Sadu Herb Line Cosmetics

Sadu Herb Line Cosmetics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadu Herb Line Cosmetics, Business service, Anuradhapura Town.

🌸🌸🌿🌸🌸🌿🌸🌸🌿🌸🌸🌿👉ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.මගේ කොන්ඩ...
07/12/2021

🌸🌸🌿🌸🌸🌿🌸🌸🌿🌸🌸🌿
👉ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.
මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි.. 😍
හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
🌿🌸🌺🌿🌸🌺🌿🌸🌺🌿🌸🌺🌿
👉මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...
ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
😍😍😍😍
👉100% ස්වාභාවිකයි..
ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

🌿🌺🌸🌿🌺🌸🌿🌺🌸🌿

💚💚කේශ වර්ධණී තෛලය 599/=

👉තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.😍😍
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
🌿🌺🌸🌿🌺🌸🌿🌺🌸🌿

💚💚කේශ වර්ධණී ෂැම්පූ 499/=

👉ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.😍😍
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🌿🌺🌸🌿🌺🌸🌿🌺🌸🌿

💚💚කේශ වර්ධණී කන්ඩිශනර් 499/=

👉ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.😍😍
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🌿🌺🌸🌿🌺🌸🌿🌺🌸🌿

👉👉200 ml එකක මිල 499/=
පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.😍😍
🌿🌺🌸🌿
Cash on diliver available 🥰

💝අකලට හිස කෙස් ගැලවීම 💝ඇස් වටා අඳුරු පැහැ වීම 💝අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කිරීම  💝අකලට තට්ටය පෑදීම නවතා ගැනීමට 💝p...
06/12/2021

💝අකලට හිස කෙස් ගැලවීම

💝ඇස් වටා අඳුරු පැහැ වීම

💝අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කිරීම

💝අකලට තට්ටය පෑදීම නවතා ගැනීමට

💝pigmentation ඉවත් කිරිම

💝කුරුලෑ සදහටම ඉවත් කරගැනීම

💝රන්වන් පැහැති සමක් ලබාගැනීම

💝අනවශ්‍ය මේදය ඉවත් කර සිහින් සිරුරක් ලබාගන්න

💝මුහුණ ඇති කළු ලප කැලැල් ඉවත් කිරීම

💝අත් යට අවපැහැයට අවම කිරීම

💝බෙල්ලෙහි අවපැහැ අවම කිරීම

💝සියලු ගැටලු සදහා විසදුම අපෙන්

💚💚Herbline ayurveda product💚💚

කොන්ඩෙ යනවද මෙන්න විසදුම👍
06/12/2021

කොන්ඩෙ යනවද මෙන්න විසදුම👍

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Sadu Herb Line Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share