ගැනීමයි.
මේ අතිදරුණු නව වෛරස් ප්‍රභේදය ශරීරගත වුවද ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට හානියක් නොකළද වසා ගැටිති තුළ සිර කර තබා ගන්නා මෙම දරුණු වයිරසය කෙදිනක හෝ ශරීරය දුර්වල වූ විටකදී නිශ්චල ව ක්‍රියාකාරී වී මොලයේ සෛල විනාශ කරන බව සෞඛ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
එවිට පසුකලක අංශභාග, පාකින්සන් වැනි දරුනු රෝග තත්ත්ව ඇතිවිය හැක.
වාෂ්ප ඇල්ලීමෙන්, හොද ආහාර ගැනීමෙන්, හොඳ ඇවතුම් පැවතුම් මගින්, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීම, සෞඛ්‍යය නීතිරීති අනුව ක්‍රියා කර තිබීම, අත්‍යවශයෙන්ම කල යුතු අතර, ඔබ හැකිතාක් වෛරසය ශරීරගත නොකර ගැනීමට වගබලා ගැනීම ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවකි.
එහෙත් මා නැවත නැවතත් මතක් කර සිටින්නේ ඉක්මනින් මරු කැදවන මේ දරුනු කොරෝනා වයිරසයෙන් ඈත් වී සිටින ලෙසයි. සංචරණය හැකිතාක් අවම කර ගන්නා ලෙසයි.
මේ දින වල රෝහල් වල ඇති තද බදය ඉදිරි කාලයේදී තවත් බොහෝ රෝගීන් වැඩි කරනු ඇත.
රෝගය වැලදී රෝහල් ගතවන සියලුම දෙනා අප කාර්‍ය මන්ඩලය විසින් ජීවිත පරදුවට තබා සුව කිරීමට ඇප කැප වී සිටිමු.
එහෙත් මෙහි ඇති මාරාන්තික බව නිසා රෝහල් ගතවන සියලු දෙනා ඉතාමත්ම තද බල අයුරින් මානසිකව වැටීමද සිදුවේ.
පණ අදින ලෙඩුන් දකින, යුහුසුලුව ප්‍රතිකාර දෙන වෛද්‍යවරුන් දකින, සිනා පොදක් නොමැති මුහුනු දකින රෝහල් ගත වන්නන් ශාරීරිකව වඩා මානසික ව ඇද වැටී ඇත.
දුර්වල මනසක් සමග ශක්තිමත් ශරීරයක් තිබිය නොහැක.
දුර්වල වූ සිත රෝගය තව තවත් උත්සන්න කරයි.
රෝහල් තුලින් රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව බොහෝ වැඩිය.
එහෙයින් වයිරසය ශරීර ගත කර ගැනීමෙන් වලකින්න.
වයිරසය ශරීර ගත වූ බව දැන ගත් වෙලේ සිට නිරෝධායනය කිරීම සදහා, තත්වය බරපතල වුවහොත් ප්‍රතිකාර සදහා රජයට විශාල මුදලක් දැරීමට සිදුවේ.
මෙසේ වියදම් කලද, ඔක්සිජන් මැෂින් කරා යන රෝගීන් වැඩි ප්‍රමානයක් මෙලොව හැර යයි.
පව්ලේ අයට හිතවතුන්ට ඇතිවන ශෝකය සදාකාලිකවේ. එබැවින් Cure is better than treatment.
වයිරසය ශරීර ගත නොවීමට වග බලා ගන්න. හැකිතාක් (100%) සංචරණය සීමා කරන්න.
මේ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට මෙසේ හෝ දායක වීම පින් සිදුවන කරුණකි.
Copied from කොරෝනා ලෙඩුන් බේරා ගැනීමට පොර බදන වෛද්‍යවරයෙක්.

2021 වර්ෂයේ නව රැකියා ලාභීන්...web : www.envora.lk
01/05/2021

2021 වර්ෂයේ නව රැකියා ලාභීන්...
web : www.envora.lk

Address

Hungama Road
Angunakolapelessa
82220

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94115081508

Alerts

Be the first to know and let us send you an email when Envora Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Envora Holdings:

Share